IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස්  පොලිස් ස්ථානය වෙත රැගෙන විත්  නිල ඇඳුම  පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා  හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා  යොමු කිරීමට කටයුතු කර ඇත.

යක්කල පොලිස් වසමේ  නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා  පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව  නිලධාරීන් කණ්ඩායමක්  එම ස්ථානය වෙත යවා එහි රැඳී  සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.



අදහස් (12)

උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින්

Ajantha Chandrasiri Wednesday, 13 March 2024 07:39 AM

යුක්තිය ඉටු කරමු

:       4       15

පියල් Wednesday, 13 March 2024 07:46 AM

මේකේ ඇති වැරැද්ද මොකද්ද? ඔහු ගොස් ඇත්තේ සේවා කාලයේදීද?

:       9       26

Kamal Wednesday, 13 March 2024 08:50 AM

ඉතින් ඒක නීතියට සදාචාරයට අනුකූල නැද්ද? මේක මාර වැඩක්. සදාචාරයයි නීතියයි සංස්කෘතියයි ඔක්කොම පටලවාගෙන වැඩ කරනව. සදාචාරය කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ. නීතිය මොකක්ද කියල දන්නෙත් නෑ. ඒ හින්ද ටීවී එකේ පත්තර වල යන සංස්කෘතියට එකඟ අදාල නැති වැඩ පොලිසිය කරනව. සංස්කෘතියට එකඟ හින්ද පාරේ ඕන ඕන විදියට වාහන යන එක අවුලක් නෑ. හැබැයි ස්පා ගිහින් වැඩට යන එක සංස්කෘතියට එකඟ නැති වැඩේ අවුල්.

:       6       20

Bokaa Wednesday, 13 March 2024 10:34 AM

ඉතින් ඇතුලෙදි හිටියෙ නිල ඇඳුමෙන් නෙමෙයිනෙ?

:       1       28

රට වැසියා Wednesday, 13 March 2024 12:02 PM

මේ රටේ තියෙන්නේ අරුම පුදුම නීති - ස්පා එකකට යන එකත් මහා-අපරාධයක්, නිල ඇඳුම ඇඳගෙන වෛද්‍ය ප්‍රතිකාර හෝ සාමාන්‍ය ශාරිරික අවශ්‍යතාවයක් ඉටු කරගැනීම අපරාධයක්ද? පොලිසිය හිතන්නේ මේවා "යුක්තිය" ඉටු කිරීම කියලාද? - අබුද්දස්ස ක‍ාලේ ලබුත් තිත්තයි කීවා වගේ..!

:       7       21

Senarath Wednesday, 13 March 2024 12:23 PM

ඒ නිලධාරියා නිල ඇඳුමින් යන්න ඇත්තේ පෝලිමේ නොසිට විශේෂ වරප්‍රසාද යටතේ සේවය ලබාගන්න වෙන්න ඇති...

:       4       22

Lakmal Wednesday, 13 March 2024 12:24 PM

යුනිෆෝම් ඇදන් යන්නත් බැරිද? ස්පා යන එක වැරැදිනම් ඒක නීතියෙන් තහනම් කරන්න. මේ වගේ ගොන්පාට් නොකර. මේ වගේ දේවල් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැනුවත් විය යුතුයි...!

:       8       20

නිහාල් Wednesday, 13 March 2024 02:27 PM

නිල ඇඳුමක් නැතුව ලොරි රියැදුරකුට වෙඩි තබා මරා දැමූ පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නාද?

:       0       9

පිටිගල මිලානෝ Wednesday, 13 March 2024 03:42 PM

නෝනා සුපර්මාකට් එකට බස්සලා බඩු ගන්න අල්ල පනල්ලේ ස්පාවලට රිංගලා සැපක් ගන්න මහත්තුරු හරියට ඉන්නවා...

:       3       4

Rohana Wednesday, 13 March 2024 09:52 PM

කවුද වැරැදි ස්පා එකද පොලිස් නිලධාරියද? එහෙනම් ස්පාවලට අනුමැතිය දෙන්නේ මොකටද? මෙතැන සැවොම නිවැරැදි කරුවන්ය...

:       0       0

සමන්ත Wednesday, 13 March 2024 10:14 PM

එයා පිනට රිංගන්න ඇත්තේ නිල ඇඳුමින්... හොද වැඩේ...

:       0       0

ප්‍රසන්න Thursday, 14 March 2024 03:19 AM

මෙතන තර්කෙ බලන්න. මේ ස්පා එකේ වසමේ පොලිසිය දන්නවා ඒ ස්පා එකේ නිතියානුකුල දේවල් වෙන්නේ නෑ කියල. අනිවාර්යයෙන් පොලිසියත් එක්ක එකතුවෙලා කරන්නේ. ස්පා හිමියා කලබල වෙන්න ඇති පොලිස් ඇදුමෙන් ආපු එක ගැන. ඒ නිසා තමන්ගේ වසමේ පොලිසියට කියල. ඒ පොලිසියත් තමන්ගේ ජාවාරම් වලට පිට පොලිසි ඇවිල්ල බලපෑම් කරනවට කැමති නැති නිසා එයාව අල්ලලා. ඒ ස්පා එකේ වෙන්නේ නිතියානුකුල දේවල් කියල වසමේ පොලිසිය දන්නවනම් පොලිස් නිල ඇදුමෙන් නෙවේ සිවුරක් දාගෙන ආවත් කලබල වෙන්න අවශ්‍යතාවක් නෑ නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1260 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 468 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 148 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 424 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 764 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 273 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site