IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඌරු මස් කඩේ වැඩේට ඌරු ජුවල් ගිහින්

සීගිරි රක්ෂිතය ආසන්නයේ  දඹුල්ල ප්‍රාදේශිය සභාවෙන් සතියකට පෙර විවෘත කළ ඌරු මස් කඩය වසා දමන්නැයි ආණ්ඩු පක්ෂයේ  ප්‍රාදේශිය සභා මන්ත්‍රී සිගිරියේ ධම්මින්ද හිමියෝ අද(26) යෝජනා කළහ. ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ හිමියනට බැන වඳිමින් අපහාස කළහ.

සභාපති කේ.ජි.සෝමතිලක මහතා පැවසුවේ මේ විරෝධතාව පිළිබදව සොයා බලන බවයි.

ජනතා විරෝධයක් ඇත්නම් ඊට  ඒ අනුව ක්‍රියා කරන බවද ඔහු කීවේය. එල්ල වු වාග් ප්‍රහාර  මැද්දේම ධම්මින්ද හිමියෝ සභාවෙන් ඉවත්ව ගියහ.

තවත් මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභා රැස්වීමේ මෙතෙක් පන්සිල් දුන් ධම්මින්ද හිමියන් වෙනුවට වෙනත් හිමි නමක වැඩම කරවාගත යුතු බවයි.

 ධම්මින්ද හිමියන් නොපැමිණි රුස්වීමකදී ඌරු මස් කඩය පිහිටුවීමේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ සමන්ත කරුණාතිලක හා  මොහොමඩ් නිස්තාර් මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනා අද රැස්විම වර්ජනය කළහ. විදුලි බිල වැඩි කිරීම ඊට හේතුවයි.

 

 

 



අදහස් (0)

ඌරු මස් කඩේ වැඩේට ඌරු ජුවල් ගිහින්

රෝහිත Friday, 26 April 2013 05:13 PM

මේවා මේ විදියටම දිගටම ක්‍රියාත්මක වෙනවා නම් අපි කිසිමදාක කිසිම මසක් කන්නෙ නැතුව ඉන්නවා (නි)

:       0       0

දුල්මිනි Monday, 29 April 2013 12:44 PM

මෙතන තියෙන්නේ මස් කඩේ පිලිබඳ ප්‍රශ්නයක්. ජාති ආගම් වැඩක් නෑ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස විශිෂ්ටයි. අපි ඔබ වහන්සේ සමගයි. අහිංසක සත්තුන්ගේ මස් කන්නේ මොකටද අනේ වෙන කන්න දේවල් ඇත්තෙම නැත්ද?(නදී)

:       0       0

සිරි Monday, 29 April 2013 01:04 PM

මේ ෂෙරිෆ් කියන පුද්ගලයා මෝඩ අදහස් පළකරපු හින්දනේ මේ ඔක්කොම.(නදී)

:       0       0

රීති Friday, 26 April 2013 05:28 PM

මස් කඩය වහමු. මම කියන්නෙ ඒකයි. (නි)

:       0       0

පුබුදු Saturday, 27 April 2013 05:20 AM

මුස්ලිම් කට්ටියගේ කතා කොහොමත් මම විශ්වාස කරන්නෙ නැහැ (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 26 April 2013 05:29 PM

ෂෙරීෆ්, අපි මෝඩ නිසා ද අපි සිංහල රණවිරුවෝ දිවි පුදලා රට බේරාගත්තේ? (නි)

:       0       0

සනත් Sunday, 28 April 2013 09:31 AM

හාමුදුරුවනේ, බයවෙන්න එපා. අපි ඔබ සමගයි. (නි)

:       0       0

සුගත් Saturday, 27 April 2013 05:24 AM

අනේ ෂෙරිෆ්, ඔයත් යන්නකෝ අරාබියට සිංහල දේශය අපිට තියලා. මොකද අපිට ඔයාලා වගේ අවස්ථාවාදී කට්ටිය ඕනෑ නැහැ.ඇරත් ඔය මොකට මෝඩයෝ එක්ක ඉන්නවද? යන්න ඔයාගේ ම්ලේච්ච ෂරියා නීතිය පිළිපදින කට්ටිය ලගට. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 02 May 2013 11:27 AM

