IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උසාවියේදී විද්‍යාගේ මවත් සොයුරාත් සිහිසුන්වෙයි

පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී දූෂණය කොට  මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද(15) නැවත කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව හා සහෝදරයාගේ සාක්කි කැඳවන අවස්ථාවේ සිහි මුර්ජාවී රෝහල්ගත කළ බව අධිකරණ ආරංචි කියයි.

ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31), මහාලිංගම් සුෂිදරන්(30), ශිවදේවන් තුෂාන්තන් (23), පී.කුගදාසන් (26) , ජෙයකරන් ගෝපිතන් (26) හා මහාලිංගම් සෂිකුමාර් (41) සහ එකම පවුලේ තිදෙනකු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් හා පූබාලසිංහම් තවකුමාර් යන සැකකරුවන් යළි  ජුලි 13 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් අදාළ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයට පැවරීමටත් කයිට්ස් මහේස්ත‍්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.

08 10 13 14

 



අදහස් (0)

උසාවියේදී විද්‍යාගේ මවත් සොයුරාත් සිහිසුන්වෙයි

ආකෝන් Tuesday, 16 June 2015 06:51 AM

රත්නපුර රුවන්, ඔයත් එහෙනම් මේ නඩුවට සම්බන්ධ චූදිතයෙක් වගේ පේන්නේ, (ස)

:       0       0

සුභා Tuesday, 16 June 2015 08:12 AM

අනේ කෝ එල්ලුම් ගහ (ම)

:       0       0

සංජීවනී Tuesday, 16 June 2015 09:32 AM

පක්ෂ පාට නොබලා එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත. නැතහොත් අනාගතය පිලිබදව සිතීමටවත් ඉඩක් නොලැබී යනු ඇත. (ර)

:       0       0

චානිල් Tuesday, 16 June 2015 02:20 AM

කොහොම වුනත් ඔය ස්ත්‍රී අපචාර සැක කරුවන්ට ඇප දෙන විලාසිතාව නම් නතර කරන්න ඕනා. ඊළඟට ඒ පුද්ගලයා ගෙදර යන ගමන් එක්කෝ සාක්ෂි විනාශ කරනවා. නැති නම් අගතියයට පත් පාර්ශවයට සහ සාක්කිකාරයන්ට තර්ජනය කරලා කට වහනවා. කොහොම කිව්වත් මෙන්න මේ අපචාර සැකකරුවන්ට ඇප දීම අපේ නීති පද්ධතියේ විශාල හිඩැසක් බව පිළිගන්න ඕනා.(නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 16 June 2015 10:34 AM

අපරාධ වලක්වා ගත හැක්කේ දඬුවමින් පමණක් නොවෙයි. මේ අපරාධ ඇති වීමට බලපාන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයේ වෙනසක් හරහා පමණි. ඒ සඳහා දැනුම අවබෝධය හා සියල්ලන්ගේ මානුෂිය කැපවීම අවශ්‍යවේ. (ර)

:       0       0

සජිත් Monday, 15 June 2015 01:01 PM

ඔන්න ජනපතිතුමනි එල්ලුම් ගහ ගෙනෙන්න හොඳම වෙලාව.ඔබතුමාට විතරයි කළ හැකිවන්නේ ඒ දේ.ඒ සඳහා දිරිය සවිය ලැබේවායි ඉතසිතින් පතමි. (නි)

:       0       0

දසුන් Monday, 15 June 2015 01:10 PM

අනේ අපි නම් කියන්නේ මේ වගේ තිරිසනුන් ආයුධ පෙන්වන්න ගෙනියන්න කියලා. ජාති ආගම් භේදයක් නැතුව අහිංසක ගැහැණු දරුවන්ට මේ වගේ අපරාධ කරන අයට උන්ගේ අම්මලාගෙන් බීපු කිරි මතක්වෙන්න දඬුවම් දෙන්න. ඔවුන් තවත් ගැහැණුන්ට මෙහෙම කරන්නේ ඔවුන්ට පණ දුන්නෙත් ගැහැණියක් බව මතක නැති නිසා. (නි)

:       0       0

රත්නපුර රුවන් Monday, 15 June 2015 01:13 PM

සජිත් එල්ලුම් ගහ ගෙනාපු පමණින් රටක අපරාද මැඩලන්න බෑ. (බ)

:       0       0

චානිල් Monday, 15 June 2015 01:25 PM

සියලු දෙනාටම ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට හොඳම අවස්ථාව. එල්ලුම් ගස නීතිගත කිරීමට මම නම් එකඟයි (නි)

