IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


උසාවි අඩපණ වේ

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිදු නොවීය. මහේස්ත්‍රාත් උසාවියේ සිට ඉහළම උසාවිය දක්වා අධිකරණවල නීතීඥවරුන් වැඩවර්ජනය කිරීම ඊට හේතුවයි. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් අලුත්කඩේ ද, තවත් ප්‍රදේශ කිහිපයක නීතීඥවරු විරෝදතා පෙළපාලිද පැවැත්වූහ. පානදුර උසාවිය ඉදිරිපිට දැන්වීමක් අලවා තිබුනේ නීතීඥවරුන්ගේ වර්ජනය නිසා සියලු නඩු 19 වැනිදා දක්වා කල් දැමූ බවයි. අලුත්කඩේ විනිසරුවරු අද සියලු නඩු කල් තැබූහ. සෙසු පළාත්හි ද, සියලු නඩු කල් දැමීය. බලපිටිය උසාවියේදී........ (වීඩියෝව වැලිගොඩගේ දීපාල්) අනුරාධපුර ගල්කිස්ස හොරණ ගල්ගමුව ත්‍රිකුණාමලය ගලිගමුව ඇඹිලිපිටිය අත්තනගල්ල



අදහස් (0)

උසාවි අඩපණ වේ

ලාල් Wednesday, 12 December 2012 01:05 PM

අහිංසක මිනිසුන් ගසාකන, බොරුව ඇත්ත කරන මේගොල්ලොත් දැන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලනවා. අනේ මන්දා... (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 12 December 2012 12:59 PM

දැන්වත් කෙළින් තීරණයක් ගත්ත එක හොදයි. (නි)

:       0       0

චතුර Wednesday, 12 December 2012 01:07 PM

මහජන බලය සියලු බලවේග වලට යටවේ, ඉදිරියටම යන්න, මෙතන දාල තියෙන සමහර අදහස් වලට සැලෙන්න එපා (දී)

:       0       0

රොක් Wednesday, 12 December 2012 01:12 PM

කොන්දක් තියෙන මිනිසුන්. ඔබලාට ජයෙන් ජය ( දී)

:       0       0

ෙද්ශපිය Wednesday, 12 December 2012 01:12 PM

හිත යටින් දුක ඇති .පොකටි ඒක මතක් වෙනෙකාට (දී)

:       0       0

සෆා Wednesday, 12 December 2012 01:17 PM

මෙහේ පාකිස්ථානයක් නොවුණට ලිබියාවක් වෙන්නේ නැහැ කියලා කාටවත්ම හිතුනෙම නැද්ද? (නි)

:       0       0

සා‍ෆා Wednesday, 12 December 2012 01:31 PM

මෙහේ පකිස්ථානයක් නොවුණට ලිබියාවක් වෙන්න නම් බැරිකමක් නැහැ. (නි)

:       0       0

මධු Wednesday, 12 December 2012 01:40 PM

ර‍ේට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

සුරම්‍යා Wednesday, 12 December 2012 01:41 PM

සමගිය බලය වේ. සිහළුනේ, අවදි වෙවු! (නි)

:       0       0

සචිනි Wednesday, 12 December 2012 01:43 PM

ඒකාධිපතිත්වයට තිත තබමු. (නි)

:       0       0

සුනිල් Wednesday, 12 December 2012 07:26 PM

ඉන්ද්‍රජිත්, මේ නීතී මහත්වරු කන්නෙ රජරට ගොවියො වගා කරන හාල් නෙමෙයි වෙන්න ඇති නේද? වර්ජනය කරලා මා සදහන් කළ ප්‍රශ්න එකක්වත් විසදන්න බැහැ. මේ ප්‍රශ්න විසදන්න තියෙන එකම ක්‍රමය මේ ප්‍රශ්න පිළිබදව ජනතාව තුල පුලුල් සන්වාදාත්මක මතයක් බිහි කිරීම මිසක් වර්ජනය කිරීම නෙමෙයි. එවිට රජයට ඇතිවන පීඩනය තුළ රජයට යම් දෙයක් කරන්න සිදු වේවි. මෙවැනි ක්‍රියාදාමයකට හවුල් වීම සෑම පුරවැසියකුගේම යුතුකමක්. එහෙත් මේ නීතිඥ මහත්වරු එවැනි ක්‍රියාදාමයකට දායක වී නැහැ. ඒ අතින් ගත් කල මේ මිනිස්සු තමන්ගෙ බඩගෝස්තරය ගැන පමණක් හිතන කුහකයන් පිරිසක්. සෑම දෙයකටම වර්ජනය කළ යුතුයි කියන ඔබ වැනි අය සිටින තෙක් මේ ප්‍රශ්න විසදන්න බැහැ. (නි)

:       0       0

චතු Wednesday, 12 December 2012 01:45 PM

රට නැත්තට නැති වෙයි (දී)

:       0       0

නලින් Wednesday, 12 December 2012 01:47 PM

ඒකමුත්ව නැගි සිටින්න යුත්තිය අගයන මිනිස්සු ඹබ සමගයි.

