ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'නෙරංජනා' ටෙලිනාට්‍යයේ 'නෙරාංජනා' ලෙසත්, ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන 'යකඩ කහවුණු' ටෙලිනාට්‍යයේ 'දෙවින්දි' හා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දේදුන්නයි ආදරේ' ටෙලිනාට්‍යයේ 'දෙවුණි' ලෙසත් මේ දිනවල ඔබ හමුවට එන රශිපබා සංදිපනි නව පරපුර අතර වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍යය නවක නිළියකි. මේ දිනවල ඇය තරමක් කාර්යබහුල වී සිටින අතර, ඒ පිළිබඳව 'සාරවිට' අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.
"අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් රඟදක්වන 'සිංහබාහු' හා 'රත්නාවලි' වේදිකා නාට්ය්ය සමගින් රටපුරා පැවැත්වෙන දර්ශන සඳහා එක්වෙනවා. ඒ නිසා මගේ රංගන කටයුතුවලට අමතරව ඒ වැඩවලට ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව දැනට විකාශය වෙන ටෙලිනාට්‍යය හා ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යය කිහිපයකත් රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසස් පෙළ දරුවන් වෙනුවෙන් 'රශිපබා' කාර්යබහුල වෙලා