IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උප ගුරා කැත වැඩක් කරයි

කහටගස්දිගිලියේ පාසලක දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  උප ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාස කිහිපයකට පෙර මෙම පාසලේ සිටියදී උප ගුරුවරයා මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද  දැන් ඔහු ඒ පැත්තේ වෙනත් පාසලකට මාරු වී ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

උප ගුරා කැත වැඩක් කරයි

සත්‍යා Saturday, 22 February 2014 02:18 PM

නීතිය "තදින්" ක්‍රියාත්මක කරන්න (දිල්)

:       0       0

සේන Saturday, 22 February 2014 03:30 PM

අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලකම් නිසා මෙවැනි දේවල් වෙඩි වෙනවා. (අ)

:       0       0

නිමල් ලලිත් Saturday, 22 February 2014 03:51 PM

මෙයාට මේ තරම් අසහනයක් තියෙනවා නම් කොහේ හරි සම්භාහන් කරන තැනක් සොයාගන ගියහම ඉවරනේ. මේ දරුවන්ගේ දෙමව්පියන් මෙයාට යහතින් යන්න දුමත් පුදුමයක්.(අ)

:       0       0

බණ්ඩාර Saturday, 22 February 2014 05:39 PM

හිරේදී තමයි වැඩේ තියෙන්නේ (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 22 February 2014 07:19 PM

මොනවද ඉතින් උසාවියේදී රුපියල් දාහක් දෙදාහක් වැනි සොච්චමකට ඇප නියම කරලා නිදහස් කරාවි (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 22 February 2014 07:27 PM

අපේ කාලෙ ගුරුවරු ළමයින්ට ගුරු හරු කම් කියල දෙනවා දැන් කාලෙ ළමයින් ගුරුවරුන්ට ගුරු හරු කම් කියා දෙන්න තාමයි වෙලා තියෙන්නේ (දී)

:       0       0

හේවා විතාරණ Saturday, 22 February 2014 07:30 PM

රජ කාලෙ මෙවැනි වරදක් කලා නම් ... (දී)

:       0       0

සෙලින Saturday, 22 February 2014 07:46 PM

කවුරුවත් හිරේට යන්නේ නැහැ, මොකද මේක ලංකාවනේ (දී)

:       0       0

ජිලෝ Saturday, 22 February 2014 09:28 PM

වරදට දඩුවම ස්තිර විසදුමක් නොවෙයි .තාවකාලිකයි.නැවත මෙවැනි දේවල් නොවෙන්නටනම් මිශ්‍ර පාසල් ක්‍රමය නැති කල යුතූයි .ගුරුවරු ද වෙන්කළ යුතූයි. (දී)

:       0       0

විධුෂක Saturday, 22 February 2014 10:13 PM

අප්පේ ! මෙයා නම් ගුරාම ජරෙක් තමයි. (දී)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Sunday, 23 February 2014 03:38 AM

මේ වගේ අයට අලුත් නීතී හදලා හෝ දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

විරාජ් Sunday, 23 February 2014 04:22 AM

මෙවන් මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ රජ කාලේ දඩුවම් (දී)

:       0       0

සමන්ත Sunday, 23 February 2014 04:22 AM

මානසික ප්‍රශ්නයක් ඔය තියෙන්නේ (දී)

:       0       0

ටානියා Sunday, 23 February 2014 07:11 AM

අසික්කිත වැඩක් කරලා තියෙන්නේ (දී)

:       0       0

ශානක Sunday, 23 February 2014 10:22 AM

මේ වාගේ අය ගල් ගහලා මරන්න ඔන . (දී)

:       0       0

සම්පත් Sunday, 23 February 2014 11:13 AM

මාරු කරන ඉස්කොලෙටත් ගිහින් ඔය වැඩේම තමා කරන්නේ. (දී)

:       0       0

ප්‍රේමේ Saturday, 22 February 2014 11:16 AM

අට දෙනෙක්. යකෝ මුව එල්ලලත් මදිනේ . (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 22 February 2014 11:29 AM

අනේ අපේ පුංචි ලංකාවේ බහුතර ජනයා බය නැතිව ඕනෑම ජරා වැඩක් කරනව නීතිය ලිහිල් නිසා, පොලිසිය අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ උසාවියෙන් බේරිලා විත්තිකරු එලියට එන්නේ දේශපාලන රැකවරණයෙන්, එසේ නොමැතිනම් දන්නවනේ මේ වගේ සුළු වැරදි කල අයට ජනපති සමාව ලැබෙන බව.(අ)

:       0       0

ජයතිලක Saturday, 22 February 2014 11:33 AM

ගුරා පාසල මාරු කරයි කියලා,කරපු වැරදි වලින් ලිස්සලා යන්න දෙන්න නරකයි. (අ)

:       0       0

චන්දි Saturday, 22 February 2014 12:38 PM

නීතීය තදින් ක්‍රියාත්මක කරන්න ඕනි මේ වගේ දේවල්වලට (දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 23 February 2014 03:17 PM

දවස ගානේ ළමා අපචාර වැඩි වෙනවා මේවා නතර කරන්න ඇයි නීතීය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි (දිල්)

:       0       0

සත්‍යයා Saturday, 22 February 2014 01:28 PM

නීතිය "තදින්" ක්‍රියාත්මක කරන්න ගිහිල්ල තමයි මේ වගේ ගුරාල බිහි කරලා තියෙනේ. සමාජ විපර්යාසයත් සමගම ගුරුවරයාගේ කාර්ය කොටසත් වෙනස් වී තිබෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 281 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5361 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 893 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4304 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3870 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2502 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16907 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site