:       0       0

සුනිල් Wednesday, 12 December 2012 01:51 PM

මේ මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ කොන්දක් තියෙන නිසා නෙමෙයි තමන්ගෙ පන්තිය රෑක ගන්න. පාරට බහිනව නම් මීට වඩා විශාල ප්‍රශ්න තියෙනව මේ රටේ. රජරට වකුගඩු රෝගීන් 120,000ක් ඉන්නව, මේ මිනිස්සු ඉන්නෙ මරණ වරෙන්තුව අතින් අරගෙන. මේ වන විටත් 50,000 කට ආසන්න ප්‍රමානයක් මිය ගිහින් තියෙනව. මේවා ගැන රජයට කිසිදු වැඩපිලිවලක් නැ. රජය බහු ජාතික සමාගම් වලට යටවෙලා. ඔෂධ සාමාගම් වල මාෆියව නිසා දහස් ගනන් රෝගීන් දුක් විදිනව එත් රජය කොමිස් මුදල් වලට යටවෙලා. ගොවියට තමන්ගෙ අස්වැන්න විකුන ගන්න විදිහක් නැ. අලි මිනිස් ගැටුම් නිසා මිනිස් ජිවිත හා දේපල විශාල වශයෙන් විනාශ වනව. එත් මේ ප්‍රශ්න ගැන මේ මිනිස්සු කටක් අරින්නෙ නැ හේතුව මේ ප්‍රශ්න එකක්වත් තමාගේ පන්තියෙ මිනිසුන්ට අදාල නැති නිසා. (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 12 December 2012 02:02 PM

යුක්තිය පසදලින්න (දී)

:       0       0

මධු Wednesday, 12 December 2012 02:04 PM

යුකිත්ය උදෙසා කෑ මොර දෙන්නයි රටකට දැයකට හිත ඇති මිනිසුනි,.... (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 13 December 2012 05:22 PM

සුනිල්ට එරෙහි ඉන්ද්‍රජිත්ගේ තර්කය නියමයි නේද? (නි)

:       0       0

සුරංජිත් Wednesday, 12 December 2012 02:09 PM

විපක්ෂයට නැගී සිටීමට ශක්තියක් නැතිකල ඔබලා හෝ මෙසේ නැගී සිටීම ගැන සතුටුයි. (නි)

:       0       0

නසීර් Wednesday, 12 December 2012 02:10 PM

මෙයාලා ඇත්ත බොරු කරනවානේ. (නි)

:       0       0

අසංග Wednesday, 12 December 2012 02:17 PM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

නුවන් Wednesday, 12 December 2012 02:19 PM

හොඳ ආරම්භයක් .... ඔබට ජය (දී)

:       0       0

සිල්වා Wednesday, 12 December 2012 02:15 PM

ඔබ සැමට ජයවේවා (දී)

:       0       0

කේ Wednesday, 12 December 2012 02:16 PM

ඒක විතරයි. හරියට තිබ්බේ (දී)

:       0       0

චන්ධි Wednesday, 12 December 2012 02:52 PM

රට විනාස මුකයට (දී)

:       0       0

කුමුදු Wednesday, 12 December 2012 02:47 PM

නැවත පන ගන්න වෙනවා (දී)

:       0       0

චන්ඩි Wednesday, 12 December 2012 02:54 PM

නිතිය සුරැකීමට පෙළ ගැසෙමු (දී)

:       0       0

අජිත් Wednesday, 12 December 2012 03:02 PM

හරි ලස්සනයි, උගතුන් පාරේ නටන නැටුම්. (නි)

:       0       0

අජිත් Wednesday, 12 December 2012 03:04 PM

අයියෝ සල්ලි

:       0       0

ගංගා Thursday, 13 December 2012 12:36 PM

"එවිට රජයට ඇතිවන පීඩනය තුළ රජයට යම් දෙයක් කරන්න සිදු වේවි. මෙවැනි ක්‍රියාදාමයකට හවුල් වීම සෑම පුරවැසියකුගේම යුතුකමක්." ඉතින් සුනිල් අනෙක් අයට කියකියා ඉන්නේ ඇයි ඔයාම පටන්ගන්නකො. කෙරෙන්නේ නැති තොවිල් වලට කෝඳුරු තෙල් නොසොයා මේ පටන්ගත් රැල්ලට එක්වී යුක්තිය දිනාගන්න එන්න. ඔයා කියන විදියට කරන්න නම් ලංකාවේ ජනතාවත් ආනයනය කරන්න වෙනවා. (දී)

