IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘

(ආරියරත්න රණබාහු)

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදවීම දිගින් දිගට ඇදි යාමට වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමන් නොවේ යැයි විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි  විසඳුමක් ලබාදීමට කටයුතු කළ හොත් ඉදිරියට එන නිවාඩු දින පවා නොතකා උත්තර පත්‍ර බැලීමට තම සාමාජිකයන් සූදානම් යැයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා පවසයි. 

රජය  පනවා ඇති බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සිය සාමාජිකයනන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මේ හා සම්බන්ධව ගැට ගැසී නැතැයි පැවැසු බැන්නැහක මහතා මේ තුළ කිසිදු ජාතිවාදි ප්‍රශ්නයක් නැතැයි ද කීය.



අදහස් (2)

‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘

මනරන්ජන​ Sunday, 02 April 2023 02:31 PM

රට වෙනුවෙන් කැපවූ, මහන්සි වූ උගතුන් මේ බදු ප්‍රතිශතය නිසා අධෙර්යමත් වී ඇති බව පිළිගත හැකියි​. එහෙත් ඔබගේ මේ ක්‍රියාවලිය පිළිගත නොහැකිය​. සිසුන් ඇපයට තැබීම පිළිකුල් සහගතයි​. සතියකට පැය කීයද ඔබලා සේවයේ යෙදෙන්නේ, ඉගැන්වීම් කරන්නේ...?​

:       10       24

samanSunday, 02 April 2023 06:54 PM

සතියකට පැය 4 ක් විතර ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 44 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 327 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 183 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 448 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1176 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1180 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site