IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඌවේ අවසන් රැස්වීම් වලට මහ සෙනඟ

ඌව මැතිවරණයේ  අවසන් ඡන්ද රැස්වීම් අද (17) බදුල්ලේ හා මොනරාගල දැන් පැවැත්වේ.

සන්ධානය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපති ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ද අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා ද  අවසන් රැස්වීම් ඇමැතීමට නියමිතව සිටියහ.

02

10

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ඡායාරූපය සුදත් සිල්වා)

_DSC0850

_DSC0783

(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

ඌවේ අවසන් රැස්වීම් වලට මහ සෙනඟ

සුනේත්‍රා Thursday, 18 September 2014 09:19 AM

හැමදාමත් මිනිස්සු මෝඩකම් කරන්නේ නැහැනේ. බලමුකෝ මෙදා පාර... (නි)

:       0       0

රාවන් Thursday, 18 September 2014 09:39 AM

මධුභාෂිනී කියන කතාවට අභියෝග කරන්න කාටවත් බැහැ. එතුමිය බොරුවක් කියා නැහැ කියලයි මම හිතන්නේ. කොනක් අල්ලා අදහස් දානවාට වඩා මධුභාශිනිට තර්කානුකුලව පිළිතුරක් දෙන්නට කවුරුහරි ඉදිරිපත් වෙන්න. අපේ රටේ නායකයා මේ වනවිට කර ඇති ගුණාත්මක වැඩ කොටස රට වෙනුවෙනුයි කර ඇත්තේ. ඉදිරියට කරන්නෙත් එලෙසමයි. ඒවා භුක්ති විඳිමින් කෙනෙහිලි කතා කියන්න එපා. (නි)

:       0       0

ආශා Thursday, 18 September 2014 02:27 AM

තාමත් මෙච්චරම මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවා එහෙනම්. නැත්නම් වශී බෝල වලට අහුවෙලා වත්ද? (ස)

:       0       0

අසන්ක - ඉතාලිය Thursday, 18 September 2014 10:07 AM

අපෙ රටේ සිටින , එකම ජතික නායක තුමා, ඇතුළු රජයට ජයක් වේවා! (දිල්)

:       0       0

මධුෂංක Thursday, 18 September 2014 10:22 AM

ඔය රැස්වීම් වලට සෙනග ආපු විදිහ දන්න අය.දිනනවා කියන්නේ නෑ සන්ධානය..(අ)

:       0       0

තේජාන්විත Thursday, 18 September 2014 02:40 AM

දාස, ඇත්තටම සමහර ඡායාරූප වල තියෙන්නේ පැරදුනා වගේ මුහුණු ටිකක් (නි)

:       0       0

නුවන් Friday, 19 September 2014 10:14 AM

ඌවෙ හරීන් මහඇමති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ(අ)

:       0       0

වසන්ති Thursday, 18 September 2014 02:40 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා? බොරුකාරයින්ට,වංචනිකයින්ට,තක්කඩියන්ට ඡන්දෙ දෙන්න එපා. (නි)

:       0       0

මදුසංක Thursday, 18 September 2014 10:23 AM

බලාගෙන ගියාම සන්ධානෙට ඡන්දෙ දෙන්නෙම ගැහැණු අය වගේ..(ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 September 2014 02:46 AM

අනේ මම නම් මේ නොයිවසිල්ලෙන් 21 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්නේ, හරින් මහත්තය මහා ඇමති වෙනවා දකින්න. සන්ධානයට ඇපත් නැති වේවි. (නි)

:       0       0

බදුල්ලේ බංඩා Thursday, 18 September 2014 11:30 AM

ඔය මධුභාෂිණීට ආණ්ඩුවෙන් පිං රස්සාවක් ලැබුනලු...ඒකලු එහෙම අදහස් දාන්නේ....මම දන්නෑ...මටත් කවුද කිව්වා.....(ස)

:       0       0

ඉෂාර Thursday, 18 September 2014 03:07 AM

ඔය අංගොඩ බස්ටෑන්ඩ් එකෙනුත් කට්ටිය ගියේ, ඌවෙ ඡන්දෙට. (ස)

:       0       0

ගිහාන් Thursday, 18 September 2014 03:07 AM

21 වැනිදා වෙනකොට දකින්නට අහන්නට ලැබෙන පණිවුඩය සුදත් සිල්වාගේ ඉහල ඡායාරුපයෙන් මොනවට පැහැදිළිවෙනවා. (ස)

:       0       0

සාන්ත Thursday, 18 September 2014 03:07 AM

බස් කීයක් අාවදා කියල හොයල බෙලුවේ නැත්ද? (ස)

:       0       0

යසා Thursday, 18 September 2014 12:01 PM

රනිල් ජාතික නායකත්වට සුදුසු චින්තනයක් ඇති අයෙක් නොවේ.නමුත් ජේ .ආර් මහතා හා මහින්ද මහතා අතර ගැලපීමක් තිබේ (අ)

:       0       0

ගාමිණී Thursday, 18 September 2014 12:30 PM

උෟවේ ජය එක්සත් ජාතික පක්ෂයට, හරින් මහා ඇමති,දෙවනියට රවී සමරවීර ,රෙජීමය පන්නා දැමීමේ සටන ඇරඹුනා ,ජය නියතයි සටනට බුදු සරණයි....(අ).

