ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පියුමි ධනංජනා වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමුවැනියා ලෙස සමත්ව සිටියි. වාණිජ අංශයේ දෙවැනි ස්ථානය පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී හිමිකර ගෙන ඇත.
කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සවින්දී නෙත්සලා සිසුවිය හිමිකරගෙන අැත.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ හිරුණි උදාරා සිසුවියද, ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජා දරුකීසාන් විසින්ද හිමිකරගෙන ඇත.
උසස් පෙළ ප්‍රතිඵල අද(27) සවස අන්තර්ජාලයට එක් කර තිබූ අතර www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසස් පෙළ හපන්නු
චමිලා පානදුර Sunday, 28 December 2014 09:47 AM
හදවතින් සුබ පැතුම් සියලුම දරුවන්ට....රට බබළවන්න දයාබර දරුවනේ...(දිල්)
එච්.ඒ .චරිත් සඳරුවන් Sunday, 28 December 2014 10:21 AM
ගොඩක් දුක් මහන්සිවෙලා පාඩම් කරලා ලොකු මහන්සියක් අරගෙන ඔයාලා මේ ලබාගත්තු ජයග්‍රහණයට මම හදවතින්ම සුබපතනවා....(දිල්)
සිල්වා Saturday, 27 December 2014 04:09 PM
කෝ විද්‍යා ප්‍රතිළුල ? (ම)
කිඹුලපිටිය Saturday, 27 December 2014 04:42 PM
දරුවනේ,හොදින් ඉගෙන ගෙන ගුණවත් උගතෙක් වෙන්න.ඔබටත් රටටත් ළුලක් ඇති දෙයක් කරන්න ඔබ සැමට ධර්මයේ ශක්තිය ලැබේවා! (ම)
චන්ද්‍රෙස්න Saturday, 27 December 2014 06:28 PM
මාගේ උණුසුමි සුභ පැතුම් (දිල්)
චන්ද්‍රා Saturday, 27 December 2014 07:55 PM
දුවේ ඔබට වාසනාවන්ත සුභ අනාගතයක්.(දිල්)
සුගත් Sunday, 28 December 2014 02:06 AM
මේ ගමන අපේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හපනෙක් බිහිවෙලා නැද්ද? (නි)
ලසිත් Sunday, 28 December 2014 02:54 AM
සුගත් , ගණිත අංශයේ දෙවැනියා රාජකීය විද්‍යාලයෙන්. (ර)
දිනූ Sunday, 28 December 2014 02:57 AM
සුගත්, ඉන්නවා. ඉන්නවා. ගණිතය දෙවන ස්ථානය. (ර)
චාන්දනී Sunday, 28 December 2014 03:02 AM
කොළඹ ජනප්‍රිය පාසල් වල විභාග ප්‍රතිපල පසු බෑමට ප්‍රධාන හේතුව දේශපාලන බලපෑම් වලින් ළමයින් ඇතුලත් කර ගැනීමයි. වෙනදා ශිෂ්‍යත්ව විභාගය සමත් වී පාසලට ඇතුලත් වන දක්ෂ දරුවන්ට වඩා දැන් ඒවායේ සිටින්නේ දේශපාලක ඇතුලත් වීම් ලැබූ බුද්ධි මට්ටම ගැන කනගාටු සිතෙන දරුවන්. මගේ පුතාගේ පන්තියේ නිළියකගේ දරුවකු සිටින අතර දරුවාගේ පියා ආදී ශිෂ්‍යයෙකු නොවී අදාළ දුර සීමාවේද පදිංචි නොවී එම ළමයා පන්තියට ගොඩ බැස සිටින්නේ කොහොමද කියල දන්නෝ දනිති. (නදී)
සහන් Sunday, 28 December 2014 03:05 AM
වීරකැටිය සෙන්ට්‍රල් එකට මොකද උනේ (නදී)
තිළිණ Sunday, 28 December 2014 03:51 AM
ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් පාක්‍ය රාජා තරුකීෂන්ගේ ජයග්‍රහණය විශේෂයෙන් අගය කළ යුත්තේ2009 දක්වා කුරිරු යුද පසුබිමේ සිට දහසකුත් එකක් කරදර දුක්පීඩා පරාජය කර ඉදිරියට පැමිණි අයෙක් නිසාය. (දිල්)
හිරිමලා Sunday, 28 December 2014 04:54 AM
මමත් මේ බලා ගෙන හිටියේ අපේ දඹානේ පොරමොලා මැදී විදුහලෙන් කවුරුත් නැද්ද කියලා. (දිල්)
චමල් Sunday, 28 December 2014 05:15 AM
වීරකැටියෙන් කවුරුත් නැද්ද මේ පාර? (ර)
මහේෂ් Sunday, 28 December 2014 05:15 AM
මමත් පානදුරේ. මගේ දූලත් පානදුර බාලිකාවේ ආඩම්බරයි ඒ ගැන. (ර)
මෙලනි Sunday, 28 December 2014 05:15 AM
ජනප්‍රිය පාසල් වල දැන් ඉගෙන ගන්නේ දේශපාලකයන්ගේ මොලයක් නැති ළමයි ටික සහ ඒ අයගේ ලැයිස්තුවලින් ආපු ළමයි. ඉතින් කොහොමද ඒ පාසල් වල විභාග ප්‍රතිපල හොඳ වෙන්නේ. මට නම් අවංකව මම ඉගෙන ගත්තු පාසල ගැන කනගාටුයි. වෙනදා මීට වැඩිය මුල් ස්ථාන කිහිපයක්ම ලැබෙනවා. (නදී)
ජයනි Sunday, 28 December 2014 05:19 AM
කොළඹ ජනප්‍රිය පාසල් දේශපාලක ළමයින්ගෙන් පිරිලා. ඉතින් කොහෙද ප්‍රතිපල පෙන්නන්නේ. ? මම නම් ඉගෙන ගන්න දක්ෂ එකම දේශපාලක දරුවා විදියට මේ කාලයේ දකින්නේ චම්පික රණවක මහතාගේ දුව විතරයි. (නදී)
අලී Sunday, 28 December 2014 05:41 AM
ගණිතය ලංකාවේ 2 රාජකීයෙක් (නදී)
චන්දන Sunday, 28 December 2014 06:09 AM
දුවේ ඔබ සැමට බුදුසරනින් වසනාවන්ත අනාගතයක් වේවා. (නදී)
සමන්ත Sunday, 28 December 2014 06:34 AM
කොළඹ පාසල් පිරිලා තියෙන්නේ දේශපාලුවන්ගේ ළමයින්ගෙන් ඉතින් ප්‍රතිපල කොහෙද ? (බ)
කමල් Sunday, 28 December 2014 06:38 AM
අපේ දක්ෂ දරුවන් ගැන අපිට ගොඩක් සතුටුයි ඔක්කොම ප්‍රථමයෝ දුවලා.... ලේඩිස් ෆර්ස්ට්. පුතාලට මොකද උනේ? ලොව දිනන්න දක්ෂයින් සැමට සුබ පැතුම්! තුන් සරණයි! (බ)
ජයන්ත Monday, 29 December 2014 01:42 PM
ඉතිහාසය පුරාවටම ගණිත අංශයෙන් ප්‍රථමයා වුනේ පිරිමි ළමයි. එක හැමදාම නියතයි.(හේ)
සමන්ත Monday, 29 December 2014 04:02 AM
පානදුරේ පුද්ගලයෙක් විදියට මේ දුව ගැන සතුටු වෙනවා. දුවට සුබ පැතුම්!(දිල්)