IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උල්කාපාතයක් හඳට වදී

පෘතුවියේ සිට කිලෝමීටර 384,400 පමණ දුරකින් පිහිටා තිබෙන සඳ මත පසුගිය මර්තු මාසයේ 17 වැනි දින සිට සිදුවෙමින් තිබෙන පිපිරීම් කිහිපයක්ම පියවි ඇසින් පෘතුවියේ සිට දැකීමට හැකි වූ  බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

අවකාශයේ පාවී යන විවිධ ප්‍රමාණයේ උල්කාපාත කැබැලි හා කොටස් 300කට වඩා, කාලයක් තිස්සේ විවිධ අවස්ථාවන්හිදී සඳ මත ගැටී ඇති බවත්, මාර්තු මාසයේ මීටර 20ක් පමණ පළල ඇති උල්කාපාල කොටසක්, පැයකට කිලෝ මීටර අනූ දහසක වේගයෙන් පැමිණ සඳ මත ගැටුණු බවත් නැෂනල් ජියෝග්‍රැෆි ආයතනයත් පෙන්වා දෙයි.

සඳ මත ගුරුත්වාකර්ෂණයක් නොමැති වුවද, මෙම ගැටීමෙන් පසු, සඳට ආසන්නව පාවී යමින් තිබූ සාමාන්‍ය ප්‍රමාණයේ උල්කාපාත කැබලි ද, සඳ මතුපිටට ඇදෙන්නට පටන් ගත් බවත්, ඒවා වැදෙන අයුරුත් එයින් ගිනි පුපුරු පිටවෙන අයුරුත් පියවි ඇසට දැකීමට හැකි වූ බවත් නාසා ආයතනය පවසයි.



අදහස් (0)

උල්කාපාතයක් හඳට වදී

ඩියෝ Tuesday, 21 May 2013 08:35 PM

අනේ හාවට මොකද වුණේ කියලා හොයලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 22 May 2013 09:43 AM

අනේ අර මෝඩ සරත් වෙරෝනාගේ ඔලුවටත් එකක් වැටුනා නම් මොලේ පෑදෙයි (නි)

:       0       0

ශාන් Wednesday, 22 May 2013 10:11 AM

පින්තූරයක් නැද්ද බලන්න? (නි)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 08:53 PM

ලගදි ටැමිල්නඩු වටත් එකක් එනවලු (අ)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 03:33 PM

ඇමෙරිකාවේ මේ ටිකේ ටොනාඩෝ වලින් කලබලනෙ. ඒක වෙන පැත්තකට හරවන්න කියන කතාද කවුද දන්නේ? නැත්තම් මේවා මීට පෙරත් වුණානෙ. (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 09:32 PM

හඳේ වදින උල්කාපාත ගෙන හොයනවා එහෙත් තමාගේ රටේ ඇතිවන චන්ඩ සුළි සුලන් ගෙන හදිසියේ ඇතිවන මුහුදු කුණාටු සුනාමි වගේ ඒවා එන්න කලින් හොයල ඇමෙරිකන් ජනතාව දෙනුවත් කිරීමක් නැහැ. මේ ඊයේ ඔක්ලෝහොම නගරයේ සුළු කුණාටුවක් ඇවිත් දැනටම බර ගානක් මැරිලා ගොඩක් අතරමන්.(නදී)

:       0       0

කුරුවිට Wednesday, 22 May 2013 03:44 PM

අනේ මගේ සද! (නි)

:       0       0

සිරිනිමල් Tuesday, 21 May 2013 09:55 PM

කිරි පැණි හුගක් නාස්ති වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

මිනිපේ Tuesday, 21 May 2013 10:24 PM

මුතාලිෆ්! ආගම් මේවට ඇද ගන්න එපා. ලා බාල වදන් නොකියනු මැනවි.(නදී)

:       0       0

අමිළ Tuesday, 21 May 2013 10:30 PM

පොඩ්ඩක් හොයලා බලන්න අපේ චන්දික ගියා ගියාමයි දැන් සද්දයක් නැහැ. කෙල්ලෙක්වත් වැටිලද දන්නේ නැහැ.(නදී)

:       0       0

මිනිපේ Tuesday, 21 May 2013 10:40 PM

මේක අහලා මට ඉතාම දුකක් ඉපදුනා. හඳ එලිය මගේ ජිවතයට කෙතරම් සමීපද...සඳ එළියෙන් පන්සලේ බෝ ගසේ කොළ ලෙල දෙන අයුරු , පල්ලියේ කුරුසය සුදු පාටින් දිස්වෙන හැටි..මට මැවි පෙනේ.නිසංසලත්වයේ සංකේතය ..ඔබය සඳ.(නදී)

:       0       0

ගාමිණී- සිරි Tuesday, 21 May 2013 10:51 PM

පසුගිය කාලයේ අපේ රටට කඩා වැටුණු උල්කාපාත නිසා විදුලි බිල වැඩි උනා. .හඳට උල්කාපාත කඩා වැටීමෙන් හඳ එලියටටත් බිල් ගෙවන්න සිද්ධ කලොත්. නාසා ආයතයනය තවත් ලෙඩක් අපට දමන්න වගේ එන්නේ.(නදී)

:       0       0

මනෝජ් -සාජා Tuesday, 21 May 2013 11:10 PM

උල්කාපාත ගොඩක් චතුලගේ ඔලුවටම වැටිලා තියෙන්නේ .හික් .හික් .හික් .(නදී)

:       0       0

හේරත් Tuesday, 21 May 2013 05:24 PM

ලෝක විනාසේ වගේ එකක්ද?(නදී)

:       0       0

රෝසන් Tuesday, 21 May 2013 11:34 PM

හී.. හී..

