IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


උසාවි නියෝගයෙන් තෙවරප්පෙරුම උද්ඝෝෂණය අතහරී

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා හොරණ බුලත්සිංහල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් අරඹා පැය තුන හමාරකට පසු මහේස්ත්‍රාත් නියෝගයකින් පාර විවෘත විය.

නියෝජ්‍ය ඇමැති උසාවි නියෝගයට ගරු කරමින් එතැනින් ඉවත්ව ගියේය.

ඉන් පසු පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් ඇතිවිය. ඉන් තුවාල ලැබූ බව කියන දෙදෙනකු රෝහල් ගතවූ බවද වාර්තා විය.

දින තුනක් ඇතුළත පාසලට ගුරුවරයකු ලබාදෙන බව බලධරයෝ නියෝජ්‍ය ඇමැතිට කීහ. 


තෙවරප්පෙරුම මහ පාරේ වාඩි වෙයි @ 9.51

අඩිකෝදු හා  පැන්සල්  සිසුනට  ගිල්ලවතියි කියන ගුරුවරයකු හා  දේශපාලන පත්වීම් ලැබු  බව කියන අධ්‍යක්ෂකවරයකු  මාරු කරන ලෙස ඉල්ලා අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා  සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  මව්පියන්  පිරිසක්  සමඟ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට  මහ පාරේ  වාඩී වී  අද (06) උද්ඝෝෂණයක්  ඇරඹුහ.

හොරණ බුලත්සිංහල ප්‍රධාන මාර්ගය දැඩි මාර්ග තදබදයක්  ඇති වී ඇතැයි පොලිසිය පවසයි.

DSC03592[1] DSC03539[1] DSC03562[1] - Copy DSC03578[1] DSC03586[1]

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

උසාවි නියෝගයෙන් තෙවරප්පෙරුම උද්ඝෝෂණය අතහරී

ඉමේෂ් Monday, 06 June 2016 08:20 AM

මේ ප්‍රශ්නෙත් විසඳලා දෙන්න. ඔබතුමා විතරයි වැඩ කරන කෙනෙකුට ඉන්නේ. (නි)

:       0       0

ශානක Monday, 06 June 2016 08:34 AM

මෙහෙම අය පත්කරන ජනතාවට බූවල්ලෙන් තළන්න ඕනෑ (නි)

:       0       0

උදය Monday, 06 June 2016 08:32 AM

තෙවරප්පෙරුම වගේ අය අපේ රටට අවශ්‍යයි (නි)

:       0       0

ඉසුරු Monday, 06 June 2016 08:53 AM

හැමදේටම කොන්ද කෙළින් තියාගෙන ඉදිරිපත්වෙන කෙනෙක් (නි)

:       0       0

විජේ Monday, 06 June 2016 04:38 AM

අනේ මන්දා මෙයා එතකොට ආණ්ඩු පක්ෂයේ නොවෙයිද. උද්‍ඝෝණය නොකර මේවා විසඳන්න මෙයාට බලයක් නැද්ද? එහෙම නැත්නම් එහෙම විසඳන විදිය මෙයා දන්නේ නැද්ද. (නි)

:       0       0

අරවින්ද Monday, 06 June 2016 09:18 AM

රටේ නීතියට ගරුකිරීම නම් අපි අගය කරනවා (නි)

:       0       0

වසන්ජය Monday, 06 June 2016 09:47 AM

පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් පාරේ ඉඳගෙන මේවා කරන්න ඕනෙද ? (ර)

:       0       0

ධම්ම Monday, 06 June 2016 09:50 AM

ගැලරිය පිනවන වැඩ... (ර)

:       0       0

රවී Monday, 06 June 2016 10:24 AM

ඇමතිවරුත් උද්ගෝෂණය කරනවානම් අපිට කරන්ට තියෙන්නේ මොනවද? (ර)

:       0       0

නිමල් Monday, 06 June 2016 10:54 AM

ඡන්දෙ දීපු අයයි මේවට වගකියන්න ඕන. (ර)

:       0       0

බෙනට් Monday, 06 June 2016 10:58 AM

මිනිස්සු එතුමාව පාර්ලිමේන්තුවට ඇරලා තියෙන්නේ ඔය වාගේ දේවල් වලට නැවත පාරට ඇවිත් ඉඳගන්න නෙමෙයි. මෙතුමා මේ ජනතාවට කියන්නේ පාර්ලිමේන්තු ගියත් තේරුමක් නැහැ කියලද ? (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 06 June 2016 05:04 AM

මෙතුමාට නියෝජ්‍ය ඇමැති කමක් ගැලපෙන්නේ නැහැ, (ම)

:       0       0

සේන Monday, 06 June 2016 05:24 AM

ගුරුවරු බදවා ගන්න කලින් මානසික තත්වය අනිවාර්යයෙන්ම පරික්ෂා කළ යුතුයි.(ම)

:       0       0

කෝසල Monday, 06 June 2016 05:26 AM

බඩු මිල කියපු විදිහට අඩු නොකලහම මිනිස්සු වියරු වැටෙනවා. (ම)

:       0       0

භද්‍රානි Monday, 06 June 2016 12:51 PM

අපේ රටේ මොනවද නීත්‍යානුකූල ලෙස කරගන්න පුළුවන්? රටේ අවාසනාවට හෝ ජනතාවගේ අවාසනාවට යමක් විසඳා ගැනීමට ක්‍රියාත්මක කළයුතු ක්‍රමය මේක තමයි. පැත්ත ගියත් ඇත්ත කියන කෙළින් වැඩ කරන එතුමාට ජය වේවා!!! (නි)

:       0       0

සරත් Monday, 06 June 2016 06:08 AM

පාරේ බුදියගෙන ඉල්ලීම් දිනාගන්න නම් ඇමැතිලා මොකට ද ? අඩුම ගානේ අර දෙමල ,මුස්ලිම් ඇමතිවරුන් දිහා බලා හැදෙනවානම් හොඳයි. (ම)

:       0       0

දුෂ්මන්ත Monday, 06 June 2016 06:22 AM

කඳුළු ගැස් නැද්දෝ ..............(ම)

:       0       0

අමරපාල Monday, 06 June 2016 06:29 AM

සිනමාවෙන් දේශපාලනයට, දේශපාලනයෙන් සිනමාවට. රටට විහිලු සපයන්න එපා.(ම)

:       0       0

සිරි Monday, 06 June 2016 06:57 AM

බොරු සෝබන විතරයි . (ම)

:       0       0

රුවන් Monday, 06 June 2016 07:04 AM

ඕක හැම තැනම කරන්න ගියොත් අගයක් නැති වෙනවා..(ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 06 June 2016 07:23 AM

රටකට නීතියක් කියලා දෙයක් තිබෙන්නේ කුමකටද? නීතිය පාවිච්චි නොකර මේ වගේ පාරවල් වල සිටින දේශපාලඥයින්......? අනේ දුප්පත් අපේ රට! (නි)

:       0       0

චන්දා Monday, 06 June 2016 07:48 AM

දේශපාලනය කියන්නේ ජන්දේ ගන්න බොලද වැඩ කරන එක නෙමෙයි,රටේ මිනිසුන්ට යහපතක් වෙන්න සේවයක් කරන එක . (ම)

:       0       0

සමන් Monday, 06 June 2016 07:46 AM

චන්ඩි රජ වෙලා ගස් බදින වැඩත් එකක් දෙකක් කරන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 243 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 818 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1723 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6149 7

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1811 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site