IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උසාවිය දරුවකුට පාසල් දොර අරී

සියයට 84ක් ඇතුළත් වීමේ ලකුණු ලබාගෙන සිටි දැරියක් කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලෙහි පළමු වසරට ඇතුළත් නොකිරීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය වහාම එම විදුහලෙහි දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙසට එම විදුහලේ විදුහල්පතිනියට නියෝග කළේය.

ඊට අමතරව ඇයට නඩු ගාස්තු වශයෙන් රුපියල් විසි දහසක මුදලක් ගෙවන ලෙස ද රජයට නියෝග කැරිණි.



අදහස් (0)

උසාවිය දරුවකුට පාසල් දොර අරී

පෙරේරා Tuesday, 21 January 2014 01:43 AM

සංජය, නඩුවේ කරුණු අධිකරණයට පැහැදිලිව ඉදිරිපත් කෙරුව පැමිණිල්ලේ නීතිඥවරුන්ට ස්තූතියක්වත් අවශ්‍ය නැද්ද????? (අ)

:       0       0

ලාල් මහනුවර Tuesday, 21 January 2014 01:47 AM

ළමයි සහ කාන්තාවන් වෙනුවෙන් උසාවිය දැඩි තීරණ ගන්න එක ගොඩක් හොදයි .(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 21 January 2014 04:51 AM

දැන් ළමය ඉස්කෝලෙට දාන්න කලින් උසාවි ගිහින් නඩුවක් දාලම ඉන්න වෙනවා නේද ?(අ)

:       0       0

සෝමදාස Tuesday, 21 January 2014 07:48 AM

මේ ‍වගෙ සුලු දේකට නඩුමගට යාමට සිදුවීම අභාග්‍යක්. කොහොම නමුත් යුක්තිය ඉටුකිරීම ගැන අධිකරණයට ස්තුතිවේවා. ලංකාවෙ හැම පළාතකම ඇති මෙම ගැටලුවට පිළියම් යෙදීමට බලධාරින්ගේ අවධානය යොමුවේවා.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 21 January 2014 07:52 AM

මේ ළමයට ඉස්කෝලෙන් මොන ප්‍රතිචාරයක් දක්වයිද? ළමයා ගැන හොඳට සොයලා බලන්න වෙනවා.(නදී)

:       0       0

නිමාලි Tuesday, 21 January 2014 08:01 AM

ළමයාගෙන් පලිගනීද? (නදී)

:       0       0

කල්ප Tuesday, 21 January 2014 08:04 AM

දැරියගේ ආරක්ෂාව ගැනත් බලන්න වේවි. නැත්නම් මෙම දුවට ගුරුවරු හිරිහැර කරාවී දැන් පවතින තත්වය එහෙමයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 January 2014 08:27 AM

අපොයි අපේ රටට ගිය කලක්. දරුවෙක් පාසැලට ඇතුලත් කරගන්න උසාවි යන්නත් උනා එහෙනම්.(නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Monday, 20 January 2014 05:33 PM

හොඳ පුවතක් ! (දිල්)

:       0       0

පුබුදු Monday, 20 January 2014 06:33 PM

ආණ්ඩු ක්‍රම විව්‍යස්ථාවේ හැටිය සම පුරවැසියකුට එක්ක සමන අයිතිවාසිකම් තියන්නව (අ)

:       0       0

ඇසඩ් Monday, 20 January 2014 07:21 PM

හොද නඩු තීන්දුවක් (අ)

:       0       0

රාමා Monday, 20 January 2014 08:31 PM

ළමයට සාධාරණය ඉටුකරලා වරද කරුට දඬුවන් දෙන්නත් ඕන එහෙම නැතුව මේ මිනිස්සු හදන්න බැහැ (දී)

:       0       0

කසුන් කුමාර Monday, 20 January 2014 08:31 PM

හොද නඩු තීන්දුව. (දී)

:       0       0

බණ්ඩාර Monday, 20 January 2014 09:11 PM

මෙය ඉතාම හොඳ සාදාරනය ඉටුකිරීමක්..! පාසල් පරිපාලකයන්ට හොඳ පණිවුඩයක්. ලංකාවේ මේ ගැටලුවෙන් දුක් විඳින ළමුන් හැමෝටම සධාරනයක් ඉටුවෙන ක්‍රමයක් ඉතා ඉක්මනින් ඇතිවිය යුතුයි ..(දී)

:       0       0

ෂෙරිෆ් Monday, 20 January 2014 10:06 PM

බාලිකා විදුහලක් නිසා හරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් වැඩේ කෙරුණා, (දිල්)

:       0       0

සේනාරත්න Monday, 20 January 2014 11:11 PM

ළමයි කියන්නේ සමස්ත අනාගත පරපුරේ පුනර්ජිවයයි (දී)

:       0       0

සංජය Monday, 20 January 2014 11:11 PM

අධිකරණයට සමස්ත සමාජයේ උත්තමාචාරය ලැබෙන්න ඕනේ (දී)

:       0       0

සුජිත් Monday, 20 January 2014 11:17 PM

නිතිය හරියටම ක්‍රියාත්මක වෙනවානම් අධිකරණයක් මොකටද (දී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 11:17 PM

හැම දෙයක්ම අධිකරණයක් හරහා තීන්දු කරනවා කියයන්නේ සාධාරණය ඉටු වෙනවා කියන එක නොවේ. එහෙම කියන්නේ අධිකරණයත් දේශපාලනීකරණය වූ යුගයක අප ජීවත් වන නිසයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 170 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 153 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 346 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 334 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 624 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site