බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උසස් පෙළට ඉගෙන ගන්නා ඔහු පරිගණක ඇතුළු සියලූ ආම්පන්න ද සමග අත්අඩංගුවට ගත් පොලිසිය දැන් ඔහු ඊට යොමු කළ මහා මොළකාරයා සොයයි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි.
ප්‍රසා Friday, 27 April 2012 12:08 PM
මෙ කොල්ලට බනින්න එපා මනුස්සයිනේ.....සත්‍යය තේරුම් ගන්න.... මෙයා දක්ශයෙක් නෙවෙයිද? ඩිග්‍රි කාරයො කීදෙනෙකුට පුලුවන්ද ඔය වෑඩේ ගෑන අඩුම තරමෙන් හිතන්න වත්.....හෑම බම්බුවකටම අත්අඩංගුවට අරන් හිරේ දාන්න ගියොත් එලියෙ ඉතුරුවෙන්නෙ ආණ්ඩුවට කඩේ යන එහෙයියො ටික විතරයි නේද?
පැට්‍රික් Friday, 27 April 2012 12:36 PM
කොල්ලා හොදින් ඉගෙන ගන්න බව පේනවා. දැන්මම මග කියා නොදුන්නොත් අනාගතේ පාතාල නායකයෙක් විය හැකියි.
සේනානායක Friday, 27 April 2012 03:17 PM
ළමයෝ ඔය මොළේ හොද වැදගත් දේකට යොමුකරන්න
ඉරේෂා Friday, 27 April 2012 03:29 PM
ඔහු වරදක් කළත් ප්‍රයෝජනයක් ගත හැකි කෙනෙක් නේ.........
බී.පී. Friday, 27 April 2012 05:29 PM
හොර සල්ලි ගහන්න මහ ලෙකු මොලයක් ඕන නැහැ. ඇත්තටමනම් මෝඩ කම නිසයි ඕක කෙරෙන්නේ. ඉතා සුළු දේවල් ටිකක් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකම තමා මේ හොර සල්ලි ජාවාරම නැගල යන්නෙත්. කවුරු කළත් මේ වැඩේට වැඩි ආයුෂනම් නැහැ.
ඉන්දු Friday, 27 April 2012 05:33 PM
ඒ පාතාල වැඩවලට යොදවන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ ළමයාගේ ඉගනීම නම් කඩා කප්පල් කරන්න එපා වරද කොතනද හරියටම හොයන්න පාසල් දරුවන් මේ වගේ