IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් අවසාන වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. විභාග ලකුණු හෙට වුවත් නිකුත් කළ හැකි නමුත් ඉසෙඩ් ස්කෝර් කඩ ඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම ප්‍රතිඵල පමාවට හේතුව බව ද කීය.මෙම ප්‍රතිඵල සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යපන ඇමැති එස්.බී. දිසානායක මීට කලින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.



අදහස් (0)

උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ

සමන් Saturday, 17 December 2011 05:52 PM

කතාව දොලාවෙන් ගමන පයින්

:       0       0

චන්දන Saturday, 17 December 2011 06:55 PM

දැන්නම් කවද හරි දෙන ප්‍රතිඵලයත් විශ්වාස කරන්න බැහැ.

:       0       0

සසිත වත්මල් Saturday, 17 December 2011 07:16 PM

පුලුවන් තරම් ඉක්මනට එවන්න!!!!!

:       0       0

JAY Saturday, 17 December 2011 07:17 PM

හැමදේම හැමදාම පස්සට...

:       0       0

මොහොමඩ් රිස්වන් Saturday, 17 December 2011 08:13 PM

අධ්‍යාපනය සම්බන්ධ මන්ත්‍රීන් තුන්දෙනෙක් ඉන්නවා...

:       0       0

රොයිසි කන්නංගර Saturday, 17 December 2011 08:28 PM

හරි කණගාටුයි අපිට. මගේ පුතාත් බලාගෙන ඉන්නවා ප්‍රතිඵල එනකම්...

:       0       0

මහේෂ් Saturday, 17 December 2011 11:10 PM

හරි වෙලාවට මොනවත් කරන්න බෑ.

:       0       0

ගීතානි Saturday, 17 December 2011 11:14 PM

ඔව හදන එක ලේසි නෑ.

:       0       0

සුභසිංහ Sunday, 18 December 2011 01:13 AM

තරුණ පාසල් සිසුන් ගැන කැක්කුමක් නැද්ද?

:       0       0

වසන්ත ප්‍රසාද් Sunday, 18 December 2011 07:22 AM

ප්‍රතිඵල ප්‍රමාද වීම ගැන ගොඩාක් කණගාටුයි. විභාග දෙපාර්තමේන්තවට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න තිබුනා

:       0       0

advanced level Sunday, 18 December 2011 05:54 PM

මෙය සියලුදෙනාටම විහිළුවක් වෙලාද?

:       0       0

මලින් රණසිංහ Sunday, 18 December 2011 06:03 PM

පුළුවන් ඉක්මනට ප්‍රතිඵල පිටකරන්න...

:       0       0

අනුශ්ක Monday, 19 December 2011 08:06 AM

හෙට උනත් දෙන්න පුළුවන් නම් දැන් දෙන්න එපෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දිගු කරයි
2025 මාර්තු මස 11 21 0

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව ස


රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
2025 මාර්තු මස 11 40 0

වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහ


මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ
2025 මාර්තු මස 11 224 0

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇ


බසයකින් ඇඳවැටී අයෙක් මරුට
2025 මාර්තු මස 11 139 0

රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි
2025 මාර්තු මස 11 334 0

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.


අනතුරු දෙකකින් හතරක් මරුට
2025 මාර්තු මස 11 330 0

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site