ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව උල්ලංඝණය කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට දිවුරුම් දී සිටින ජනපතිගේත් මැති ඇමැතින්ගේත් තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන නිසා සියලු පාර්ශ්ව එම තීන්දුව පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
පාර්ලිමේන්තුවේ 2/3ක විකෘති බහුතරයක් ඇතැයි කියා ව්‍යවස්ථාව උල්ලංඝණය කර සමස්ථ රට අරාජික කිරීමට ආණ්ඩුවට ඉඩ දිය නොහැකි යැයි ද ඔහු සැඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ව්‍යවස්ථා ප්‍රකාරව පැවැරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණකැයි ඔහු කියයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවියට හිස නමන්නැයි එජාපය රජයට කියයි
ප්‍රදීප් Tuesday, 08 January 2013 04:44 PM
ඒකාලෙත් උනා නේද මේවගේ දේවල්..!(නු)
කමල් Tuesday, 08 January 2013 04:45 PM
වාසි පැත්තට තමයි ඉතිං..!(නු)
නන්දසිරි Tuesday, 08 January 2013 04:58 PM
මෙයාලා මොනවාද මේ කියන්නේ.(නු)
නිමල්චන්ද්‍රසිරි Tuesday, 08 January 2013 05:01 PM
මෙයා කියන දේවල් වැරදිත් නැහැ..!(නු)
සුසන්ත Tuesday, 08 January 2013 05:08 PM
මෙයාලා බලන්නේ මේකෙන්වත් ගොඩ එන්න..!(නු)
සුසන්ත - ඉතාලිය Tuesday, 08 January 2013 05:13 PM
මමත් තිස්ස අත්තනායකගේ අදහසට ගරු කරනවා. පාරිලමේන්තුවේ 2/3 තිබ්බා කියලා... රටේ නීතියට පිටුපාන්න ගියොත් මොකද වෙන්නේ..(නු)
සිල්වා Tuesday, 08 January 2013 05:35 PM
තම නායකතුමා ඊයේ කල ප්‍රකාශයට පටහැනිව ලේකම්තුමා මේ ප්‍රකාශය කර ඇත.ඉතින් මේ අය කොහොමද විශ්වාස කරන්නේ.(නු)
ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:51 PM
ඇති යන්තම්! හැබැයි හෙට එහෙම ආයි වචනේ වෙනස් කරන්න එපා. (නි)
බන්දුල Wednesday, 09 January 2013 09:41 PM
මොනවාද මේ කියන්නේ (දී)
අජිත් Tuesday, 08 January 2013 09:07 PM
මේ දවස් වල කවුරු කවුරුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරිම උනන්දුයි. (නි)
ශ්‍රී Tuesday, 08 January 2013 09:25 PM
අපි ඉතින් තව මොනවා කියන්නද?? (නි)
ඉන්දික Tuesday, 08 January 2013 03:44 PM
එක එක්කෙනා එක එක ඒවා කියනවා අපිට විකාරයි වගේ (ස)
මෙරිල් Tuesday, 08 January 2013 03:45 PM
මේ ජනතා අදහස්ද නියෝජනය වන්නෙ..?(නු)
වරුණ Tuesday, 08 January 2013 03:53 PM
අපිටනම් පිස්සු වගේ (ස)
ප්‍රමෝදය Tuesday, 08 January 2013 03:53 PM
මෙක හරියෙට කිකිලිද බිත්තරයඩ මුලින් ආව කියනව වගේ..(නු)
සුසිල් මිලානෝ Tuesday, 08 January 2013 03:51 PM
රජයේ වගකිව යුත්තන් හැගීමට නොව බුද්ධියට මුල්තැන දියයුතු මොහොතකි මෙය.(නු)
ඉන්දිකා Tuesday, 08 January 2013 03:55 PM
විපක්ෂයේ සියළු දෙනාගේම මතය නේද මේ කියන්නේ?(නු)
රජු Tuesday, 08 January 2013 04:01 PM
මමත් කියනවා ඒ කතාවනම් (දී)
උදය Tuesday, 08 January 2013 04:09 PM
විපක්ෂයත් කාලගුණය වගේ දැං..!(නු)
සදරුවන් Tuesday, 08 January 2013 04:16 PM
ජනතාව බුද්ධිමත් විය යුතුයි..! එතකොටයි රටට සෙතක් වෙන්නෙ..!(නු)
ජීවන්ත Tuesday, 08 January 2013 04:18 PM
ඇයි එතකොට මෙයාලා උසාවියට නොගියෙ? (ස)
ජලනි Tuesday, 08 January 2013 04:21 PM
මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
කමල් Tuesday, 08 January 2013 04:30 PM
අධිකරණයට අපි කවුරුත් යටයි (දී)
ආනන්ද ආර් Tuesday, 08 January 2013 04:33 PM
එජාපයට මොකද වෙලා තියෙන්නේ.(නු)
ඔසන් සලාම් - දෝහා Tuesday, 08 January 2013 04:34 PM
මේ අයත් එක එක වෙලාවට එක එක අර්ථ නිරූපණය කරන්න බලනවා. එදා පාර්ලිමේන්තුව උත්තරීතර බව කියනවා. පළවෙනිදා අධිකරණයට ආණ්ඩු පෙරලන්න බෑ කියනවා. දෙවෙනිදා උසාවියට එන්න නියෝග දුන්නාම යන්නේ නෑ කියනවා. තුන්වෙනිදා විවාදයට කැමතියි කියනවා. ඊඅද අධිකරණයට ඔළුව නවන්න කියනවා. හෙට මොනවා කියයිද දන්නෙ නැහැ..!(නු)
අපොන්සු. Tuesday, 08 January 2013 04:38 PM
හෙට ඒ විධියටම කරාවි.(නු)