චතුරංගගේ කතාව ඇත්ත. ඕන තරම් මුස්ලිම් අය මත්පැන් පානය කරනවා . ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවට ඌරු මස් කනවා මම අද්දැකීමෙන් දන්නවා. (ස)

:       0       0

ගාමිණී Friday, 26 April 2013 12:09 PM

යෝජනාව ස්ථිර කරලා තියෙන්නේ මුස්ලිම් මන්ත්‍රී වරයෙක්නේ බොලේ. උලමාවරුන්ට කියලා හලාල් සහතිකය අරගෙන දෙන්න එතුමාට පුළුවන් ඇති (නි)

:       0       0

සෑම් Friday, 26 April 2013 06:23 PM

චතුරංග, බොරුවට කතා හදාහන්න එපා. මේක මුස්ලිම් මන්ත්‍රී වරයා අනුමත කරලා විතරයි. (නදී)

:       0       0

රන්ගශනී Friday, 26 April 2013 06:28 PM

පුදුමේ කියන්නේ මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුත් පක්සව චන්දය දීලා.(නදී)

:       0       0

ඇසළ Friday, 26 April 2013 12:25 PM

මෙයාලට ඡන්දෙ දුන්න අයට එලව එලවා ගහන්න තියෙන්නේ. (නි)

:       0       0

රාජා Saturday, 27 April 2013 07:24 AM

හාමුදුරුවනේ, බයවෙන්න එපා. (නි)

:       0       0

හේමන්ත Friday, 26 April 2013 12:28 PM

ඇයි යෝජනා කරලා තියෙන්නේ සිංහලයෙක්නේ, ඒක පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 27 April 2013 07:34 AM

සීගිරියෙ කාශ්‍යප රජතුමා එහෙමත් ඌරු මස් කෑවද දන්නෙ නැහැ ඒ කාලේ? (නි)

:       0       0

චමින්ද ජයනාත් Friday, 26 April 2013 12:34 PM

හමුදුරුවන් වහන්ස, ඔබ දේශපාලනයෙන් ඉවත් වී මෙවැනි විරෝධයක් පැවැත්වූවා නම් මුලු ජනතාවම ඔබ වටාය. (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 26 April 2013 12:34 PM

මේ ස්වාමින් වහන්සේ වැරදි දෙයක් කළා වගේනේ බැනලා තියෙන්නේ (නි)

:       0       0

රිස්වි Saturday, 27 April 2013 07:46 AM

හාමුදුරුවනේ, අපි ඔබ සමගයි. අපි ඔබ වහන්සේට උදවු කරනවා. (නි)

:       0       0

සිවන් Friday, 26 April 2013 06:50 PM

ෂෙරිෆ්ගේ 'මස්' පිලිබඳ දැනුම බිංදුවයි. කොහොමත් මුස්ලිම් ඔක්කොම දන්නේ ඔය ටික තමයි. ඌරා ජරාව කාලා හැදෙන්නේ අයාලේ යනවා නම්. ගොවිපලවල හදන ඌරන්ට ජරාව හම්බවෙන්නේ නැහැ. අනික මස් නිසා වෙන ලෙඩ රෝග ඌරා විතරක් නෙවෙයි හරකුන්ගෙනුත් හැදෙනවා. පිස්සු-ගව රෝගය අහලා නැත්තම් සෞඛ්‍ය නිලධාරියෙක්ගෙන් අහලා ඉගෙන ගෙන ඉමාම්ටත් කියලා දෙන්න. හැබැයි ඌරන්ට පිස්සු ගව රෝගයවගේ භයානක රෝග නැහැ. දැන් පේනවානේ සිංහලයද නැත්නම් වෙන කවුද මෝඩ කියලා? (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 26 April 2013 12:40 PM

මගේ මුස්ලිම් සහෝදරවරුනි, ඔබ මෙය අනුමත කරනවද? (නි)

