IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘උසාවිය නිහඬයි‘ තීන්දුව සිකුරාදා

ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා කියයි.

හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවිණි.

ලෙනින් රත්නායක සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමාගේ වෘත්තිය ජීවිතය ගැන ස්වර්ණවාහිනිය 1999දී මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.‘හෙළිදරව්ව‘ නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජය රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද ඔහු කියා ඇත.

‘උසාවිය නිහඬයි‘ අතුරු තහනම ලබන 21 වැනි දා දීර්ග කළ අධිකරණය නඩු තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව දිසා විනිසුරු පැවසීය.

0-02-06-08b64b02572f5ce5eca24b72f4b445a58cf172eec1363cec625d1f9e3a4bc637_full

0-02-06-1c2e2a26046dfb41b1c2bf7e1d9be1ff5e99f294859a519a62d86584af8888d6_full 0-02-06-d12a5dbc4ec44caeb4afe3bc8bc3048016cd9a5530f836803a743a6888996a0a_full 0-02-06-eedccaca19d55eb698e4de03fcb94b115f64a3d9003407f227c247a2e394a087_full

 



අදහස් (0)

‘උසාවිය නිහඬයි‘ තීන්දුව සිකුරාදා

වික්ටර් Thursday, 20 October 2016 10:55 AM

\"බල්ලෝ සඳට බුරති .එසේනම් ඔබ සඳක්ම වේවා\". (ම)

:       0       0

නුවන් Thursday, 20 October 2016 10:56 AM

තොප්පිය හරියටම වැටිලා ! අපිත් මේක බලන්න අසාවෙන් ඉන්නවා . දැන් කතාවේ ඇත්ත දන්නා නිසා තවත් බලන්න උනන්දුව වැඩි උනා.(හේ)

:       0       0

අනිල් Thursday, 20 October 2016 10:59 AM

ප්‍රසන්න විතානගේ හදපු එකම චිත්‍රපටියක්වත් රස විඳින්නට බැහැ. එක්කෝ අග මුල තේරෙන්නේ නැහැ.යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් සාධාරණය කරලා චිත්‍රපටියක් හැදුවා. එයා දැන් ඔය හදපු එකත් නීරස එකක් වෙන්නැති..කලින්ම මේ වගේ දෙයක් කරලා ප්‍රසිද්ධියක් ගන්න හදනවා වගේ......(හේ)

:       0       0

ධම්ම Thursday, 20 October 2016 11:13 AM

උසාවිය නිහඬයි..සාවිය හඬයි.. (ම)

:       0       0

පද්මිණි Thursday, 20 October 2016 12:28 PM

උසාවිය නිහඬ කලත් ජනතාව නිහඬකිරීම අසීරු වෙයි. අන්තර්ජාලයෙන් මෙය නැරඹීමට විදෙස් වල සිටින අපි කවුරුත් බල සිටිනවා.(හේ)

:       0       0

රොෂාන් Thursday, 20 October 2016 12:55 PM

තැනට ගැලපෙන විදිහේ නිර්මානයක්නේ කරන්න ඕනා. මෙගා ටෙලියක් හරි රජ කතාවක් හරි කළා නම් තැනට ගැලපෙනවා. අපිත් ඒ නිර්මාණ බලලා මාර වින්දනයක් ලබනවානේ (හේ)

:       0       0

ටිකිරි Friday, 21 October 2016 04:28 PM

හොඳ නිර්මාණයක් කළොත් හොඳ තැනක් ලැබෙයි

:       0       0

රන්දික Thursday, 20 October 2016 09:35 AM

ප්‍රසන්න කවදත් හොද නිර්මාණ බිහිකරන්නෙක් ඔබගේ විශිෂ්ට නිර්මාණය නරඹන්න ශ්‍රී ලාකික අපි මගබලා සිටිමු ....ප්‍රසන්න ඔබේ නිර්මාණය විදෙස්වල ජීවත්වෙන අපිටත් නරඹන්න අවස්ථාවක් ලබාදෙන්න ...ජයවේවා ...!!! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 371 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 628 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 946 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1565 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 531 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1005 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site