IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උසස් පෙළ ප‍්‍රතිඵල පමාවෙයි

ඉසෙඞ් ස්කෝර් කඩ ඉම් ප‍්‍රශ්නයක් නිසා අපොස උසස් පෙළ ප‍්‍රතිඵල පමාවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (27)

උසස් පෙළ ප‍්‍රතිඵල පමාවෙයි

ගිහාන් Thursday, 08 December 2011 10:44 AM

මොකක්ද මේ කරන්නේ?

:       12       39

එච් පී දුෂ්න්ත Thursday, 08 December 2011 11:28 AM

ඉක්මනට ප්‍රතිඵල එවන මෙන් ඉල්ලා සිටිනවා

:       0       4

සුභාෂ් Thursday, 08 December 2011 12:45 PM

අධ්‍යාපනය දැන් අවුල්වලින් පිරිලා

:       0       9

ආදිත්‍ය Thursday, 08 December 2011 12:37 PM

මොකක්ද මේ? මේක එන්නේ කවද්ද? අපිට කිසිම දේකට අත තියන්න බැහැ ප්‍රතිඵල එනකම්.

:       0       5

හිරාන් Thursday, 08 December 2011 01:31 PM

ප්‍රතිඵල එවන එක පමා කරන්නේ ඇයි? විභාගෙ ලියපු ළමයි ප්‍රතිඵල එනකම් හිතෙන් කොච්චර දුක් විදිනවද?

:       0       4

ධනුෂ්ක Thursday, 08 December 2011 01:05 PM

ළමයින්ව විහිළුවට අරන්

:       0       56

ලොශාන් Thursday, 08 December 2011 01:06 PM

මොකද මේ වෙලා තියෙනේ....

:       0       0

ශිරාන් Thursday, 08 December 2011 01:50 PM

දැන්ම ප්‍රතිඵල එවන්න

:       0       2

චාමර Thursday, 08 December 2011 01:21 PM

ඇයි ළමයින්ගෙ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම්කරන්න හදන්නේ?

:       0       1

තරංග Thursday, 08 December 2011 01:58 PM

විභාගෙ ලියන්න අවුරුදු දෙකයි. ප්‍රතිඵල එන්න මාස 5යි. විශ්වවිද්‍යාලෙ යන්න අවුරුදු 1 යි. කවද නම් මේවා වෙනස් වෙයිද?

:       0       6

පසිඳු Thursday, 08 December 2011 02:34 PM

ඕව හිතන්න තිබුනේ ප්‍රශ්නපත්‍ර හදන්න කලින් නේද? ලංකාවේ අධ්‍යාපනයට වැඩි වැඩ ඕනේ නැහැ, දැනට තියෙන ටික හරියට කරන්න.. ඉන්න අයට කරන්න බැරිනම් සුදුසු අය පත්කරන්න

:       0       2

අමිල Thursday, 08 December 2011 02:19 PM

විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුලත් කරගන්න තමයි ඉතින් මේ හැම දෙයකින්ම පරක්කු වෙන්නේ............. 9 වෙනිදට කලින් ප්‍රතිඵල දෙනවා කියල නේද කලින් කීවේ නම්......

:       0       0

නේහා Thursday, 08 December 2011 02:41 PM

ඕක කවදාවත් එවන්න එපා.....ඔයාලම තියා ගන්න..

:       3       2

DIK-SON Thursday, 08 December 2011 03:02 PM

වටේ පිටේ ඉන්න අය ප්‍රතිපල අහල අපිට කරදරේ. ඒක නිසා ඕක ඉක්මනට එවන්න. නැත්නම් විභාගෙ ලියපු ඔක්කොම පාස් කියල දාන්න.

:       0       4

පැතුම් Thursday, 08 December 2011 03:22 PM

කවුද මේවට වග කියන්නෙ..???

:       0       0

දසුන් සේනානායක Thursday, 08 December 2011 03:25 PM

ප්‍රතිඵල එනකම් අපිට කිසිම තීරණයක් ගන්න බෑ. ඉක්මන් කළොත් හොදයි.

:       0       2

පබා Thursday, 08 December 2011 03:29 PM

අනේ දෙවියනේ කිසිම ළමයෙකුට අසාධාරණයක් කරන්න නම් එපා

:       0       1

යසිත Thursday, 08 December 2011 03:38 PM

අපේ අනාගතේ එක්ක සෙල්ලම් කරන මේ අයට කිසිම ගානක් නෑ. අන්තිමට රස්සාවලුත් නෑ. ප්‍රතිඵලත් නෑ. අපිට දුක් වෙන්න ඕනි.

:       0       2

අමිල Thursday, 08 December 2011 04:24 PM

කෝම හරි ලංකාවේ නිකන් දෙන අධ්‍යාපනේ මිනුස්සුන්ට එපා කරවනවා..මේ විදිහට කරලා එකේ වටිනාකමක් නැති කරාම හරිනේ...

:       0       3

සාචි Thursday, 08 December 2011 04:21 PM

අනේ අපිට අසාධාරණයක් කරන්න නම් එපා.

:       0       1

ළමයෙක් Thursday, 08 December 2011 05:44 PM

අධ්‍යාපනෙත් එක්ක ඹ්න දෙයක් කරගන්න. හැබැයි දැන් අධ්‍යාපනේ මෙලෝ රහක් නැති බව රටේ මිනිස්සුන්ට ඒත්තු ගැන්නුවට පස්සෙ. අපිට ගෙවල් වලින් එලියට බහින්න බෑ මල වදේ!

:       0       1

චතුරංග Thursday, 08 December 2011 05:56 PM

හෙට කරන සාකච්ඡාව කරලා ඉක්මනට රිසාල්ට් එවන්න

:       0       1

vishwa Thursday, 27 December 2018 03:57 PM

හදිස්සියක් නැහැ ඉතින්...

:       0       0

විශ්ව Thursday, 27 December 2018 03:58 PM

හදිස්සියක් නැහැ ඉතින්...

:       0       0

vishwa Thursday, 27 December 2018 04:06 PM

ගොඩක් හොඳයි...

:       0       0

malsha Friday, 28 December 2018 08:10 AM

මෙවැනි ප්‍රමාද දෝෂ නිසා ළමුන්ට අසාධාරණයක් සිදුවේ. ප්‍රතිඵල එන්න මාස 4ක් පමණ බලා සිටීමට සිදුවේ. කැම්පස් යාමට අවුරුද්දක් පමණ බලන් ඉන්න වෙනවා. අනේ මන්දා... ලංකාවේ අධ්‍යාපනේට ගිය කලක්..

:       0       0

Milan Saturday, 29 December 2018 06:00 AM

මොනවද මේ විහිළු? කිසිම දේකට අත තියන්න බෑ මේ මගුල හින්දා. අවුරුද්ද ඉවරවෙන්න කලින් එවනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 0 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 146 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 165 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 109 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 140 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 187 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 536 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site