:       0       0

රූපවතී Friday, 26 April 2013 12:42 PM

ජනාදිපති තුමනි ! මේ ගැන ඔබතුමාගේ අවධානය වහා යොමුවේවායි අපි විශ්වාස කරමු. (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 May 2013 10:07 AM

මඩු හරි . (නි)

:       0       0

රහීම් Friday, 26 April 2013 12:44 PM

හරි ෂෝක්. මුස්ලිම් සහෝදරයට ඌරු මස් කන්න ආසා නිසා පනත අනුමත කරලා වගෙයි. ඊට පස්සේ හරක් මස් කඩයක් දානවට විරුද්ධ වෙන්න බැහැ හොදේ (නි)

:       0       0

රූපවතී Friday, 26 April 2013 12:50 PM

රක්ෂිතය කෙළවරේ මස්කඩයක් කියන්නේ රක්ෂිතයේ ඉන්න වනසත්තු ටිකට දෙයියන්‍ගේම පිහිටයි. (නි)

:       0       0

චූල Friday, 26 April 2013 01:16 PM

ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ. දේශපාලනේ කරන්න ගිහාම බැනුම් අහන්න වෙන වෙලාවල් එනවා. ඕක නිසා තමයි අපි කිවුවේ මහන වුණේ සංසාරෙන් එතෙර වන්න නිසා දේශපාලනේ කරලා බාල්දු වෙන්න එපා කියලා. කෝ ඇහුවයැ.... (නි)

:       0       0

පාල Friday, 26 April 2013 01:17 PM

මස් කඩ වැහුවම මිනිස්සු දඩමස් කන එක වැඩිවෙනවා. (ස)

:       0       0

ජයනෙත්ති Friday, 26 April 2013 07:31 PM

ඔන්න බබෝ බිල්ලෝ එනවෝ, අඩන ළමයි අල්ලනවෝ... (නි)

:       0       0

නිමල් Thursday, 02 May 2013 07:17 AM

කටාර්හි පස්රුල් ගෆූර්, ඔහෙලාගේ වැඩි දෙනෙක් අපේ සිංහල ගෑනුන්ට කරදර කරන්නෙත් ඒ ගැහැනුන් හලාල් කරලද? මම මෙහෙම කියන්නේ කුවේට් සහ සෞදියෙදි අපේ ගැහැනුන්ට වූ දේවල් දැකලා. (නි)

:       0       0

අසේල Friday, 26 April 2013 07:38 PM

මස් කඩ සියල්ලම වසා දමනවා මෙන්ම සංඝයා වහන්සේලාද දේශපාලනයෙන් ඉවත් වියයුතුයි. (නි)

:       0       0

චතුරංග Friday, 26 April 2013 01:33 PM

මල කෙලියයි. උලමාවරු වහ කයිද දන්නේ නැහැ. දැන් ඌරු මසුත් හලාල් ද?(නදී)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:11 PM

ඌරු මස් කඩය ගැන උලමාතුමාට දන්වන්න.මුස්ලිම් අය වැඩි දෙනෙක් අපේ සිංහල ගෑනුන්ට කරදර කරන්නෙත් ඒ ගැහැනුන් හලාල් කරලද?ඕනෑ තරම් මුස්ලිම් අය මත්පැන් පානය කරනවා ඌරු මස් කනවා... (නි)

:       0       0

සමීර Friday, 03 May 2013 09:23 AM

පර පණ නැසීම වගේම අනුබල දීමත් මහා පාපයක්. සතෙක් මරලා මළකුණු ගිලලා ලබන තෘප්තිය වගේම ඒවාට උඩගෙඩි දීලා ගන්න කොමිස් වලින් කන බත් ඇටයක් ගානේ දැවිලා පිච්චිලා යනවා. (නි)

:       0       0

හසන් Friday, 26 April 2013 01:55 PM

මස් විකුණන එක නවත්වන්න (දී)

:       0       0

වගුරේ Friday, 26 April 2013 01:58 PM

චුල ඔයාගේ කතාව වැරදියි.(නදී)

:       0       0

උපාලි Monday, 29 April 2013 08:58 PM

නියමයි..

