IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උමා ඔය වැඩබිමක මහා අවාටයක්

බණ්ඩාරවෙල බඔරගම අඹ දණ්ඩේ උමා ඔය වැඩ බිමක අඩි විසි පහක් පළල, පතුල නොපෙනෙන ආවාටයක්  සෑදි ඇතැයි  ගැමියෝ කියති.

වැලිමඩ සිට හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා වන උමා ඔය ව්‍යාපාතිය යටතේ එහි ඉදිකිරීම් කැරේ.බණ්ඩාරවෙල අඹගස්දණ්ඩ රජමහා විහාරය අසල හට ගත් මෙම නාය යෑම නිසා පවුල් හතරක 17 දෙනකු ඉවත් කළ පොලීසිය යුද හමුදාව සහ එක්ව ආරක්ෂාව පළ කරයි.

 

 



අදහස් (0)

උමා ඔය වැඩබිමක මහා අවාටයක්

අර්ජුන රණවන Sunday, 15 March 2015 04:48 PM

නියමිත අධ්‍යයනයකින් තොරව මෙය කර ඇති බවයි මට හැ‍ඟෙන්නේ (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 16 March 2015 09:18 AM

මේක විහිළුවක් නොවේ. රජය විශේෂ පරීක්ෂණයක් ඉක්මනින් කළ යුතුයි . අවදානම කොතෙක්ද කියා දන්නේ නෑ. (දිල්)

:       0       0

අර්ජුන රණවන Monday, 16 March 2015 09:20 AM

රටේ පාලන තන්ත්‍රයට අසුභ ලකුණක් (ම)

:       0       0

රන්ජිත් Monday, 16 March 2015 09:36 AM

මේකට සම්බන්ද ඔක්කොම මහා එවුන්, දේසපාලුවෝ තරාතිරම පක්ෂ බේදයෙන් තොරව ගෙනල්ලා ඔය කියන ආවාටය ඇතුලට දැමිය යුතුයි. (අ)

:       0       0

රමසි Sunday, 15 March 2015 05:20 PM

ඔව් ඔව්, ඒගොල්ලෝ කළ ගොඩක් දේවල් එහෙම තමා. (නි)

:       0       0

අමා Sunday, 15 March 2015 07:22 PM

හම්බන්තොටට වතුර බණ්ඩාර වෙලට ඇවිත් අනාත පවුල් එමටයි (නදී)

:       0       0

සත්‍යා Sunday, 15 March 2015 08:16 PM

ගැමියෝ කිව්වට වැඩක් නැහැ ගිහින් ඇත්ත බලන්න (නදී)

:       0       0

ඉන්දුල Sunday, 15 March 2015 08:34 PM

මේක මගේ ගම... (නි)

:       0       0

කණිෂ්ක Sunday, 15 March 2015 11:36 PM

සහතික ඇත්ත (නදී)

:       0       0

ගයාන් Monday, 16 March 2015 02:03 AM

මොකක්හරි උමං මාර්ගයක්ද මන්දා... (නි)

:       0       0

රණසිංහ Monday, 16 March 2015 02:07 AM

බණ්ඩාරවෙල උග්‍ර පානීය ජල ප්‍රශ්නයක් තිබෙනවා.සතියකට වරයි ජලය ලබාදෙන්නේ වැසි කාලයේ වුණත්.වර්ෂාව අඩු කාලවලදී සති දෙකකට එකවරයි. කිසිම පානීය ජල යෝජනා ක්‍රමයක් ගැන කිසිම වැඞ පිළිවෙළක් නැහැ.පළාතේ කිසිම දේශපාලකයෙක් මේ ප්‍රශ්නය ගැන උනන්දු නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 03:28 AM

සංවර්ධනය යනු පරිසරයේම කොටසක් කර ගැනිම විසදුමයි.(ම)

:       0       0

ඩෝසන් Monday, 16 March 2015 03:52 AM

කරපු පරිසර විනාශයට සුබ අනාගතයක් වේවා ! (ස)

:       0       0

පැතුම් Monday, 16 March 2015 09:30 PM

වැරදි කළ සියල්ලන් මෙම ආවාටයට දමන්න.රංජිත්ගේ යෝජනාව සම්මත කරමි. (නි)

:       0       0

ලක්මාල් Monday, 16 March 2015 04:46 AM

හම්බන්තොට මිනිස්සුන්ට පානිය ජලය දෙන්න බණ්ඩාරවෙල මිනිස්සු දුක් විඳින්න... කලින් කට්ටිය මේවගේ පරිසර විනාස තමයි දියුණුවේ නාමයෙන් කලේ. (ස)

:       0       0

සනත් Monday, 16 March 2015 04:52 AM

මෙම ව්‍යාපෘතියේ අවසන් කථාව පානිය ජලය හම්බන්තොට වරාය හරහා පිට රටට ( මැදපෙරදිගට ) රැගෙන යාමයි . අපේ රටේ ස්වභාවික සම්පත් විනාශ කරමින් මේ සිදුවන්නේ සංවර්ධනයක් නොව මංකොල්ලයකි.අවසානයේ මෙහි වෙසෙන ජනතාවට තමයි විඳවන්න වෙන්නේ. (ස)

:       0       0

රාජු Sunday, 15 March 2015 01:55 PM

මේ කරපු අපරාධයට මේවා කරපු අයට පලදෙනවා (නදී)

:       0       0

චින්තක Monday, 16 March 2015 05:47 AM

කරපු අපරාධයක මහත ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 111 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 467 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 495 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 312 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 900 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site