(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය.
තත්පරයකට කිලෝමීටර් 65 පමණ වේගයකින් පොළොවට පැමිණි එම උල්කාශ්මිය කලාතුරකින් දක්නට හැකි දෙයක් වුවත් එම උල්කාශ්මිය සියසින් දැකගැනීමට හැකිවූ ගාල්ල වංචාවල පනාගමුවේ පදිංචි ගාල්ල මහින්ද විදුහලේ ගුරුවරයකුවූ සිරිවර්ධන ගමගේ මහතා අප සමඟ මෙසේ සිද්ධිය පැහැදිලි කළේය.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක්
Calvin Fernando Thursday, 19 October 2017 05:54 AM
මගේ නිවස පිහිටා තිබෙන්නේ බම්බලපිටියේ ය. ඔක්තෝම්බර් 18 වැනිදා රාත්‍රී අට පසුව විනාඩි 34 ට පමණ මම මේ උල්කාපාතය දැක්කෙමි. කොළඹට දකුණු දෙසින්, බටහිර දෙස මුහුදේ සිට නැගෙනහිර දෙසට එය වේගයෙන් ගමන් කරන ලදී . තප්පර දහයක් පමණ එය හොඳින් දිස්විය.
Nishantha Thursday, 19 October 2017 06:51 AM
ඕක ඇත්තටම මිසයිලයක්. ගම්පහට ආවේ. චතුර සේනානායක තමා පාත් එක වෙනස් කරේ උඩුගුවනෙදිම. ඇත්තටම මිසයිල 3ක් එව්වා. දෙකක් මගදි උස්සලා. ආරංචිය හැටියට නම් රවියා තමා වැඩේ දීලා තියෙන්නේ.
Anton austriaThursday, 19 October 2017 08:57 AM
රැකියාවක් තියෙනවා ..... දන්නවද රැකියාව.....ජෝකර් කෙනෙක් හොයනවා පෙර පාසල් ළමින්ව හිනාගස්සන්න...........
පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:39 AM
ඕස්ට්‍රියාවට පැනලා භාෂාව වත් කතා කරගන්න දන්නේ නැති ඇන්ටන්ලා වගේ විරැකියාවෙන් පෙලෙන ලංකාවේ අය මෙහි මෝඩ අදහස් දමමින් ප්රබුද්ධ පාඨකයන්ගේ කාලේ කනවා.
පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:43 AM
කෙනෙක් උල්කාෂ්මයක් දැක්කා කිව්වොත් තව කෙනෙක් කණාමැදිරියෙක් දැක්කත් උල්කාෂ්මයක් දැක්කා කියලා කියන රැල්ලට යන ප්‍රවණතාවක් ලංකාවේ ගම්වල තියෙනවා.
sunila Thursday, 19 October 2017 11:04 PM
මම ඉන්නේ මැද මූලනේ , මම නම් ඔහොම එකක් දැක්කේ නැහැ
lahiru australila Friday, 20 October 2017 01:48 PM
මේ පිටිගල මිලානෝ වැනි අය තමයි වැඩි හරියක් රටේ ඉන්නේ... එ්කනේ තාමත් හඳට ගල් ගහපු කණ්ඩායමක් ඡන්දෙ දෙද්දී මෝඩ රංචුවක් රට පාලනය කරන්නේ.. මේ කඩාවැටිලා තියෙන්නේ චීනයෙන් යවපු පරණ චන්ද්‍රිකාවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මෙය තිරස් අතට කඩා වැටී මුහුද අසනයේදී ගිනිගත් නිසා බොහෝ දුරට චන්ද්‍රිකාවක් බව සනාථ වෙයි.