රිමාන්ඩ් සිරකරුවකු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා පිටවී යද්දී කඩු ඇතුළු අවි ගත් පිරිසක් ඔහු කපා කොටා පැන ගිය බව පොලිසිය කියයි.
අත්තනගල්ලේ මයුර බරපතල තත්ත්වයෙන් වතුපිටිවල රෝහලට ඇතුළු කළ බවත් උසාවි බිමේ තිබී ඔහුගේ අතක කොටසක් රෝහලට රැගෙන ගිය බවත් වාර්තා විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවිය ළඟදි රිමාන්ඩ් හිරකරුට කඩු පහර
දිල්ෂාන් Wednesday, 09 July 2014 02:12 PM
මේ වගේ වැඩ නිසා රටම අපකීර්තියට ලක්වෙනවා. (නි)
ලෙසිලි ජයවර්ධන Wednesday, 09 July 2014 06:53 AM
උසාවි බිමේදිවත් පුරවැසියන්ගේ අාරක්ෂාව සලසන්න නොහැකිද ? (නදී)
භානුක Wednesday, 09 July 2014 08:01 AM
අපේ රටත් දැන් පුදුමාකාර දේවල් වෙන රටක් වෙලා (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:19 AM
නූතන ගෝත්‍ර සමාජය උසාවි බිම පවා ආක්‍රමණය කරන්න තරම් බලවත් වෙලා (නි)
නෙලානි Wednesday, 09 July 2014 11:05 AM
මේක පුදුම වැඩක්නේ. පොලිසිය සිටියදි මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
පිටිගල Tuesday, 08 July 2014 02:53 PM
ඉදිරියේදී අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය විදිහටයි. (ඒ දැන් යන විදිහට තව දුරටත් ගියොත්.) (ස)