ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවියට අපහාස කළැයි නාමල්ට චෝදනා
අසිකා Sunday, 16 October 2016 02:25 PM
මේ නාමල් ළමයත් හිතුව තමන්ගේ තාත්ත වගේ බෙල්ලට රතු පටියක් එල්ල ගත්තම එයත් ජනාධිපති කෙනෙක් කියල, මේ කිරි දරුවාව ෆෝම් කලේ වටේ ඉන්න මෙයාලගෙන් යැපෙන කටු කන සෙට් එක,මේ කොල්ලත් එකම හිතට අරන් මහා කෙරුමා කියල බොරුවට උඩ පනිනවා..රටේ ඉන්න මෝඩ ඡන්ද දායකයන් තමයි මුන් වගේ මැට්ටන්ව ෆෝම් කරන්නේ (අ)
සුසන්ත Friday, 14 October 2016 09:58 PM
උසාවියට අපහාස කරන එක වැරදි බව එයා දන්නේ නැද්ද? (නි)
සත්‍යයා Friday, 14 October 2016 10:26 PM
ඔය මල් මල් හිනාවට කවුරුත් රැවටුණා. ඩොලර් මිලියන ගණනක් වටිනා හිනාවක් ඕක. තරුණ කාලේ හිනාව මාධ්‍යවල සටහන් කරගන්න දෙන එක හොඳයි. මොකෝ හිරේදී ෆොටෝ ගන්න කවුරුත් එන්නේ නැහැනේ. (නි)
ලෙස්ලි ජයවර්ධන Friday, 14 October 2016 10:35 PM
අනේ මේ ගැනත් අහවලාට දුක හිතෙයිද? (නි)
කුමාර Wednesday, 19 October 2016 03:59 AM
ආශික් ගේ කතාව නම් ඇත්තක්, අපේ රටේ හැම දේශපාලකයකුම තේරුම් නොගත් කතාව මෙයම තම. බලය ලැබුනම ඒ උදවියගේ දරුවන් මේ හැම දෙයකටම පොළඹවන්නේ කටු කන හිවල්ලු, ඒ හිවල්ලුන්ගෙන් බේරෙන්න දේශපාලනඥයන් තමුන්ගේ දරුවන්ට උගන්වනකල්, කියා දෙනකල්, මේ වගේ නීතිය ඉදිරියේ පෙනී සිටින්න වෙනවා. (අ)
ධම්ම Friday, 14 October 2016 11:44 PM
එතකොට අර උසාවි එන්නේ නැති ඇමතිලා කරන්නේ ගරුකිරීමක් වෙන්න ඇති
මොහොමඩ් Sunday, 16 October 2016 11:08 PM
අශික, ඔබේ කියමනට මාත් එකඟයි.
සමන් Friday, 14 October 2016 12:22 PM
යහපාලනේ පළිගැනීම් දැන්වත් නතර කරන්න (නි)
ලහිරු Friday, 14 October 2016 12:55 PM
පුදුම නරක වෙලාවක්. හැමදාම උසාවියෙයි, හිරගෙදරයි (නි)
මොහොමඩ් Friday, 14 October 2016 12:58 PM
මේ ළමයා අපි දන්න දා ඉඳලා උසාවියෙයි හිරගෙදරයි. හැබැයි ඉතින් හිනා වේවි තමයි යන්නේ (නි)
අශිකා Friday, 14 October 2016 01:00 PM
අපේ රටේ මිනිස්සු මොනතරම් අසරණද? මේ වගේ අය මෙහෙම පුම්බගෙන දඟලනවා (නි)
මාලක Friday, 14 October 2016 01:02 PM
එයාලට හරිම සතුටක් වගෙයි උසාවි යන එක (නි)
ලංකා Friday, 14 October 2016 01:02 PM
මොවුන්ව උසාවි දැම්මත් දුප්පත් මිනිහට තමයි කරදරේ. එ්කනේ හිනාවෙලාම ඉන්නේ. (නි)
නිමල් රාජපක්ෂ Friday, 14 October 2016 01:11 PM
අනේ මේ නොදරුවන් කරන වැරදි වලට සමාවෙන්න (නි)
