IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උසස් තාක්ෂණ සිසුහු මහපොළ වැඩියෙන් ඉල්ලති

උසස් තාක්ෂණ ආයතනවල සිසුන්ටද මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000ක් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සඳුදා (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

DSC_5664 DSC_5669 DSC_5687 DSC_5691 DSC_5708

 



අදහස් (0)

උසස් තාක්ෂණ සිසුහු මහපොළ වැඩියෙන් ඉල්ලති

දුමින්ද Tuesday, 11 August 2015 04:30 AM

5000 හේ වෙනස සැපද -අතට සල්ලි ලැබුනද (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 11 August 2015 04:40 AM

අනෙක් වැඩකටයුතු වගේම රටේ අධ්‍යාපන ක්‍රමයත් පෝෂණය කරලා ඉන්න ඕනේ දරුවන්ගේ.තව දෙයක් පාසලේදී විනයකට හැදුන වැඩුන මේ දරුවොත් උසස් අධ්‍යාපනයක් ලබද්දී ඒ ඒ ආයතනවල ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයටත් තම තමන්ගේ ගරුත්වයට හානියක් නොවන ආකාරයටත් වැඩකටයුතු කරගන්න වග බලාගන්න ඕනේ. (බ)

:       0       0

ලලිත් Monday, 10 August 2015 10:44 PM

මෙම මහපොළ මුදල් ලබාදෙන්නේ නම් පන්ති පැවැත්වෙන දින ගණන සහ එම පන්ති වලට සිසුන් සහභාගි වුණ අනුපාතය සළකාබලා ලබාදෙන මුදල වසර අවසානයේ සිසුන්ගේ ගිණුමට බැරකරන ක්‍රමයක් ඇතිකරන්නේ නම සුදුසු වේ යැයි සිතමි. එමඟින් උද්ඝෝෂණ පෙළපාලි සඳහා ගතකරන කාලය වෙනුවෙන් ජනතා මුදල් අපතේ යාම වළක්වා ගත හැකිවනවාක් මෙන්ම ළමුන් ඒවාට සහභාගීවීම අඩුකර ගැනීමටද පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 11 August 2015 03:19 AM

එදා ඔබ සම වෙනසක් ඉල්ල්ලුවා . ජනවාරි 08 ඔබට වෙනස ලැබුණා. දැන් කෑගහල පිකටින් කරලා වැඩක් නැහැ මල්ලියේ නංගියේ..ලද දෙයින් සතුටු වෙන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4014 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 16 0


කෑගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 81 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 101 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 190 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14680 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site