IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උසාවියෙන් සිතාසි නෑ

වයඹ පළාත් සභා ඡන්දයේ ඡන්ද පත්‍රිකා පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමෙන් දින දෙකකට පසුව ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගත් දිනයේ දී තේරීම් භාර නිලධාරී කිස්ලි ප්‍රනාන්දු මහතාට බැනවැදී අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති අශෝක වඩිගමංගාව හා  හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් කමුර්දීන් අධිකරණයට කැඳවීමට සිතාසි නිකුත් කරන්නැයි පුත්තලම පොලිසිය අද කළ ඉල්ලීම පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉවත දැමීය.

සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැතැයි මහේස්ත්‍රාත් පොලිසියට පැවසීය.

ඔවුන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියැයි මහේස්ත්‍රාත්වරයා පොලිසිය දැන්වීය.

 



අදහස් (0)

උසාවියෙන් සිතාසි නෑ

චානක. Monday, 30 September 2013 11:36 PM

ජනතාවට සේවය කරන්න දේශපාලකයන් විඳින දුක පේනවා නේද? (නි)

:       0       0

ජගත් අමරසිරි Tuesday, 01 October 2013 12:47 AM

මම නම් බැනපු අයට ආපහු හොඳ කුණුහරප ටිකක් ලුණු ඇඹුල් දමා කියනවා මිස උසාවි යන්නෙ නැහැ. නැතහොත් හොඳ කිතුල් පොල්ලක සරණ යාම මැනවි (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:38 AM

අපි නං ඉතින් නීතිය දන්නේ නැහැ. හැබැයි, මං දැකලා තියෙනවා පුවත් වාර්තාවල මෙහෙම නඩුවලදී නොතීසිද මොනවද කියලා ජාතියක් එහෙම යවනවා කියලා. පොලිසියට කරුණු මදි වෙන්න ඇතිනේ පැමිණිල්ලක් දාන්න තරම්. (නි)

:       0       0

චතුරංග Tuesday, 01 October 2013 01:53 PM

නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ.අපට තියෙන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නද? ඉවසුවා ඇති..... (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 October 2013 08:16 AM

ඇත්තටම වරදක් කරලා තිබේ නම් පොලීසිය මෙචරකල් මොකද නිකන් හිටියේ? අල්ලලා කුඩුවට දාන්න එපැයි. බොහොම හොඳ තීන්දුවක්. උසාවියට අපේ ප්‍රසාදය (නි)

:       0       0

දර්ශන් Monday, 30 September 2013 09:41 PM

විහිලු සපයන්නට ජය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1484 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 598 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 705 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2461 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2376 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 955 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22658 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site