IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උසාවියට මහ රෑ බන්ධනාගාර රියක්

බැසිල් ඇතුළු පිරිස අධිකරණයට රැගෙන විත් මිනිත්තු 50 කට  පමණ පසු නඩුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවිණි.

එසේ කැඳවූයේ බන්ධනාගාර රියක් අධිකරණයට කැඳවීමෙන් පසුවය.

පොලිසිය හා නීතිඥවරු පමණක් නිල මැදිරියට ඇතුළු වූහ. ඉන් මද වේලාවකට පසු අනෙක් දෙදෙනාද මහේස්ත්‍රාත් මැදිරියට කැඳවිණි.

පාරේ සිටි පිරිසක් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ.

 

 

 



අදහස් (0)

උසාවියට මහ රෑ බන්ධනාගාර රියක්

චිත්‍රානි Thursday, 23 April 2015 06:03 AM

සම්පත්, කිරි කලයක් දොවලා ගොම බින්දුවක් එකතු කරොත් ? (ර)

:       0       0

නිහතමාන Thursday, 23 April 2015 07:10 AM

මේක ගොම ගොඩකට කිරි බින්දුවක් දාලා. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 07:18 AM

චෝදනා නිසි ලෙස ඔප්පුකර දෙන දඬුවම -නීතිය රකිවී උපරිම (නි)

:       0       0

අනුර Thursday, 23 April 2015 12:29 PM

රක්ෂිත බන්ධනාගාරයට යන සාමාන්‍ය වැරදිකරුවෙකුට ඔය සැප තිබෙනවද? (නි)

:       0       0

ගමගේ Thursday, 23 April 2015 01:28 AM

මම දන්නා හැටියට නම් උසාවිය ළඟ රතිඤ්ඤා පත්තු කරන්න තහනම්. ඒ වගේම වාහන නලා ශබ්ද කරන්නත් තහනම්. (නි)

:       0       0

සම්පත් Thursday, 23 April 2015 02:29 AM

මෙතුමා රටේ සංවර්ධනයට වගේම උතුරේ යුද්ධයටත් විශාල දායකත්වයක් දුන්න කාලගුණ අමතක නොකළ යුතුයි. (ස)

:       0       0

නලිතා Thursday, 23 April 2015 02:45 AM

උසාවියක් අසල කිසිම බාහිර ශබ්ද කරන්න බැහැ තමයි. වැරදිලාවත් වාහනයක නලාවක් සද්ද වුනොත් රියදුරන්ව අල්ලලා දඬුවම් දෙනවා. මගේ දන්නා කෙනෙක්ට කලකට පෙර එහෙම වුනා වාහනයේ හැපෙන්න ගිය කෙනෙක්ව බේරන්න නලාව සද්ද කරාට. රතිඥා පත්තු කරනවා කියන්නේ වැරදීමක් නෙවෙයි හිතා මතා කරන දෙයක්. එතකොට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රහේලිකාවක් තමයි. (ස)

:       0       0

chutta Thursday, 23 April 2015 02:46 AM

වැඩිපුර දායක වෙලා තියෙන්න සාක්කුවට . (ස)

:       0       0

රාජා Thursday, 23 April 2015 02:46 AM

ගමගේ කියන පරිදි ඒවා තහනම් තමයි. ඒවගේම, බන්ධනාගාර රිය කලින් කැඳවලා ඊට පස්සේ පැමිණිල්ල විභාග කරන්නේ ඇයි? පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව නෙවෙයිද දඬුවම තීරණය කරන්නේ. මේ පෙනෙන්නේ දඬුවම තීරණය කරලා ඉවරවෙලා පැමිණිල්ල විභාගයට ගත්ත වගේ. රතිඥා පත්තු කිරීමත් එකේම කොටසක්ද? වැරදි දෙයකට දඬුවම් කිරීම නෙවෙයි ප්‍රශ්නය, නීතිය ක්‍රියාත්මක වෙන විදිහයි. මේ මහින්ද පාලනය නරකයි කියා යහපාලනය ක්‍රියාත්මක කිරීමක් නම් කාගෙ කාගේත් කෙරුවාව එ්කයි කියන්න විතරයි තියෙන්නේ. තිස්ස බණ්ඩාරනායක විනිශ්චයකාරතුමාගේ ගෙදරට ධර්මිෂ්ට සමයේදී ගල් ගහපු එක තමයි මතක් වෙන්නේ. (ස)

:       0       0

තිවංක Thursday, 23 April 2015 03:15 AM

රතිඥ්ඥා පත්තු කරපු අයට දඩුවම් දිය යුතු නම්, වශී බෝලෙට වශී වෙලා ඉන්න අයට ඉතින් මෙයාලගේ වැරදි පෙන්නේ නෑ (ස)

:       0       0

නසාර් Thursday, 23 April 2015 08:38 AM

කලටි ගෙඩියක් හොරකම් නිසා රාත්‍රී නඩුව විභාගය ට අරන් පව් (ම)

:       0       0

බුද්ධි Thursday, 23 April 2015 04:38 AM

රාජා, ඔයා කියන්නේ මහින්ද යුගයේ වෙන ක්‍රමය. නමුත් බන්ධනාගාර රිය කලින් නොගෙන්වා පැය දෙකක් විතර උසාවිය ළඟ හිටවගෙන හිටියනම් කාටද බනින්නේ ? තීන්දුව එනකම් ඉන්න ඕනේ නෑ පෙරසුදානමට. ජෙනරේටරයක් තියෙද්දී විදුලිය ගියොත් ඔයා කියාවි විදුලිය විසන්ධි කරන බව කලින් දැනගෙන ඉඳල කියල... (ස)

:       0       0

ප්‍රෙම් Thursday, 23 April 2015 04:41 AM

සම්පත් එතුමා රටේ සංවර්ධනය වගේම උතුරේ යුද්ධය මුවාවෙන් බිලියන ගණන් අපේ සල්ලි කොල්ල කාපු බව තාම ඔයාට වැටහිලා නැද්ද...? (ස)

:       0       0

දුලාන් වීරසිංහ Thursday, 23 April 2015 05:00 AM

ප්‍රේම් ඔබ සල්ලි කොල්ල කනවා අංජනමකින් නේද දැක්කේ?මායිම් වාසි සිංහලයෝ දැන ගත්තොත් ඔබව හම ගහවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 114 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 314 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 152 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4052 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2128 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site