:       0       0

රොකී Wednesday, 17 September 2014 02:54 PM

මොනරාගලට අද භූමි කම්පාවකුත් වුණාලු නේද ? ස්වභාවධර්මයෙන්ම වැඩේ කෙරෙන්න වගෙයි හදන්නේ! ඡන්ද දායකයිනේ මොන පක්ෂේ වුණත් අධමයන්ට හොරුන්ට කසිප්පුකාරයන්ට ඡන්දෙ දෙන්ට එපා!(අ)

:       0       0

හමීඩ් Thursday, 18 September 2014 03:32 AM

හරීන්ට ජයවේවා! (නි)

:       0       0

සලීත් Thursday, 18 September 2014 03:31 AM

එජාපයට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සුගුණවතී Wednesday, 17 September 2014 03:42 PM

බත් පාර්සලයයි රුපියල් 500 දුන්නම පිටකොටුවේ ඉන්න හරකුත් මීටින් වලට එනවා. (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 17 September 2014 03:46 PM

දෙපත්තෙම්ම බත් පැකට් සහ කසිප්පු වීදුරුවක් සහභාගි වන අයට දෙන්නට ඇති , නැතිනම් ඔය තරම් ඕවාට යන්නට ඔලුවේ ඔල්මාද වෙන්න ඇති. (අ)

:       0       0

ධම්ම Wednesday, 17 September 2014 03:47 PM

එතකොට කාටවත්ම ඡන්දෙ දෙන්න වෙන්නේ නෑනේ රොකී.(අ)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 17 September 2014 04:00 PM

කිහිප දෙනෙක් ඉන්නවා පරම්පරාවෙන් ආ විදිය වෙනස් කළ අය (නි)

:       0       0

මධුභාෂිනී Wednesday, 17 September 2014 03:59 PM

අපේ රටේ ඉන්නේ කළගුණ දන්නා සාධාරණ මිනිසුන් කොට්ඨාශයක්. එය ඌවට පමණක් සිමාවෙලා නැහැ. මහජනතාව දන්නවා අපේ රටේ වර්තමාන නායකයා තනතුරෙන් ඉවත් කරන්නට අවශ්‍යතාවයක් නැති බව. (නි)

:       0       0

රාජපක්ෂ Wednesday, 17 September 2014 04:05 PM

මොනවා වුණත් අරගොල්ලෝ තමයි දිනන්නේ (නි)

:       0       0

සමන් Thursday, 18 September 2014 03:55 AM

පින්තුර නො1. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 04:44 PM

අනේ ඉතින්! එදා ඉඳලා අපි ඡන්දත් දකිනවා. මේ තීරුවත් දකිනවා.තීරුවේ හැටියට නම් සන්ධානෙට ඇපත් නැති වෙන්න ඕනෑ.අනේ මන්දා! ඒ වුණාට හැම ඡන්දෙකදීම අන්තිමට වෙන්නේ තීරුවේ අයට ඇප නැතිවෙන එක. (නි)

:       0       0

කසුන් Wednesday, 17 September 2014 04:51 PM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා !! හරින්ට ජය පතමි. (නි)

:       0       0

ෂෙහර් Thursday, 18 September 2014 04:14 AM

ජය වේවා. (ස)

:       0       0

රෝහණ Thursday, 18 September 2014 02:44 PM

අනේ මධුභාෂිණි, ඔයත් කඩේ යන කෙනෙක්ද? ඔයා මොනවද දන්නේ? (නි)

:       0       0

ෆර්නෑන්ඩු Thursday, 18 September 2014 04:11 AM

.මේ වෙලාවේ අපි සැවොම පක්ෂ පාට, ජාති , ආගම, පසෙකලා ජය පොදු අරමුණ කරගමු. (පොදු අරමුණ ප්‍රබල විපක්ෂයක් තුලින් රටේ දුෂිත පාලනය වෙනස්කොට රටේම බලය ලබාගැනීම) (ස)