:       0       0

තිසල් Thursday, 13 December 2012 12:18 AM

අයියෝ හැසිරෙන කැත (දී)

:       0       0

සමන් Wednesday, 12 December 2012 03:25 PM

දැන් අපේ රටේ ප්‍රභාකරන්ලා ගොඩක් ඉන්නවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 12 December 2012 03:21 PM

සුනිල් කියන සේරම ඇත්ත. ඒත් ඔය හැම එකටමත් නීති වෘත්තිකයින් එළියට බහින්න ගියොත් මොකක්ද එතකොට වෙන්නේ? බහුජාතික සමාගම් වල කොමිස් හුටපට ගැන ඒවාට සෘජුව සම්බන්ධ ගොවි, වෛද්‍ය, පරිසර ආදී සංවිධාන මොනවද කරලා තියෙන්නේ? බොහෝ විට ඒ අංශවල ගැටලුත් අන්තිමට විසඳලා තියෙන්නේ උසාවියම තමා. වකුගඩු රෝගීන් ගැන උසාවි වර්ජනයකින් විසඳුම් දෙන්නේ කොහොමද? රටේ සියලු ප්‍රශ්න එක පිරිසකට විසඳන්න කියලා කියන ඔබතුමා ඔය ලැයිස්තුවේ මොන ගැටළුවටද අඩුගානේ යෝජනාවක්වත් විසඳුමක් හැටියට දීලා තියෙන්නේ? ඔබටත් තියෙන්නේ ආණ්ඩු විරෝධයක් ලෙස වෙස්වලාගත් වෘත්තීය ඉරිසියාව මිස අනෙකක් නොවේ. (නි)

:       0       0

රූපා Wednesday, 12 December 2012 03:50 PM

සුනිල් විතරයි මෙතනින් හරි. (නි)

:       0       0

ලක්ෂිතත Wednesday, 12 December 2012 10:57 AM

කොන්ද පණ තියන මිනිසුනේ සුඹලට ජය (ත)

:       0       0

චානක Wednesday, 12 December 2012 03:53 PM

සුනිල්, ඔය ප්‍රශ්නයට අදාළ අයවත් කට අරින්නේ නැහැනේ. (නි)

:       0       0

සමන් Wednesday, 12 December 2012 04:01 PM

සාධරණ අගයන මිනිසුනේ , නැගිටපල්ලා! මෙය සිදුවෙන්න තිබුණේ මීට කලිනුයි. (නි)

:       0       0

දිලන්ක Wednesday, 12 December 2012 11:13 AM

නියමයි. ජයවේවා. අපි හැමෝම ඔබ සමගයි. (ත)

:       0       0

ලලිත් Wednesday, 12 December 2012 11:28 AM

නියමයි. ඕකනේ ඕන උනේ (දී)

:       0       0

රංග Wednesday, 12 December 2012 11:36 AM

මොකද වෙන්නේ.....? (නි)

:       0       0

විමුක්ති Thursday, 13 December 2012 09:39 PM

අපි කාටද කියන්නේ මේවා (දී)

:       0       0

කිර්ති Thursday, 13 December 2012 09:40 PM

දැන් අසරණ වෙන්නේ කවුද (දී)

:       0       0

ලමය Wednesday, 12 December 2012 11:39 AM

නඩු කල් දදා මිනිස්සු අමාරුවේ දාන කොට නං කවුරුවත් පෙලපාලි යන්නෙ නැ. (දී)

:       0       0

රෝහණ Wednesday, 12 December 2012 11:36 AM

අනෙක් පරීක්ෂණෙත් බලලම ඕක කළා නම් නේද වඩා හොද? (නි)

:       0       0

නිහාල් Wednesday, 12 December 2012 04:30 PM

හැමතැනම තියෙන්නේ බොරුව, ආත්මාර්ථකාමීබව... (නි)

:       0       0

සුමිත් Wednesday, 12 December 2012 11:37 AM

තව පොඩ්ඩක් කලබල නොවී හිටියොත් වැඩේ හොදටම කරන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සමරතුංග Wednesday, 12 December 2012 11:37 AM

අලි බොරුවනෙ. මාසේ පඩි නැහැනෙ. උසාවි නොගිහින් ඉන්න බැහැනෙ. (නි)

:       0       0

කමල් Wednesday, 12 December 2012 11:45 AM

අධිකරණයෙන් දුන් සමහර නඩු තීන්දු ගැනත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. (නි)

:       0       0

මහින්ද Wednesday, 12 December 2012 04:47 PM

සුනිල්ගේ අදහස හරියටම හරි. (නි)

:       0       0

ආත Wednesday, 12 December 2012 11:45 AM

කෝට් බැවවල් දාගෙන පාරෙ යන්නෙ කොහොමද මන්දා. මේ දවස්වල හරි ගිරීස්මෙ (දී)

