(යොහාන් භාසුර)
උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මෙගාවොට් 120 ක සමස්ත විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ මෙගාවොට් 60 සාර්ථකව සාර්ථකව පද්ධතියට එකතු කළ බව ද අමාත්‍යවරයා කීය.
දේශපාලන ව්‍යාපාර සංවිධානය කළ විරෝධතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ආදි හේතූන් නිසා මෙම ව්‍යාපෘතිය අවසන්කිරීම ප්‍රමාද වූ බවත් ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ මෙගාවොට් 60 පෙබරවාරි මස මැද භාගයේදී ජාතික පද්ධතියට එක්කිරීමට ව්‍යාපෘති නිලධාරීන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උමාඔයෙන් තවත් එළිය
UPALI Monday, 29 January 2024 07:50 AM
මෙම ව්‍යාපෘතියට අරමුදල් සැපයූ රට කුමක්ද? තාක්ෂණික සහාය ද
Lal Monday, 29 January 2024 08:29 AM
දැන් අපි වර්ජනයක් පටන් ගනිමු - JVP අපි