IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උල්කාපාතෙන් පන්සියයක් තුවාලයි

රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට සිකුරාදා සවස ඇද හැළුණු උල්කාපාත වර්ෂාවක් නිසා රුසියාව පුරාම හදිසි භීතියක් පැතිරගිය බව වාර්තාවිය.
උල්කාපාත ඇදහැළෙණ දුටුවන් කියා ඇත්තේ ඒමොහොතේ මුළු ප්‍රදේශයම දෙදරුම්කාගියබවයි.  ගහකොළ සහ ගොඩනැගිලි හෙල්ලුම් කෑවේය.
එදිනම මෙම අපුරු වායුගෝලීය සංසිද්ධිය රුසියාවේ වෙනත් නගර කිහිපයකින්ම වාර්තාවිය.   එම ස්ථානවල සිදුවූ පිපිරීම් නිසා පන්සියයක් පමණ තුවාල ලැබූ බවත් දේපළහානියද විශාල බවත් වාර්තා විය.



අදහස් (0)

උල්කාපාතෙන් පන්සියයක් තුවාලයි

සම්පත් Saturday, 16 February 2013 09:05 AM

අපි මෙවැනි විනාශ සුලුවෙන් තැකීම නොකළ යුතුයි. (නි)

:       0       0

සදරුවන් Saturday, 16 February 2013 09:18 AM

මේ වගේ ඒවත් මීට වැඩිය ලොකු ඒවත් මීට පෙර අනන්තවත් ඇවිල්ලා තියෙනවානේ. (නි)

:       0       0

දෝහා Saturday, 16 February 2013 10:28 PM

සියල්ල නැසෙන සුලුය. එය කොයි වෙලේ කොයි මොහොතේ වේදැයි නොදනිමු. (නි)

:       0       0

රසික Saturday, 16 February 2013 10:11 AM

ඔව් සම්පත්. ඔබ හරි. (නු)

:       0       0

රවිනාත් Saturday, 16 February 2013 10:09 AM

ඔව් සම්පත්. ඔබ හරි. අපි මෙවැනි විනාශ සුලුවෙන් නොසලකා වැලැක්වීමට පියවර ගනිමු. ඔයයි ඔයාගේ කට්ටියයි එකතු වෙලා සංවිධානය කරන්නකෝ ශ්‍රමදානයක්. මාත් එනවා. අපි සුද්ධ කරලා දාමු පෘථිවිය ගමන් කරන පාර. ඔය ගල් කෑලි අඟහරැ ලෝකෙ පැත්තට වීසි කරමු. අපේ ලෝකය උල්කා ප්‍රහාරවලින් ආරක්ෂා කර ගනිමු.(නු)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 10:30 AM

බය වෙන්න එපා, මොකුත් වෙනේ නැහැ, කියාපු කට්ටිය කෝ (දී)

:       0       0

රියාස් Saturday, 16 February 2013 10:41 AM

මේ එක එක සිද්ධීන් වලින් පෙන්නුම් කරන්නේ අපේ අවසානය ත ළඟ කියන එකයි.. මිනිසුන්ගේ සිතේ ක්‍රෝධය, වෛරය,තණ්හාව, එක එකාව විවේචනය කිරීම වැනි කටයුතු අවසාන කාලයේදී වැඩි වැඩියෙන් සිදුවෙනවා.. දැන් සියළු දෙනා තමන් කුමක් කළ යුතුද යන්න තමන්මයි තීරණය කළයුතු වන්නේ..(නු)

:       0       0

නාරද Friday, 15 February 2013 07:17 PM

බලාන ගියාම මායන්වරු ලෝක විනාශය ගැන කිවූ දේවල් හරි . අවුරුදු 5500 කට කලින් නිසා දින පොඩිඩක් එහෙ මෙහෙ වෙලා. අනිත් එක ඊයේ ප්‍රෘථිවිය ලගින් ගිය ග්‍රහ වස්තුව තව කිලෝමීටර් 1000 ක් 2000 ක් ලගින් ගියා නම් සොනවා කරන්නද? දැන් කාලේ ඉන්න විදයාඥයෝ අඩු ගානේ මෙහෙම දෙයක් වෙයි කියලවත් හිතුවද(නදී)

:       0       0

ඉෂාන් Friday, 15 February 2013 07:15 PM

http://top.rbc.ru/incidents/15/02/2013/845392.shtml (නි)

:       0       0

මිනෝලි Saturday, 16 February 2013 11:02 AM

ඩයස් ලෝකයේ විශාලතම එක එන්න ඕනෑ ලංකාවට. (නි) - මේ අදහසින්ම පේනවා නේද තමන්ගේ රට ගැන තියෙන වෛරය.. මෝඩකමම කියලා කියන්න බැහැ මේවාට.. කොහොම උනත් යක්ෂයා සමග ජීවත් වෙන කෙනෙක්.. අපි අනුකම්පා කරන්න ඕන..සමාව දෙන්න ඕන මේ වගේ අයට.. ජීවත් වෙන කාලෙ අනුන්ට පිහිට වෙන්න. අනුන්ට යහපත පතන්න..ඒකයි දහම.. ලෝකයේ කිසිම ආගමක් කියලා නැහැ අනුන්ට ශාප කරන්න.. අනුන්ගේ දේ සොරාගන්න.. මංකොල්ල කන්න.. මිනී මරාගන්න.. සැමට සාමය සතුට පතන්න.. ඔබ සියළු දෙනාගෙම ජීවිතවල වෙනසක් වෙයි..!(නු)

:       0       0

නදීශා Friday, 15 February 2013 08:10 PM

අනේ පවි. මේ මොනවද වෙන්නේ.(නදී)