:       0       0

මිහිර Monday, 15 June 2015 01:37 PM

මොවුන්ව මහපාරේ එල්ලා දඬුවම් දියයුතුයි (නි)

:       0       0

නිලන්ත Monday, 15 June 2015 01:47 PM

අනිවාර්යයෙන්ම එල්ලම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)

:       0       0

ඈන් Monday, 15 June 2015 01:54 PM

දසුන්ගේ කතාව රන් හා සමානයි (නි)

:       0       0

සම්පත් Tuesday, 16 June 2015 11:43 AM

මේක පලිගැනීමකට හිතාමත සැලසුම් කරලා කරපු අපරාදයක් මොවුන්ට ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි. පාර්ලිමේන්තුවෙන් දඩුවම් කරන්න මේක අලුත් අත්දැකීමක් වෙයි. අධිකරණයේදී සාක්ෂි පිළිබද ප්‍රශ්න ඇතිවිය හැකි නමුත් පාර්ලිමේන්තුවට එය කල හැකි. (ස)

:       0       0

ඉන්දු Monday, 15 June 2015 02:00 PM

මෙහෙම ගියොත් ඉක්මනින්ම 100 පහුකරලා පාටිය දාන කෙනාට සම්මානයකුත් දෙන්න වෙයි (නි)

:       0       0

සේන Monday, 15 June 2015 02:00 PM

නඩු අහලා හිරේ දැම්මත් අවුරුදු 10 - 15 කින් එළියට එනවා (නි)

:       0       0

පිටිගල Monday, 15 June 2015 02:35 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නම් මානුෂික අයිතිවාසිකම් සංවිධාන වල බලපෑම් වලට මුහුණ දෙන්න ඕනෑ (නි)

:       0       0

සිෂේල්ස් Tuesday, 16 June 2015 04:25 AM

පන නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවනම් හරි (ම)

:       0       0

මාලා Tuesday, 16 June 2015 04:53 AM

රටේ කාන්තා හිංසනය නැති කිරීමට නම් මේවා කරන අයට ආයෙත් ගමට යහතින් යන්න නොදිය යුතුයි. නීතියෙන් නිදහස් වුණත් ගමට නම් ආයෙත් යහතින් එන්න හිතන්න එපා. (ම)

:       0       0

ගම්ලත් Monday, 15 June 2015 02:56 PM

මේ අපරාධකාරයන්ට දෙතිස් වදම දෙන්න ඕනෑ (නි)

:       0       0

පද්මිනි Tuesday, 16 June 2015 05:09 AM

කඳුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න, සුසුම් දෙන්න මට හෙලන්න සත් කුළු ගල සසල වන්න.. ,,, (ම)

:       0       0

නිලන්ති Monday, 15 June 2015 03:25 PM

ගල් ගසා මහා පාරේ මරන්න ඕන (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 05:45 AM

මුන්ට කන්න දිදී ගාල් කරගෙන ඉන්නවට වඩා මරල දැම්මනම් රටටත් බරක් නැහැ ඒ තරුණියගේ ආත්මයටත් සහනයක්.(ම)

:       0       0

සඳරුවන් එදිරිසූරිය Monday, 15 June 2015 03:54 PM

අනේ අපි නම් කියන්නේ මේ වගේ තිරිසනුන් ආයුධ පෙන්වන්න ගෙනියන්න කියලා. ජාති ආගම් භේදයක් නැතුව අහිංසක ගැහැණු දරුවන්ට මේ වගේ අපරාධ කරන අයට උන්ගේ අම්මලාගෙන් බීපු කිරි මතක්වෙන්න දඬුවම් දෙන්න. ඔවුන් තවත් ගැහැණුන්ට මෙහෙම කරන්නේ ඔවුන්ට පණ දුන්නෙත් ගැහැණියක් බව මතක නැති නිසා. (බ)

:       0       0

කමණි Monday, 15 June 2015 04:31 PM

මේ අපරාධකරුවන්ව ගල් ගහලා මරන්න ඕනෑ (නි)

:       0       0

සුමේද Tuesday, 16 June 2015 06:18 AM

මී මිනිස්සුන්ට විදවල මැරෙන්ඩ අරින්ඩ ඕනි. එ් විතරක් නෙවෙයි නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් මුවාවෙන් සල්ලි වලට වහල් නොවී මෙ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් තමයි හොඳ. (නදී)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 16 June 2015 06:26 AM

ජනාධිපතිතුමනි ඔබත් මේවට වග කිව යුතුයි මරණීය දණ්ඩනය නැති රටක ඕනෙම අපරාධයක් ක‍රන්න මිනිසුන් බයවෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 239 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 334 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1835 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12640 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6228 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36629 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site