IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


උයන්වතු වලින් කෝටි 42 ක්

ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත.

සංචාරකයන්ගේ පැමිණීම සියයට 13 කින් වැඩිවීම ඊට හේතුව බව දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

මෙම ආදායමෙන් රුපියල් කෝටි 31.48 ක්ම උපයාගෙන ඇත්තේ එතෙර සංචාරකයන්ගේ ටිකට් පත‍්‍ර ගාස්තුවෙනි.

 රුපියල් කෝටි 7.3 ක් දේශීය සංචාරකයන්ගෙනි. රුපියල් කෝටි 2.85 ක් පැල විකිණීම ආදියෙනි.

 



අදහස් (0)

උයන්වතු වලින් කෝටි 42 ක්

ලාල් නුවර Wednesday, 15 January 2014 04:17 PM

ඕව නඩත්තුවට ගිය වියදමත් දැම්ම නම් හොදයි .එතකොට ලාබය බලාගන්න පුළුවන්. (දී)

:       0       0

සුජාතා Wednesday, 15 January 2014 04:29 PM

අගය කරන්න පුළුවන් වැඩක් (දී)

:       0       0

කුමාර් Wednesday, 15 January 2014 05:30 PM

අවුරුදු 50 කට පෙර තිබු අලංකාරය ලංකාවේ උද්‍යාන වලින් ඈත්වෙලා, ඒ යුගයට යලි ගෙනාවොත් ලෝකයේ අලංකාරම උද්‍යාන ලංකාවෙයි (දී)

:       0       0

පද්මපානි Thursday, 16 January 2014 07:35 AM

ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන වලට වැඩි හරියක් එන්නේ තරුණ ජෝඩු පෙම්සුව විඳින්න. ඒ අයගෙන් එන ආදායම දන්නා නිසා තමයි ආණ්ඩුව ගිය සතියේදී ප්‍රකාශයක් කළේ පෙම්වතුන්ට නිදහසේ මේ උද්‍යානවල ට පැමිණිය හැකියි නමුත් "පෙම් කෙලින්න" එපා කියලා. ඔය සංඛ්‍යා විදේශ සංචාරකයින්ගේ ගොඩට ආදේශ කරලා සංචාරකයින්ගේ පැමිණීම වැඩි උනා කියන එක මුළාවක්. (නදී)

:       0       0

ගමගේ Wednesday, 15 January 2014 03:51 PM

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න තව තවත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 876 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2372 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 431 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1558 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site