බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ.
නගරයේ ආරක්ෂකයන්ට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපති ලූලා ද සිල්වා ජනවාරි මස 31 දක්වා තත්ත්වය පාලනය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක මැදිහත් වීමක් ප්‍රකාශයට පත් කර ඇත.
නගරයේ ප්‍රමාණවත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොවීමෙන් බලධාරීන්ද ආධාරකරුවන්ට සහාය ලබා දී ඇති බවත් හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ මෙයට වගකිව යුතු බවත් ජනාධිපති ලූලා ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.
ආධාරකරුවන් උමතු නාසීන් ලෙස හැඳින්විය යුතු බවත් ඔවුන් බ්‍රසීල ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක සිදු නොවූ ක්‍රියාවක් සිදු කළ බවත් මෙයට සම්බන්ධ වූ සියලු දෙනා සොයාගෙන දඬුවම් කරන බවත් ජනාධිපති ලූලා ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.
(විමුක්ති ඒස්. රැද්රිගු )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උමතු නාසීන්ට දඩුවම් කරනවා
Lal Monday, 09 January 2023 09:03 AM
මේ සමාජවාදියෙක්... වැඩිකල් යන්න වෙන්නේ නෑ...
sharm warn Monday, 09 January 2023 10:57 AM
මම නම් බ්‍රසීලයේ ලුලා මහත්තයා වත් හිටපු එක්කෙනාව වත් ගැන ලොකු දැනීමක් නැහැ.නමුත් අපිටත් පස්ස දොරෙන් රිංග ගත්ත උමතු නාසියෙක් ඉන්න බව නම් කියන්නේ පුළුවන්
ජගත් ලියනගේ Monday, 09 January 2023 01:01 PM
බලාගෙන ගියාම බ්රසීලයත් ලංකාව වගේමයි . පස්ස දොරෙන්මයි වැඩ .