වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ උප සභාපති නාලක තරංග සමරවික්‍රම මහතා වැඩ බැලිමට පත් කර ඇත
ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබීය
ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. ඉන්ද්‍රකාන්ති මෙනවිය පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රනි සමරකෝන් මහත්මියට ඒ බව දැනුම් දි පලාත් පාලන විධි විධාන අනුව උප සභාපතිවරයාට සභාවේ කටයුතු පවරා තිබේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප සභාපති වැඩ බලයි
පෙරේරා Tuesday, 09 July 2013 04:19 AM
චානක, මොකක් හරි කළු මයිල් තියෙන හස්තයක්ද ?(නදී)
රවී Monday, 08 July 2013 01:28 PM
සුභ පැතුම්!(නදී)
වාසනා Monday, 08 July 2013 01:30 PM
වැඩ බලන එක හොඳයි දැන් තමන්ටත් වැඩක් කරගන්න පුළුවන් ඇති.(නදී)
සරත් Monday, 08 July 2013 01:36 PM
වැඩ බැලුවට කමක් නැහැ, අරයා වගේ වෙන්න එපා (දී)
චානක Tuesday, 09 July 2013 08:59 AM
පෙරේරා, කුමක් හෝ හස්තයක්. මම වගකීමෙන් කියන්නේ. (නි)
චානක Monday, 08 July 2013 02:24 PM
මේ උදේනි මගෙත් හිතවතෙක්. මෙයා කවදාවත් මෙහෙම දේවල් කරන්නේ නැහැ. මේක පිටිපස්සේ කුමක් හෝ බලවේගයක් තියනවා. (දී)
පිටබෙද්දර ජයා Monday, 08 July 2013 02:27 PM
ජරාව එහෙම කනවා නෙමෙයි හොදේ. බලාගෙනයි ඔන්න ! (දී)
ගිනසෝම කරුණා Monday, 08 July 2013 02:43 PM
උදේනියට දිට්ට ධම්ම වේදනීය කර්ම පලදීලා වගේ.........අනිත් දේශපාලුවොත් මේවයින් පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි.. (දී)
නිශාර්ඩි ප්‍රීනා Monday, 08 July 2013 02:50 PM
සුබ පැතුම්! වැඩ බැලුවට කමක් නැහැ. සභාපති තුමා දාපු වැඩ දැනට එපා.(නදී)
ඩී.උපුල් Monday, 08 July 2013 03:13 PM
අල්ලස් ගත්ත එක්කෙනත් ඔය නූල බැඳලා තමයි වැඩ පටන් ගත්තේ.(නදී)
සෑම් Monday, 08 July 2013 12:44 PM
හා හා බයවෙන්න එපා. හෙට අනිද්දා මෙයත් අනිත් අය වගේම නිදහස් වේවි (නි)
ස්මල්ල් මන් Monday, 08 July 2013 12:54 PM
මේ උදේනිව මම හොදට දන්නවා (නි)
තිස්ස Monday, 08 July 2013 12:58 PM
උප සබාපතිතුමා නම හොදින් තියාගෙන වැඩ කරන්න. සුබ අනාගතයක්. (නි)
මංජු Monday, 08 July 2013 04:59 PM
ඔළුව උදුම්මා ගත්තු ඔක්කොම දේශපාලුවෝ ඊළඟ පාර සුන් (අ)