IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් අවසාන වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. විභාග ලකුණු හෙට වුවත් නිකුත් කළ හැකි නමුත් ඉසෙඩ් ස්කෝර් කඩ ඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම ප්‍රතිඵල පමාවට හේතුව බව ද කීය.මෙම ප්‍රතිඵල සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යපන ඇමැති එස්.බී. දිසානායක මීට කලින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.



අදහස් (0)

උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ

සමන් Saturday, 17 December 2011 05:52 PM

කතාව දොලාවෙන් ගමන පයින්

:       0       0

චන්දන Saturday, 17 December 2011 06:55 PM

දැන්නම් කවද හරි දෙන ප්‍රතිඵලයත් විශ්වාස කරන්න බැහැ.

:       0       0

සසිත වත්මල් Saturday, 17 December 2011 07:16 PM

පුලුවන් තරම් ඉක්මනට එවන්න!!!!!

:       0       0

JAY Saturday, 17 December 2011 07:17 PM

හැමදේම හැමදාම පස්සට...

:       0       0

මොහොමඩ් රිස්වන් Saturday, 17 December 2011 08:13 PM

අධ්‍යාපනය සම්බන්ධ මන්ත්‍රීන් තුන්දෙනෙක් ඉන්නවා...

:       0       0

රොයිසි කන්නංගර Saturday, 17 December 2011 08:28 PM

හරි කණගාටුයි අපිට. මගේ පුතාත් බලාගෙන ඉන්නවා ප්‍රතිඵල එනකම්...

:       0       0

මහේෂ් Saturday, 17 December 2011 11:10 PM

හරි වෙලාවට මොනවත් කරන්න බෑ.

:       0       0

ගීතානි Saturday, 17 December 2011 11:14 PM

ඔව හදන එක ලේසි නෑ.

:       0       0

සුභසිංහ Sunday, 18 December 2011 01:13 AM

තරුණ පාසල් සිසුන් ගැන කැක්කුමක් නැද්ද?

:       0       0

වසන්ත ප්‍රසාද් Sunday, 18 December 2011 07:22 AM

ප්‍රතිඵල ප්‍රමාද වීම ගැන ගොඩාක් කණගාටුයි. විභාග දෙපාර්තමේන්තවට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න තිබුනා

:       0       0

advanced level Sunday, 18 December 2011 05:54 PM

මෙය සියලුදෙනාටම විහිළුවක් වෙලාද?

:       0       0

මලින් රණසිංහ Sunday, 18 December 2011 06:03 PM

පුළුවන් ඉක්මනට ප්‍රතිඵල පිටකරන්න...

:       0       0

අනුශ්ක Monday, 19 December 2011 08:06 AM

හෙට උනත් දෙන්න පුළුවන් නම් දැන් දෙන්න එපෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 16 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 72 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 217 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1649 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 1171 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 463 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site