:       0       0

ජේ Wednesday, 12 December 2012 05:00 PM

සුනිල් හරියටම හරි. (නි)

:       0       0

දින Wednesday, 12 December 2012 11:53 AM

ඉස්සෙල්ලා දෝශාභියොගය එපා කිවුවා දැන් සාධාරණ පරීක්ෂනයක් ඔනැලු (දී)

:       0       0

නිලා Wednesday, 12 December 2012 11:48 AM

බලාගෙන මහතුනේ, රෑට රෑට සුදු වෑන් එන්නත් බැරි නැහැ. පාකිස්ථානේ වගේ මෙහේ බැහැ කියල කිවුවේ මම නම් නෙමෙයි ඔන්න. (නි)

:       0       0

ශෂික Wednesday, 12 December 2012 11:49 AM

ඉදිරියටම යන්න. අපි ඔබ සමගයි. (නි)

:       0       0

ගාමිණි Wednesday, 12 December 2012 11:57 AM

77 ඉදලා යන්න තිබුණු පෙළපාලියක්නෙ දැන් යන්නෙ. (නි)

:       0       0

චම්පික Wednesday, 12 December 2012 11:51 AM

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පාරට බැස්ස නීතිඥවරුන්ට ජාතියේ උපහාරය! (නි)

:       0       0

මංජු Wednesday, 12 December 2012 05:22 PM

ඔහොම යමු. (නි)

:       0       0

සරත් Wednesday, 12 December 2012 12:04 PM

ඉදිරියටම යමු. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 December 2012 12:06 PM

එතකොට බැංකු ගිණුම් කතාවත් බොරුද? (නි)

:       0       0

ශ්‍යාමා Wednesday, 12 December 2012 05:43 PM

මේ සේරම එකයි. (නි)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 12 December 2012 12:05 PM

අධිකරණෙත් යකාට ගියාවේ. අපේ සටන අපි ගෙනියනවා. අපිට ඕනෑ සාධාරණයක් නැහැ. අපිත් සටන් කරන්න දක්ෂ අය. අපේ කෙනා වෙනුවෙන් අපි සටනේ. අනෙක් අයත් හෙට පටන් ගනී. දෙගොල්ලොම එකයි. (නි)

:       0       0

ජනක Wednesday, 12 December 2012 12:05 PM

මෙහෙම වැඩ නොකරන්න හොද පාඩමක් උගන්වමු. අපි ඔබ සමගයි. (නි)

:       0       0

ජනක Wednesday, 12 December 2012 12:06 PM

ඔබට ජය! හොදම දෙය වන්නේ සාධාරණ පරීක්ෂණයක් කිරීමයි. (නි)

:       0       0

සමරේ Wednesday, 12 December 2012 12:07 PM

යුද්ධය දිනපු එක ඇත්ත. ඒත් ඒක එහෙමයි කියලා මෙහෙම මේ දේවල් වෙන්න දෙන්න බැහැ. (නි)

:       0       0

ග්‍රෙරාඩ් Wednesday, 12 December 2012 12:20 PM

හිටියත් ඉතින් කරන්නේ නඩු කල් දම දමා දුප්පත් මිනිස්සුන්ව අසරණ කරන එකනේ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 12 December 2012 06:08 PM

ඉන්ද්‍රජිත් කියපු වෘත්තීය ඉරිසියාව සුනිල්ට විතරක් නෙමෙයි අපේ පාඨකයින් ගොඩකටම තියෙනවා. විශේෂයෙන් විද්වත් වෘත්තිකයින් පාරට බහිනකල් මොවුන් බලා ඉන්නේ අදහස් වලින් තරහ පිරිමහගන්න. ගොවි හෝ කම්කරු සටන් වලට මේ වගේ ඇනුම්පද කියන්නේ නැත්තේ ඔවුන් ගැන මේ කට්ටියට එතරම් ඉරිසියාවක් නොදැනෙන නිසයි. මේක තමා තිත්ත ඇත්ත. (නි)

:       0       0

ඩික්මන් Wednesday, 12 December 2012 12:26 PM

ඔබගේ වෑයම විශිෂ්ටයි. ජය වේවා! (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 12 December 2012 12:34 PM

මුලු ලංකාවෙම මෙහෙම වර්ජනය කළා නම් කොච්චර හොදද? ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 12 December 2012 12:31 PM

බලතණ්හාවෙන් නටන්නන් හට හොද පාඩමක්. (නි)

:       0       0

අචිනි Wednesday, 12 December 2012 12:37 PM

මිනිසුනේ, දැන්වත් එකතු වෙයල්ලා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 4 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1502 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 645 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1500 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1246 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 612 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site