:       0       0

සෑම් Friday, 26 April 2013 02:00 PM

මම නම් මේවා අනුමත කරනවා. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් Tuesday, 30 April 2013 10:03 AM

මහේෂ්- ඔයා අදහන්නේ මොන ආගමද? (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 26 April 2013 02:00 PM

රහීම් .. අපි දන්නවා මුස්ලිම් යට උරුමස් හරාම්. මම අහන්නේ මුස්ලිම් බැතිමත්තු උරුමස් කඩය අනුමත කරන එක හරිද ?(නදී)

:       0       0

ගාමිණී Saturday, 27 April 2013 10:17 AM

කුවේට් ගාමිණී මල්ලී ,ඔබගේ කියමන ඉතා රසවත්. පරණ මුස්ලිම් සහෝදරයෝ ඌරාගෙ නමවත් කියන්න අකමැතිලු. (නි)

:       0       0

ගජං Friday, 26 April 2013 02:02 PM

මස් කන එක්ක නැවැත්තුවම මරලා කාට විකුනන්නද? (නදී)

:       0       0

මහී Friday, 26 April 2013 02:03 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ විරෝදය නවත්වන්න එපා අපි සැවොම ඔබ වහන්සේ සමග ඉන්නවා මෙවැනි වියාපාර වලට කිසිම අවස්ථාවක් දෙන්න එපා.(නදී)

:       0       0

රූපා Friday, 26 April 2013 08:30 PM

අන්න නියම තම්බි. (නි)

:       0       0

අනුර Friday, 26 April 2013 08:41 PM

ඕක එතරම් හිතන්න එපා. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බොහොම උගත් අයනේ ඕන දෙයක් සම්මත කරන්න පුලුවන් එකම තැන නේද ?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 April 2013 02:12 PM

රූපවතී.හීනයක්වත් දැකලද නැගිට්ටේ. කාගෙන්ද ඔය යුක්තිය සාදාරනය බලාපොරොත්තු වෙන්නේ.(නදී)

:       0       0

අමර් Friday, 26 April 2013 02:14 PM

අපි කිසිවිටක අනුමත කරන්නේ නැහැ. නිස්තාර් කරපු එක වැරදියි.(නදී)

:       0       0

සදරුවන් Friday, 26 April 2013 02:16 PM

ඒක තමයි කියන්නේ හලාල් කීවානම් මොහොමඩලා ඌරුමසුත් කයි වගේ..!(නු)

:       0       0

රක්ෂිත Friday, 26 April 2013 08:52 PM

මුස්ලිම් මන්ත්‍රීවරයෙක්ද මේක අනුමත කරලා තියෙන්නේ බොහොම හොදයි.. බොහොම හොදයි..!(නු)

:       0       0

සජිත් Friday, 26 April 2013 02:21 PM

මම නම් දැන් අහන්නේ සුදු හාමුරුවරුන්ගේ බණ විතරයි. (නි)

:       0       0

මහේෂ් Monday, 29 April 2013 09:42 PM

මිනිසාගේ හා සියලු සත්වයන්ගේ යහපතට බිහිවුනේ එකම ආගමක් පමණි,එය බුදුදහමයි.අනෙක් ආගම් වල ඉල්ලන්නේ ඇසට ඇසක්,හදවතට හදවතක්,නැත්නම් එම ආගම නොඅදහන අයට මරණය... ගපූර්ලා මේ ගැන හොදින් දන්නවා ඇතිනේ. කිසි කලකත් සියලු ආගම ලොව පහල වුයේ යහපත සඳහා නොවේ (නි)

:       0       0

එරංග Tuesday, 30 April 2013 10:14 PM

දැන් මේ වෙන වැඩවලට පොලිසි උසාවි ගිහින් වැඩක් නැහැ. ලංකාවේ දැන් තියෙන ප්‍රශ්න විසදන්න වෙන්නේ කැළෑ නීතියෙන් (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 27 April 2013 03:50 PM

