සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.ධර්මදාස මහතාට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන කොළොන්නාව නගර සභා උප සභාපති සුරේෂ් කෝදාගොඩ රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියම කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප සභාපති ඕඅයිසීට පාට් දාලා
පාල Sunday, 04 October 2015 12:57 PM
කරනවානං හරියට කරන්න මල්ලි ඔහොම යන්න (බ)
නිහාල් Sunday, 04 October 2015 08:52 PM
පේනවා නේද හිතේ තියෙන ලොකුකම? (නි)
තිලක් Sunday, 04 October 2015 10:05 PM
පොලිසියට තමන්ගේ රාජකාරිය නිදහසේ කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
සරත් පර්ත් Sunday, 04 October 2015 11:25 PM
දේශපාලඥයින්ගේ චණ්ඩි පාට් තවම ඉවර නැහැ වගේ (නි)