:       0       0

නිශාන්ත Thursday, 18 September 2014 04:14 AM

යූ එන් පී රජයට ජයම වේවා. මිනිස්සුන්ට මොලේ පෑදේවා. (ස)

:       0       0

චනුක Thursday, 18 September 2014 04:22 AM

එක්සත් ජාතික පක්ෂයට ජයෙන් ජයම වේවා! (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 05:19 PM

රට ගොඩගන්න ඕනෑ නම් යු.එන්.පී. එකට ඡන්දය දෙන්න. ආර්ථිකය හදන්න පුලුවන් රනිල්ට විතරයි! (නි)

:       0       0

සිරිපාල Thursday, 18 September 2014 04:28 AM

බන්දුල මහත්තයා 2001 න් පස්සෙද ඉපදුනේ, මතක නැද්ද රනිල් මහත්තයා ගේ ඒ කාලේ වැඩ, අනේ මන්දා සිංහලයන්ට මුල අමතක වෙන ඉක්මන, අනික පත්මිණි නෝනා කවමදාකවත් රනිල් මහතාගේ රැස්වීම් වලට ගිහින් නැද්ද ? එතුමා හැමවෙලාවෙම අත් උස්සල තමන්ගේ මනාපේ ප්‍රකාශ කරන්න කියල කියනවා දැකල නැද්ද ? (ස)

:       0       0

හේරත් Wednesday, 17 September 2014 05:52 PM

ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවන් රටට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ති Thursday, 18 September 2014 04:42 AM

රටේ අපරාද එන්න එන්නම වැඩිවෙනවා. මේ තත්වයෙන් රට බේරා ගැනීමට යම්කිසි බල තුලනයක් අවශ්‍යයි. කිසිම රජයක් දීර්ග කාලයක් පැවතීම රටේ ජනතාවට අහිතකරයි .දැන්වත් උෟව ජනතාව වෙනසක් කලයුතු වෙනවා. මෙන්න ඔබේ අවස්තාව. (නදී)

:       0       0

ගිහාන් Thursday, 18 September 2014 04:31 PM

ගාමිණි පමණක් නොව මේකට අදහස් දැමූ 70% ක්ම දවල් හීන දකින්නෝය. තවත් පරාජයක් සමඟ අලියා නිදියන්නේ මේ ලියන කට්ටියත් සමඟමය. (නි)

:       0       0

පද්මිණි Wednesday, 17 September 2014 06:38 PM

රැස්වීම් දෙකේ ලොකු වෙනසක් පෙනෙනවා මට. මුල් ඡායාරූපයේ සෙනඟ බණ අහන්න වාඩිවෙලා වගේ. දෙවැනි එකේ නම් විශාල ආවේගයකින් කතාවට සවන් දෙනවා. (නි)

:       0       0

රජින්ද Thursday, 18 September 2014 04:52 AM

අන්න පලවෙනි ෆොටෝ එකේ ජනාධිපති තුමාගේ වම අතේ "සර්ව ජන වශී යන්ත්‍රය" තියාගෙන ඉන්නවා නේද? (ස)

:       0       0

සමන් Thursday, 18 September 2014 04:53 AM

අනේ මධුභාශිනි , ඔයාල වගේ අය ඉන්න තුරු මේ රටට අබ සරනම තමා. දැන්වත් මොලේ ( තියෙනවනම් ) හොඳට පාවිච්චි කලොත් හොඳ. (ස)

:       0       0

පද්මිණී Thursday, 18 September 2014 05:01 AM

බලයේ සිටින ජනාධිපති වරයා මිනිස් කම දන්නා වැදගත් කෙනෙක්. නමුත් එකම තැන දශක ගානක් රැඳී සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන සතුරු කමක්. දියුණු රටවල් ආදර්ශයට ගන්න. මව්බිමට අපි ආදරෙයි. (නදී)

:       0       0

සිරිසේන Wednesday, 17 September 2014 06:54 PM

ලංකාව නම් කවදාවත් ගොඩ එන්නේ නැහැ. මේ මිනිස්සු දැක්කහම අනුකම්පාවකුයි ඇතිවෙන්නේ (නි)

:       0       0

ජීවන් Thursday, 18 September 2014 05:06 AM

මහින්ද මහත්තයා පරාද කරන්න තව ටිකක් මහන්සි වෙන්න වෙයි විපක්ෂෙට. (ස)

:       0       0

වාසනා Wednesday, 17 September 2014 07:55 PM

ජය වේවා! (නි)

:       0       0

සුගත් Thursday, 18 September 2014 05:16 AM

මධුභාශිනි, රට කනකම් උඩබලාගෙන ඉන්න. ඔයාල වගේ අය ඉන්නකම් රට බල්ලට තමයි. (ස)