සීගිරියේ කොච්චර හෝටල් තියෙනවද? ඒවායේ මස් නැද්ද? වෙජිටේරියන් හෝටල් එකක් හරි තියෙනවද? සීගිරියේ මිනිස්සු මස් කන්නේ නැද්ද? නිකන් ඔක්කොම බොරුවට රඟපානවා. අනික මුළු රටේම දවසකට කී දෙනෙක් සත්තු මරනවද? කොච්චර මස් තොගයක් මේ රටේ තියෙනවද? මස් කන්නේ නැත්තම් එහෙම මස් විකුණන්නේ නැහැ නේද? (නි)

:       0       0

මඩු Tuesday, 30 April 2013 10:22 PM

ඔය ආගම පැත්තකට දමලා, වෙලා තියෙන්නේ හොද දෙයක්ද?නරක දෙයක්ද? කියලා ඒ ගැන කතා කරපල්ලා මිනිසුනේ (නි)

:       0       0

රාජු Friday, 26 April 2013 02:34 PM

ඔය හදන්නේ සියලු මස්කඩ වහන්න.අපි අහුවෙයි ඕවට. (නි)

:       0       0

සන්ඛ Friday, 26 April 2013 09:50 PM

තමන්ගේ වර්ගයේ අයගෙ මස් එයාලම කන්නේ නැහැනෙ. ඒක නිසා වෙන්න ඇති ෂෙරීෆ් ඌරු මස් කන්න නැත්තෙ නේද?? මම දන්නේ නැති නිසා ඇහුවෙ.... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 02 May 2013 01:18 PM

කසුන්, ඔයාටත් මම දෙන්නේ චතුරංගට දීපු පිළිතුර තමා. කුවේට්, හා සෞදි වලට කාන්තාවන් යැවීම තමා අපි කරන ලොකුම වරද. අනික එහෙ දුක් විදින්නේ මුස්ලිම් දෙමල සිංහල ඔක්කොම තමයි. ළගදි බලපු වීඩියෝ එක හොද උදාහරණයක්. මේ කසුන් හා චතුරංග කියන්නේ ජාතිවාදී අදහස් පමණක් ලියන අය. (නි)

:       0       0

සෙනරත් Friday, 26 April 2013 02:48 PM

දැන් මොකක්ද මේ වැඩ පිලිවෙලේ පරමාර්තය. ලංකාව නිර්මාංශ කරන්නද? මට ටිකක් තේරුම් කරලා දෙන්න.(නදී)

:       0       0

දිල්ශෘන් මොහොමඩ් Friday, 26 April 2013 02:53 PM

ඔය අනුමත කල මුස්ලිම් ඇමතිතුමාට මුස්ලිම් වෙන්න කිසිම සුදුසුකමක් නැහැ..!(නු)

:       0       0

රනිල් Friday, 26 April 2013 02:53 PM

මම කලින් දවසක් කිව්වා ඌරත් දවසක හලාල් වෙයි කියලා, ඔය වෙන්නේ දැන්. (නි)

:       0       0

නිසාර් Friday, 26 April 2013 03:05 PM

අනේ මගේ කට ! (නි)

:       0       0

නසාර් Friday, 26 April 2013 03:19 PM

හලාල් අපි කන්නම්. හරාම් ඔබතුමන් කන්න. පින් සිදුවෙයි. (නි)

:       0       0

ගාමිණී සිරි Friday, 26 April 2013 10:41 PM

ඌරු මස් හෝ ගවමස් කඩයක් අරින්න යෝජනා සම්මත කර ගත්තා කියමුකෝ. (1) කඩයක් දෙන්නේ වැඩිම ටෙන්ඩරයට. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කළ යුත්තේ සම්මාදම් මුදලින් හෝ ටෙන්ඩරය ලබාගෙන වසා දැමීමයි. (2) ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකින් තොරව විවාත කළා නම් සභාපතිතුමා ද වග කිව යුතුයි. (නි)

