බලපිටිය රේවත ජාතික පාසලේ උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබු සිසුහු තිදෙනෙක් බලපිටිය මුලික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් පස් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව අහුංගල්ල පොලීසිය කියයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසස්පෙළ සිසුන්ගෙන් අපුරු පාඩමක්
අසෝක රාජපක්ෂ Tuesday, 30 September 2014 12:00 AM
බොහොම ආඩම්බරයෙන් කියන්නේ, මමත් මෙම පාසලෙන් ඉගෙනගත් කෙනෙක්. අපිත් දඩබ්බර වැඩ කළා. ඒ අහිංසක වැඩ.නමුත් අපි අපේ ගුරුවරුන්ට හරියට ගරු කළා (නි)
සඳුනි Tuesday, 30 September 2014 09:32 AM
ඔයා එක්ක නම් මම රණ්ඩුවෙලා නැහැ නදීකක්කේ. (ස)
නදීකා Tuesday, 30 September 2014 03:29 AM
සඳුනි කිව්වට දඬුවම් කල යුතුයි කියල. මට මතකයි සඳුනිත් කෙහෙ වලු පටලව ගත්ත (දී)
සුගත් Tuesday, 30 September 2014 03:51 AM
මොකක්ද උසස් පෙළ සිසුන්ගෙන් ලැබුන පාඩම ?? (දී)
නාකන්නන්ගර Tuesday, 30 September 2014 03:50 AM
මරු වැඩේ (දී)
තිලක් Tuesday, 30 September 2014 04:24 AM
අපේ කාලේ වගේ අල්ලලා පට්ට ගැහැව්වා නම් රොත්තම අනිත් අයටත් පාඩමක් වෙනවා. (දී)
සදුනි Monday, 29 September 2014 04:00 PM
මේවා වයසේ වැරැද්ද කියා සුළුවෙන් නොතකා දඩුවම් කල යුතුයි.හැබැයි ඒ සිත්වල ද්වේශයක් ඇති නොවී කායික මානසික සංවරයක් ඇති කිරීම සදහා.දියුණු රටවල නම් ප්‍රජාසේවා වැනි කටයුතුවල වැඩිපුර යොදවනවා.(දී)
පෙරේරා Monday, 29 September 2014 05:15 PM
පුදුම අපූරු පාඩමක් තමයි... (නි)
ශාන්ත Monday, 29 September 2014 08:20 PM
ඉපදුනදා සිට ජනප්‍රිය පාසල් හා විභාග වලට අරමුණු කරගෙන ළමයින් හැදූ දෙමවුපියන්ගේ දරුවන් මේ වගේ දේවලට යොමුවෙනවා. පොඩි කාලේ ඉඳලා තිබුන මානසික අසහනය පිටකරන්නේ මේ වගේ දේවල් වලින් (නි)
සිතාර Tuesday, 30 September 2014 06:47 AM
අපි මේවා ගැන ඇහැ ඇරලා බලන්න ඕනේ (දී)