:       0       0

හැරල්ඩ් ගුණතිලක Saturday, 16 February 2013 11:36 AM

විකෘති මානසිකත්වයක් තියෙන අය කියන කතා ගනන් ගන්න එපා.. අපේ රට විනාශ වෙන්නෙ පතන අයට නිසි ප්‍රතිචාර ස්වාභාව ධර්මයෙන්ම ලැබෙනවා.. ඒ අනිවාර්යයයි..!(නු)

:       0       0

ගාම්ණී Friday, 15 February 2013 08:50 PM

පහුගිය කාලේ පාට වැහි, ආකාශ වස්තු, වැටුන තරමක් වැටුනේ අපේ රටට. හොද වෙලාවට මේක පාත් වෙලා තියෙන්නේ වෙන රටකට.(නදී)

:       0       0

චතුර Friday, 15 February 2013 09:25 PM

අපේ රට නූලෙන් බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

දනා Friday, 15 February 2013 09:25 PM

12.56 ට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලසන්ත Saturday, 16 February 2013 01:42 PM

මේක කාගෙහරි කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ.. (නු)

:       0       0

තිලක් Friday, 15 February 2013 09:28 PM

දැන් ඉතින් උල්කාපාත වලට ඔරොත්තු දෙන කුඩ, සෙවිලි තහඩු, උල්කාපාත රක්ෂණ... ඒවි. (නි)

:       0       0

හිදායත් Saturday, 16 February 2013 02:20 PM

මා තිළිණ හා එකග වෙමි.මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ.(නු)

:       0       0

මොහොමඩ් හනීෆා Saturday, 16 February 2013 02:24 PM

මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ.මම තිළිණට එකගයි (නු)

:       0       0

නිශාන්ත Friday, 15 February 2013 10:18 PM

කොහොම වුණත් ලෝකය ටිකින් ටික අපට නොපෙනෙන අගාධයකට ඇදෙනවා වගෙයි. (නි)

:       0       0

චමිලා Saturday, 16 February 2013 03:29 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (නි)

:       0       0

රවිනාත් Friday, 15 February 2013 10:44 PM

අපේ අයට උල්කාපාතක් වැටීම ගැන අවබෝධයක් ලබා ගන්න හොඳ උදාහරණයක් මේ සිදුවීම. කණගාටුයි විපතට පත් වූ අය ගැන. ලංකාවේ නම් උල්කාපාත කඩා වැටෙන්නෙ නැහැ. ගෙදර මිනිස්සුන්ට හොරෙන් හිමීට ඇවිත් තියලා යනවා. (නි)

:       0       0

රවිනාත් Friday, 15 February 2013 10:47 PM

වීඩියෝ බලන්න. http://www.guardian.co.uk/world/2013/feb/15/hundreds-injured-meteorite-russian-city-chelyabinsk (නි)

:       0       0

අරුණ Friday, 15 February 2013 10:52 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

ජයී තිසර Saturday, 16 February 2013 03:41 PM

තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ලැබේවා! කැඩී බිඳීගිය දොර ජනේල ඉක්මනින් අළුත් වැඩියා කරගැනීමට ඔවුනට හැකි වේවා! (නි)

:       0       0

මිරංචි Sunday, 17 February 2013 09:12 AM

ඩයස් ඉන්නේ ලංකාවේ නොවෙයි මම හිතන්නේ (දී)

:       0       0

නයනා Sunday, 17 February 2013 07:54 PM

මේවා ගැන කතාකරන එක බොරු වැඩක්.(නදී)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 01:13 AM

ලෝකයේ විශාලතම එක එන්න ඕනෑ ලංකාවට. (නි)

:       0       0

අසිරු Saturday, 16 February 2013 01:30 AM

බෞද්ධ ධර්මය අනන්තයි. අප්‍රමාණයි. (නි)

:       0       0

නිමලා Sunday, 17 February 2013 10:22 AM

මිනෝලි, ඡායා බලන්න ලංකාවේ වෙන අපරාද. මිනී මැරුම් අවනීතිය අසාදාරනේ, හොරකම, අල්ලස, වංචාව, මත්ද්‍රව්‍ය, පාතාලේ ඉතින් ලොතුම එක ලංකාවට එන්න ඕනේ නොකියා වෙන මොනවා කරන්නද?(නදී)

:       0       0

අනුරාධ Saturday, 16 February 2013 03:45 AM

ගාමිණි, රුසියාවෙත් ඉන්නේ අපි වගේම මිනිස්සු තමයි. (නි)

:       0       0

තිළිණ Saturday, 16 February 2013 04:38 AM

මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි ස්වභාව ධර්මයත් ප්‍රතිචාර දක්වන්නේ. (නි)

:       0       0

ජයා Saturday, 16 February 2013 07:11 AM

විශ්වයේ සමතුලිතතාවයේ වෙනස් වීම් මීට බලපානවා වෙන්නත් පුළුවන්. රට රටවල් ගත්තාමත් ස්වභාව ධර්මයට එහෙරිව මොනතරම් වැඩ සිදුවෙනවාද? ඒවයේ අනිටු ප්‍රතිපල විය හැකියි. මේ සිදුවීම සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. ලෝක අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුයි. (නි)

:       0       0

ජයා Saturday, 16 February 2013 07:25 AM

ඩයස්‌ , ඔයවගේ අප්‍රසන්න වින්දන ලබන්න එපා. ඒ වගේම ඔබේ කුරිරු සිතුම් පැතුම් ලෝකයාට ප්‍රදර්ශනය කරන්නත් එපා. ඔබේ ඔය වදන බලන හැම කෙනෙනෙක්ම ඔබට ශාප කරාවි. ඒවා ඔබට කොහොමවත් නතර කර ගන්න නම් බැරිවේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 58 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 762 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 618 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2550 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 944 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38894 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site