:       0       0

කුමාර් Friday, 26 April 2013 10:47 PM

දානෙට මස්කපන හැටි, උයනහැටි කියන්න හමුදුරුවරු දානේ දාට පළමු දා උපාසකම්මලාට පණිවිඩ එවනවා. මේ ඔක්කොම අපි දන්නවා. අපි නොදන්න මොණර තැන්න කිවුවලු. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 26 April 2013 03:21 PM

තිලක්, රුපවති, මොකක්ද වරද? ඔයාලට ඕවා තේරෙන්නේ නැහැ. පිටරවලටනේ කඹුරන්නේ!! (නි)

:       0       0

ලාල් Friday, 26 April 2013 10:48 PM

නොදන්න දේ කථා නොකර ඉදිමු. (නි)

:       0       0

ඩිල්ෂානි Friday, 26 April 2013 03:24 PM

ඌරු මස් වලට කට්ටිය හරි කෑදරයි වගේ. (නි)

:       0       0

සුගත් Friday, 26 April 2013 03:25 PM

නිස්තාර් නියමයිනේ.... (නි)

:       0       0

චතුරංග Friday, 26 April 2013 03:33 PM

මුස්ලිම් අය මහලොකුවට පම්පෝරි ගැහුවට අපි ඕනෑ තරම් දැකලා තියෙනවා අපි එක්ක තම්බිලා බොනකොට ඕනෑ තරම් ඌරු මස් කනවා. තම්බිලත් කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා..... (නි)

:       0       0

කමල් Friday, 26 April 2013 03:34 PM

අපේ මුස්ලිම් සහෝදරයා ජාතික, ආගමික සමගිය උදෙසා තම ආගම පරදුවට තබා ඌරු මස්කඩය පිහිටුවීම ස්ථීර කරන්න ඇති. (නි)

:       0       0

ඛාන්, කුවෛට් Saturday, 27 April 2013 04:35 PM

ෂෙරිෆ් , ඉස්ලාම් ආගමේ උරුමස් කන්න එපා කියලා කව්ද කිවේ. මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න මුලින්. මම දෙන්නම් නියම පිළිතුර.(ස)

:       0       0

ලංකා Friday, 26 April 2013 11:30 PM

චතුරංග වගේ ඌරෝ ලංකාවේ හිටියොත් ඒකත් මදෑ. (නි)

:       0       0

ඛාන්-කුවෙට් Friday, 26 April 2013 03:42 PM

ඌරු මස් කඩේ මුදලාලිගෙන් මුස්ලිම් මන්ත්‍රී තුමාට ගානක් ලැබිල ඇති. නැත්නම් යෝජනාව සම්මත කරාවිද?(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 30 April 2013 01:29 AM

උරාගෙ මාළු උරාගෙ ඇගේම තියල කපනවා කියන්නේ ඕකට තමා. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 April 2013 12:04 PM

චතුරංග - ඔයා එක්ක බොන කට්ටිය මුස්ලිම් වෙන්න බැහැ. උන් හරි මුස්ලිම් නම් හරාම් කරපු දේවල් කරන්නේ නැහැ. සිකුරාදා විතරක් පල්ලි ගිය පලියට මුස්ලිම් වෙන්න බැහැ. අරක්කු බොනවා නම් එවුන් ඌරු මස් කෑවා කියල වෙනසක් නැහැ. දෙකම හරාම්. දෙවියනි, අපි ආවේ වෙලදාම් කරන්න ආව එක ඇත්ත. සිංහල කාන්තාවන් අපේ මී මුත්තලව විවාහ කලේ නැත්නම් අද අපි ලංකාවේ නැහැ. දැන් කවුරු මොනවා කීවත් අපි ශ්‍රිලාංකිකයෝ. ඔයාලට තියන නිදහස, අයතිවාසිකම් සියල්ල 100% අපිටත් තියනවා. අපි මැරුණත් මැරෙන්නේ ශ්‍රී ලාංකිකයකු හැටියට. චතුරංග - අරාබි රටක ඉදන් හම්බ කරලා මුස්ලිම් ජාතියට බනින අය අද බොහොමයක් ඉන්නවා. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 April 2013 12:05 PM

