IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරග ඉසව්ව තත්පර 9.58කින් නිම කර තිබූ බෝල්ට් සතුව එහි ලෝක වාර්තාව තවමත් පවතින අතර මෙවර රන් පදක්කම ඔහුට අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ කර තිබිණි.

එම තරග ඉසව්වේ රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් හිමිකර ගත් අතර ඔහු තරගය නිමා කළේ තත්පර 9.89 කිනි. එහි ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්ඩි දි ග්‍රේස් හිමිකරගත්තේය. 

ලොව වේගවත්ම කාන්තාවද මෙවර ජැමෙයිකාවෙන් බිහිවූ අතර ඒ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.71කින් නිම කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් ජැමෙයිකාවේ එලීන් තොම්සන් ය.



අදහස් (0)

උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි

මංගල Monday, 15 August 2016 04:54 AM

අසමසම මිනිසා ඔබයි. ඔබට‍ තවත් වරක් ජය ගන්න වාසනා! (නි)

:       0       0

මනෝජ් Monday, 15 August 2016 06:05 AM

බ්‍රසීලයේ අනාවැකිකරුවනුත් අපේ සුමනදාස මහත්තයාගේ වගේනේ අනාවැකි පළකළේ (නි)

:       0       0

මහේෂ් ඩුබායි Monday, 15 August 2016 06:33 AM

සුබ පැතුම්. ලොව වටා සමහරක් සාස්තර සහ අනාවැකි බොරුවක් බවට පත් වුණා. අනේ අපේ රටෙත් ඉන්න කපටි බොරුකාර අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හුරාගෙන කන හඳහන් කල්ලි රටකට කරනා විනාශයක්. අනේ මිනිසුනේ.. මේවාට අසු නොවී උත්සාහයෙන් දියුණු වන්න (බ)

:       0       0

සුපුන් Monday, 15 August 2016 07:28 AM

හදවතින්ම සුබපැතුම් සහෝදරයා! මොනතරම් මහන්සියක් ගන්න ඇද්ද ඔය තැනට එන්න. (නි)

:       0       0

ලක්ෂි Monday, 15 August 2016 08:08 AM

මට මතක විදියට 2000 හෝ 2004දි ලංකාවත් ඔලිම්පික් වාර්තාක් තිබ්බා. එම අවුරුද්දෙ ක්‍රීඩකයින් අටදෙනෙක් වෙනුවෙන් නිලධාරීන් දෙසිය ගනනත් ඔලිම්පික් ගියා. අපේ අය තියන වාර්තා ලෝකෙ මොන රටකටවත් බිඳඳමන්න බැහැ. (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 15 August 2016 08:14 AM

මගේ ප්‍රියතම ක්‍රීඩකයා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 796 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 300 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1193 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site