උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අධිකරණයේ සිතාසි නිලධරයකු වන රෝහණ කුමාරරත්න ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කියෝග කළේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවි සේවකයා රිමාන්ඩ්
මහේෂ් Wednesday, 12 June 2013 02:02 PM
මට නම් උසාවියට යනවා කියන්නේ හොර ගුහාවකට යනවා වගේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමි කියා ප්‍රතිඤා දෙන නීතිවේදීහු කිසිම හිරිකිතයක් නැතුව අමු අමුවේ යුක්තිය පාවා දෙනකොට එතනින් සහනයක් තිබේද ?(නදී)
කුමාරි Wednesday, 12 June 2013 02:14 PM
මේ කාලේ මහේස්ත්‍රාත්ලටයි, පොලිසියේ අයටයි ලොකු ලොකු නිලදාරීන්ටයි ගොඩක් අපල වගේ. මුල් පුටු යහපත් නොවුනාම අනිත් අය ගැන කවර කතාද? (නදී)
උපාලි Wednesday, 12 June 2013 02:38 PM
සිතාසියක් බාර නොදීම පොඩි දෙයක් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒක ඉතාම බරපතලයි. උදාහරණයක් හැටියට, දික්කසාද නඩුවකදී සිතාසිය බාර නොදුන්නොත් ඒ පාර්ශවය උසාවි එන්නේ නැහැනේ. එතකොට නඩුව ඒක පාක්ෂිකව අහල තීන්දුව දෙනවා. සිතාසිය නොලැබුන පාර්ශ්වය ගෙදරින් එලවනකොටයි දැන ගන්නේ තමන්ට නඩුවක් තිබුන බව. මෙතනත් බරපතල සිවිල් නඩුවක් ඇති. (නදී)
මර්සි ලංකා Wednesday, 12 June 2013 02:58 PM
අද කාලයේ පොලිසිය උසාවිය රජයේ උසස් නිලදාරින්ට අල්ලස නැතුවම බැරි වෙලා වගේ . ගමන් බලපත්‍රය ගන්න ගියාම එතනත් පගා. රජයේ කන්තෝරුවකට වෙඩක් කර ගන්න එකටත් පගාව . අල්ලස දුෂණය රජ කරන සමාජයක් අද තියෙන්නේ.(නදී)