:       0       0

සජිත් Wednesday, 22 May 2013 04:53 PM

හඳට මිනිස්සු ගියා කියන එකත් බොරුවක් කියලා පොත් හිටන් ඇමෙරිකාවේ තියෙනවා (නි)

:       0       0

සජිත් Wednesday, 22 May 2013 04:57 PM

මුතාලිෆ්, නම වෙනස් කළාට මොලේ වෙනස් වෙන්නේ නැහැ. තමුන්නාන්සේ මෝඩකම පෙන්නන්න එපා (නි)

:       0       0

දයා,සෞදි Tuesday, 21 May 2013 05:37 PM

මෙය දසුන් නාසා ආයතනය මුදාහලොත් ලස්සනයි (නි)

:       0       0

මොහොමෙඩ් Wednesday, 22 May 2013 12:21 PM

මුතාලිෆ්, ඔබ දෙවියන්ගේ වාසබවනය ගැන ඇයි දුක්වෙන්නේ?ඔයා ඔහොම හිතනකොට ඔයාගේ බවනට උල්කාපාත එයි. ඔයාගේ ආගම මොකක්ද? (නි)

:       0       0

විජේන්ද්‍ර Wednesday, 22 May 2013 12:43 AM

නාසා එක ඇත්තටම එය දැක්කාද? නැත්නම් පටිගත කරපු පින්තුර බලනකොට සොයා ගන්නා ලද්දක්ද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 22 May 2013 01:19 AM

හඳ නැතිව ගියොත් අපි සිල් ගන්නේ කොහොමද? (නි)

:       0       0

ජනක Wednesday, 22 May 2013 01:25 AM

පිස්සු හැදෙන සද කිවුවලු (නි)

:       0       0

පයිසර් Tuesday, 21 May 2013 06:08 PM

කරන අපරාද වලට ලගදීම බලපොරුත්තු වෙන්න ඕනා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 22 May 2013 02:33 AM

වෙරෝනා සනත්, ගමේ කචල් ලෝකෙට කියා පාන්නේ නැතිව ඔයාලම විසඳ ගන්න. මුළු ලෝකෙටම පේන ලෙස හෙළුව ඉස්සරහට දාන්නේ නැතිව.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 22 May 2013 03:43 AM

සනත්, කචල් නැති පන්සලක් හොයලා දෙන්නකෝ (නි)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 04:53 AM

හඳ දිහා දිග වෙලාවක් බලාගෙන ඉන්නකොට පිස්සු හැදෙනවයි කියල කතාවක් තියෙනවා. මේ ගොල්ල පියවි ඇහින් හඳ දිහා බලාගෙන ඉඳල නේද මේවා කියන්නේ? දෙයියෝ සාක්කි! (නදී)

:       0       0

අනුෂා Wednesday, 22 May 2013 05:12 AM

මොකද්ද ඒ පාර වෙන්න යන්නේ

:       0       0

අසේල Tuesday, 21 May 2013 06:31 PM

අනේ ලස්සනට තියෙන හඳට නැතුව,පෘතුවියේ ඉන්න අපරාධකාරයන්ගේ හිසමතට වැටෙන්නකො. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 21 May 2013 06:32 PM

ෆයිසර්, අපරාධ කිව්වෙ රිසානාට කෙරුව වගේ ඒවද? රෙදි කඩ වලට ගල් ගැහුව වගේ ඒවද? (නි)

:       0       0

කාන්ති Tuesday, 21 May 2013 06:35 PM

වෙන්න බැහැ

:       0       0

ෂෙහාන් Tuesday, 21 May 2013 06:52 PM

ඔන්න ඔන්න චතුල ඔන්න මෝඩ පාර්ට් එකක් දානවා. මේක ඒ වගේ දෙයකට ඇද ගන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

අසන්ත Tuesday, 21 May 2013 06:53 PM

චතුල, ඔයා ජාතිවාදය මෙතනත් අදින්න ගත්තද ? (නි)

:       0       0

ගයාන් Tuesday, 21 May 2013 06:59 PM

අයියෝ සල්ලි

:       0       0

චමිල Tuesday, 21 May 2013 07:06 PM

මාර්තු 17 වැටෙන බව නාසා එකට කියන්න පුළුවන් වුණේ වැටුනට පස්සෙද? මේ ගොල්ලෝ කියන සමහර ඒවා ටිකක් පිළිගන්න බැහැ. (නි)

:       0       0

මුතාලිෆ් Tuesday, 21 May 2013 07:06 PM

අනේ හපෝ! අපේ අල්ලාහ් දෙවියන්ගේ වාස බවනනේ හඳ. ඒකටත් උල්කාපාත වැටෙනවා කියන්නේ අල්ලාහ් දෙවියන්ටත් යන එන මං නැති වෙන පොටක් වගේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 22 May 2013 02:05 PM

ගිනි පුපුරු එන්න ඔක්සිජන් තියෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

නාමල් Tuesday, 21 May 2013 07:39 PM

බැරිද ඔය ව‍ගේ එකක් අහවල් පැත්තට වට්ටන්න? (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 08:42 AM

ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හඳ පැත්තටවත් ගිහිල්ලද? (නි)

:       0       0

දිනුක Wednesday, 22 May 2013 09:10 AM

මෝඩ කතා එපා මොලේ තියෙනවනම් හොදට හිතලා ලියන්න.(නදී)

:       0       0

අජන්ත Wednesday, 22 May 2013 03:03 PM

විශ්මිතයි (නි)

:       0       0

සනත්. වෙරෝනා Tuesday, 21 May 2013 08:31 PM

ඉතාලියේ මිලාන් වල අර අහවල් කචල් පන්සලටත් අනේ එකක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 10 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 39 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 191 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 171 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 547 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site