IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උ/පෙ ප‍්‍රතිඵලේට පෙත්සමක්

2011 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප‍්‍රතිඵලවලින් අසාධාරණයට පත් වූ සිසුන්ට වහා සාධාරණ විසැඳුමක් දෙන ලෙස ඉල්ලා සැකසූ පෙත්සමකට අත්සන් එකතු කිරීමේ වැඩ සටහනක් කොටුව දුම්රිය පළ ඉදිරිපිට දී අද ඇරඹිණි. 2011 උසස් පෙළ අසාධාරණයට ලක් වූ සිසු එකමුතුව විසින් මෙය සංවිධානය කළේය. දුම්රිය මගීහු හා මහ මග ගමන් කරන ජනතාව ඉතා උනන්දුවෙන් ඊට සහයෝගය දැක්වූහ.



අදහස් (0)

උ/පෙ ප‍්‍රතිඵලේට පෙත්සමක්

සුරාජ් Thursday, 16 August 2012 02:18 PM

එක ඇතින්නක් පැටියකු දැම්මම අනිත් ඇතින්නන්හට කිරි එරෙනවලු උන් එම පටියට කිරිදෙනවලු නමුත් මිනිසුන් වන අපේ නායකයන්ටවත් අනිත් දරුවන්ගේ දුක තේරෙන්නේ නැහැ අකුරට නාඩන් පුතුනුවනේ -දියණියනේ නුබටත් දවසක් එවි නායකයෝ පත්කරන්න එදිනට ඔය අය දනනමාවි නුබට...(නු)

:       0       0

කෙවින් Thursday, 16 August 2012 02:15 PM

එකතුවෙලා මෙයට විසදුම් සොයමු.. !!(නු)

:       0       0

සිසිර කුමාර Thursday, 16 August 2012 02:41 PM

පව් අසරණ ළමයි..!(නු)

:       0       0

රත්නායක Thursday, 16 August 2012 08:38 PM

බුද්ධිමත් මහතුන් ලංකාවට අවශ්‍යයි. (නි)

:       0       0

රම්‍යා Thursday, 16 August 2012 03:05 PM

ලංකාවේ ඔක්කොම එකතුවෙලා සහයෝගය දෙන්න ඕන... (ස)

:       0       0

ප්‍රවීන් Thursday, 16 August 2012 03:44 PM

ජනපතිතුමනි, අධ්‍යාපන අමාත්‍යංශය ඔබ තුමා බාරගන්න..වැඩටික කෙරෙයි එතකොට.. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 10:18 PM

ළමයින්ට කරපු අපරාධයට නම් හොදක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණි Thursday, 16 August 2012 04:27 PM

අයියෝ සල්ලි අධ්‍යාපනය

:       0       0

ෆාරුක් Thursday, 16 August 2012 04:41 PM

අයියෝ සල්ලි

:       0       0

වත්තේගෙදර Friday, 17 August 2012 02:46 AM

ඉතා හොදයි. සිංහලයන්ගේ අනාගතයට සුභ වේවි. (නි)

:       0       0

දර්ශි Thursday, 16 August 2012 05:23 PM

මට හරිම දුකයි දරඅවනේ ඔයාලා ගැන... අපෙත් දරුවො උසස් පෙළ ලිව්වා.. වෙන අසාධාරණ ඉවසන්න බැරි නිසා රට හැර ගියා... මේ දේවල් හැමදාම වෙනවා.. අකුරු කරන්න දරුවෝ කොතරම් මහන්සි වෙනවාද කියලා අපි දන්නවා.. ඔයාලාගේ ගැටලුවට ඉක්මනින් සාධාරණ තීරණයක් ලැබේවා කියලා මම පතනවා...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 111 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5458 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2057 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site