(රෝෂන් තුෂාර)
කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පූර්වාරාම බෝධිමළු විහාරයේ පින් කැටය කඩා මුදල් සොරා ගත්තේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සොරකම සිදුවී ඇත්තේ අද දහවල් 12.50ට පමණ අතර එම අවස්ථාවේදීම අධිකරණය ඉදිරිපිට රථ වාහන රාජකාරියේ යෙදෙන කෙසෙල්ලත්ත පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාරදී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරීය හලාවත ප්‍රදේශයේ බව පොලිසිය කියයි.
විහාරස්ථානයට ඇතුළු වී ඇති කාන්තාව පින් කැටය කඩා එහි තිබූ මුදල් වැනි පාර්සලයක් තවත් කාන්තාවකට ලබා දී ඇති බව ඇසින් දුටු සාක්ෂිකාරිය සඳහන් කරයි.
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවිය ඉදිරිපිට පිංකැටේ කැඩූ කතුන් 2ක් මාට්ටු
Prabha Wednesday, 13 March 2024 01:47 PM
මේ මිනිස්සුන්ට පින්කැට කඩන්නේ නැතිව බැංකුවක් කැඩුවා නම් ඉවරනේ...
පිටිගල මිලානෝ Wednesday, 13 March 2024 03:46 PM
පංසලට මොකටද සල්ලි…?