:       0       0

රණතුංග Wednesday, 17 September 2014 08:25 PM

මේ පාර අලියා ගොඩයයි වගේ (නි)

:       0       0

මහේන්ද්‍ර මහීන් Thursday, 18 September 2014 05:40 AM

හරීන්ට ජයෙන් ජය (නදී)

:       0       0

තුසන්ක Thursday, 18 September 2014 05:41 AM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා !! (නදී)

:       0       0

චමී Thursday, 18 September 2014 05:40 AM

තම පුද්ගලික ධනයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාවට ගොඩක් අධාර කරන පුද්ගලයෙක් 03 වෙනි පින්තූරයේ පිටි පස්සෙම ඉන්නවා. ඔහු තමා දයා ගමගේ. (නදී)

:       0       0

සේනානායක Thursday, 18 September 2014 09:27 PM

ඌව හරීන්ටමයි. අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය දිනන්න ඕනෑ. ජයවේවා! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 September 2014 09:31 PM

කියන බොරු වලට පොළව පළාගෙන යයිද දන්නෙ නැහැ සමහරුන්ව (නි)

:       0       0

සේනානායක Thursday, 18 September 2014 09:32 PM

හරින්ට ජයවේවා! (නි)

:       0       0

ක්‍රිස්ටින් Thursday, 18 September 2014 06:10 AM

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා (දිල්)

:       0       0

මල්රාජ් Thursday, 18 September 2014 06:28 AM

යූ එන් පී රජයට ජයම වේවා. මිනිස්සුන්ට මොලේ පෑදේවා.

:       0       0

තබිත Thursday, 18 September 2014 06:36 AM

කාටත් වෙනසක් අවශ්‍යයි. දුෂණය වැඩියි (නදී)

:       0       0

වසන්ත Thursday, 18 September 2014 06:57 AM

මෙදා යතුර ජනතා විමුක්ති පෙරමුණ ගාව. කාටවත් දඟලන්න බෑ. (ස)

:       0       0

මංජු Thursday, 18 September 2014 06:58 AM

සෙනග අනුව නම් ආණ්ඩුවට ජය දැන්මම දීල කියල පේනවා. (ස)

:       0       0

උපාලි Thursday, 18 September 2014 12:23 AM

බලාගෙනයි! ඔය රැස්වීම් වලට එන ඔළුගෙඩි සංඛ්‍යාව ගණන් කරලා ඒ අනුව මං දිනුම්ය කියන්න ගිහින් එක්කෙනෙක් අමාරුවේ වැටුනා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 September 2014 07:44 AM

අපි 17 අවුරුද්දක් කෑ හැටිත්, 11 අවුරුද්දක් කෑ හැටිත්, 9 අවුරුද්දක් කෑ හැටිත් දැකලා තියෙනවා. ඒවායේ වෙනස අපි දන්නවා.සුගත් දැකලා තියෙන්නේ 9 අවුරුද්ද විතරයි වගේ. මේ කන කෑම හොඳයි අපිට. මේ අය මොකක්හරි දෙයක් රටට කරනවා. ඒ වගේම කරලා තියෙනවා. 21 වැනිදා වෙනකම් ඔහොමම යමු. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 18 September 2014 12:42 AM

අපේ ගමෙනුත් බස් දෙකකුයි වෑන් එකකුයි ගියා, ඊයේ උදේ පාන්දරම. ඒගමන් මුතියංගනෙයි, මහියංගනෙයි වැඳගෙන එනවා කියලත් කිව්වා (නි)

:       0       0

ජනක Thursday, 18 September 2014 01:05 AM

සමහරුන්ට නම් කවදාහරි වැඩ වරදින්නේ විරුද්ධ පාක්ෂිකයන් කෙසේ වෙතත් හැටහතර මායම් දාගෙන දේශපාලනයේ ඉන්න නෝනලා නිසා. (නි)

:       0       0

දාස Thursday, 18 September 2014 01:17 AM

බලන්නකෝ එජාපෙ ෆොටෝ එක... (නි)

:       0       0

රුමේෂ් Thursday, 18 September 2014 08:25 AM

මධුභාෂිනී, බන්දුල පෙරේරා ,ඔබ වගේ මෝඩ, දුර නොදකින, පාට කණ්ණාඩි දා ඉන්න අය නිසා තමයි දේශපාලකයින් රට විනාශ කරන්නේ. තමන්ගේ රට ගැන හිතන්න. රටේ අනාගතය ගැන හිතන්න. (නි)

:       0       0

ප්‍රසන්න සේනාරත්න Thursday, 18 September 2014 08:45 AM

දෙගොල්ල එකතු වුණානම් මොනතරම් හොදද? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 5 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 42 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 174 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 533 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site