දෙව්මිණි, ඔයාලට හලාල් කරපු දේවල් අපි කන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 30 April 2013 12:11 PM

මුස්ලිම් ජනතාව ඌරු මස් කන්නේ නැහැ නේද? (නි)

:       0       0

දමිත Friday, 26 April 2013 04:10 PM

මුස්ලිම් මන්ත්‍රීවරයෙක්නේද මේකට අනුමැතිය දීලා තියෙන්නේ... අනේ අනේ..!(නු)

:       0       0

නිශාම් Friday, 26 April 2013 04:18 PM

මම හිතන්නේ නිස්තාර් මන්ත්‍රී වරයා මොනම ජාතියකටවත් නැති එකෙක් වාගේ. (අ)

:       0       0

දෙව්මිණි Tuesday, 30 April 2013 01:55 AM

ෂෙරිෆ් සහෝදරයා , දැන් සිංහලයා මෝඩ නැහැ කියලා විතරක් මතක තියාගන්න.ෂෙරිෆ්, ඔයා ඉපදුනේ ලංකාවේද අරාබියේද? මතක තියාගන්න ඔයාලා මුලින්ම ලංකාවට ආවේ වෙලදාම් කරන්න. (නි)

:       0       0

දෙව්මිණි Tuesday, 30 April 2013 02:00 AM

අලියත් හලාල්නේ. මොකද අලි මස් කන්නේ නැත්තේ? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 26 April 2013 04:23 PM

මොහොමඩ් නිස්තාර් මන්ත්‍රීවරයාගේ අදහස වැරදියි කියන්නේ කොහොමද? මේක සිංහල දේශය. ඌරු මස් කන්න ඉස්ලාම් ආගම එපා කියන්නේ ඒ මස් අනුබව කිරීමෙන් ඇතිවන භයානක ලෙඩ නිසා,. අනිත් කාරණාව ඌරා අසුචි කෑමෙන් හැදෙන සතෙක් නිසා. සිංහලයා මෝඩයා දඩමස් කන්න පෙරේතයා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 30 April 2013 02:12 AM

අසව්!අසව්!!තම්බිට ඌරු මාළු වගේ කියන අපේ රටේ, මුස්ලිම් කට්ටිය අපට ඌරුමස් කවනවා (නි)

:       0       0

සමන්ත Saturday, 27 April 2013 01:16 AM

හාමුදුරුවනේ නොබියව ඉදිරියට ම යන්න බය වෙන්න එපා..!(නු)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Saturday, 27 April 2013 01:59 AM

ෂෙරිෆ්, ඉස්සර කාලේ ඔයගොල්ලන්ගේ සීයලා මුත්තලා එහෙම ‍ඔය සත්වයාගේ නම කීවෙත් 'අර හොශ්ශ නිකං තශ්ශිම වගේ ජරාව කන කෙත ශතා' කියලා කියාවි. ඒ වගේම ඌරුබොක්ක,ඌරාපොළ වගේ පලාත්වල පදිංචියට ගියෙත් නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 30 April 2013 12:56 PM

නිස්තාර් කරපු එක වැරදියි. ඒ වගේම මේ පුංචි රටේ ජාති ආගම් වලින් අපි වෙන්වෙලා (නි)

:       0       0

ඵස්රුල් ගෆූර් - කටාර් Monday, 29 April 2013 12:32 PM

උරුමස් කන්න කැමති අය කන්න. අකමැති අය නොකා ඉන්න. අපේ ආගම අපට ඔයාලගේ ආගම ඔයාලට. ඔබ අදහන ආගම නැත අප අදහන්නේ. අප අදහන ආගම නැත ඔබ අදහන්නේ. ඔබට ඔබේ දහම අපට අපේ දහම. පටලව ගන්න එපා.අවසාන ප්‍රතිපලය = සියලු ආගම් මිනිසාගේ යහපත උදෙසා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 254 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 686 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 271 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 721 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2061 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2315 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site