අශිකා Friday, 14 October 2016 01:20 PM
මේ නාමල් වටේ ඉන්න වැඩිදෙනා එයාගේ යාළුවෝ වෙන්න ඇති මගෙ හිතේ? (නි)
කෝනාර Saturday, 15 October 2016 06:02 AM
මේ මෝඩයා යන යන තැන නානවා..මෝඩයන් පාර්ලිමේන්තු යවල දැන් හූල්ලනව,. (අ)
අතුල Saturday, 15 October 2016 06:04 AM
මට නාමල් කියන එකාගෙන නෙමෙයි ප්‍රශ්නේ රටේ එදා යම්කිසි ගෞරවයක් තියන් හිටපු දිනේෂ් ගුනවර්දන ගැන මෙහෙමත් මිනිහෙකුට තම ආත්මය පාවල දෙන්න පුලුවන්ද ? (අ)
ගගන Saturday, 15 October 2016 06:35 AM
මමත් ඉතින් බලා හිටියා ඔය දූෂණ ඔප්පුකරයි කියලා. කෝ? තව කොච්චර දුර මෙහෙම යන්නද? (නි)
චතුරි Friday, 14 October 2016 03:08 PM
අනේ මේ දරුවට ඔය දිව හපාගෙන ,ටයි කොට් දමා ඉන්න කට්ටිය මොහුට තේරුම් කරදෙන්න උසාවිය. කියන්නේ. සෙල්ලම් ගෙයක් නොවන බව , බලන්න මොහු හිනා වෙන හැටි පව් තවම පොඩි ළමයෙක් වගේ. දරුවාගේ පියා අවේ නැතිද . දරුවා සමග . (අ)
ශානක Saturday, 15 October 2016 08:07 AM
මෙයාල මෙතැනදී බබාල වගේ. අයෙත් ගමට ගිහින් අහිංසක මිනිස්සු ඉස්සරහ පුස් වීරයෝ වෙනවා.(හේ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 14 October 2016 03:40 PM
ලෝකෙට පෙන්නන්න අප්පචිගේ කුරහන් සාටකය බද්දට අරගෙන නාමල් බේබි උසාවි ඇවිල්ලා වගෙයි. කොහොම වුණත් පුරුදු හිනාව එළියට දාන්නත් අමතක වෙලා නැහැ. තරාතිරම ගැන බලන්නේ නැතුව නියම දඬුවම් ලැබේවි කියා පොදු ජනතාව බලා සිටිනවා (නි)
උපුල් Saturday, 15 October 2016 09:11 AM
නඩු දාන එක හොදයි.(හේ)
ටිරෝන් Saturday, 15 October 2016 09:32 AM
මේ වගේ උදවියට දැඩි දඬුවම් දෙන්න ඕනා මොකද නීතිය දැනගෙනනේ නීති කඩන්නේ නීතිවේදියක්වෙුනේ කොහොමද කියන එක වෙනම ප්‍රශ්නයක්? (හේ)
සුනිල් Sunday, 16 October 2016 09:47 AM
මේ තරුණ දේශපාලන ජීවිත නොමග යවන්නේ එයාලට වැරදි ආදර්ශ දෙන්නේ මේ ඉන්න බාප්පොච්චිල තමා. ඒගොල්ලන්ගෙන් මිදීල දේශපාලනය කළොත් තමා හොඳ. (බ)
රමේෂ් Saturday, 15 October 2016 11:38 AM
තාත්තා කීව්වා නේද මේ පොඩි ළමයෙක් කරන වැරදි කියලා.(හේ)
සත්‍යපාල Friday, 14 October 2016 03:54 PM
ගෙදර ගියොත් අඹුනසියි මග හිටියොත් තෝ නසියි කියලා කිව්වලු. (නි)
අන්වර් Friday, 14 October 2016 03:55 PM
එයා උසාවි නීතිය දන්නෙ නැද්ද? (නි)
පද්මිණි Friday, 14 October 2016 05:16 PM
මමය, මගේය කියා දෙයක් නැත.