IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි

එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙන ආ යෝජනාව අද (10) සභාවේදී සම්මත විය.

ඒ අනුව ඉරිදා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා කාලයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බවත් පාසල් සිසුන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම එහි අරමුණ බවත් කියති.

web20161110_112802_resized



අදහස් (0)

ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි

දිසා බදුල්ල Thursday, 10 November 2016 07:25 AM

ඉතා හොඳ වැඩක්. ඇත්තටම දහම් පාසල් යන ළමයින්ගේ කැපීපෙනන හැදියාවක් තියනවා. රටේ අනාගතය සදාචාරසම්පන්න කරන්න මීට වඩා හොඳ වැඩක් නම් හිතාගන්නවත් බැහැ. චාමර මැතිතුමාට මේ වැඩේ කරන්න පුළුවන් වුණොත් රටටම ආදර්ශයක්. හොඳ ආරම්භයක්. (නි)

:       0       0

නන්ද Thursday, 10 November 2016 07:31 AM

ඉතා හොඳ වැඩක්. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 10 November 2016 07:39 AM

බැරිද මේක අනිත් පැතිවලත් කරන්න (නි)

:       0       0

නුවන් Thursday, 10 November 2016 10:04 PM

දහම් අධ්‍යාපනය නෙමෙයි, පොඩි කාලේ ඉඳලම ළමයින්ගේ හැදියාව හදන්න වැඩපිළිවෙළක් ගේන්න (නි)

:       0       0

ශශික Thursday, 10 November 2016 07:39 AM

ඉතා හොඳ වැඩක්. අහන්නත් සතුටුයි. (නි)

:       0       0

සෑම් Thursday, 10 November 2016 07:54 AM

ගුණ දහම් කියන්නේ නීති පනවලා බලෙන් පොවන්න පුළුවන් දෙයක් නොවේ. තම දරුවන් දහම් පාසල් නොයවන මව්පියන් මේ හේතුව නිසා දහම් පාසල් යවාවි කියලා හිතනවානම් ඒක මෝඩ කමක්."පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්" "" උගේ ගතිය ඌ නාරී මැරූවත්"" කියන කවිය මේකට ගැලපෙනවා . (අ)

:       0       0

සජී Thursday, 10 November 2016 07:59 AM

රටපුරා මෙය සිදු කළ යුතුයි (අ)

:       0       0

මැටිපහන Thursday, 10 November 2016 08:03 AM

ටියුෂන් තහනම් කල යුතුයි. පාසලේ අධ්‍යාපනය පමණක් ඇති හරියට ගුරුවරුයි ළමයිනුයි එකතුවෙලා කරනවානම්. (අ)

:       0       0

රන්ල් Thursday, 10 November 2016 08:10 AM

අති විශිෂ්ඨයි (අ)

:       0       0

චතුර Thursday, 10 November 2016 08:12 AM

මමත් දහම්පාසල් ගුරුවරයෙක් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඉරිදා දවස්වල ළමයින්ට දල තියෙන උපකාරක පන්ති බස්නාහිර පළාත තුලත් මේ දේ කරලා දෙන්න ලොකු පිනක් (අ)

:       0       0

ප්‍රේමසිරි Friday, 11 November 2016 02:35 AM

මමත් දහම් පාසල් ගුරුවරයෙක්. අපිටත් තියන ලොකුම ගැටළුවක් මේ. දහම් පාසල් අවසන් ශ්‍රේණියේ ළමයි ඇත්තේම නැහැ. බස්නාහිර පළාත් වලත් ක්‍රියාත්මක කළොත් ලොකු පිනක් (නි)

:       0       0

අබේරත්න Thursday, 10 November 2016 08:57 AM

සෑම වෙනසක්ම ඌවේ අපෙන් තමයි .ගොඩක් හොඳ වෙඩක්. (අ)

:       0       0

තුසිත Friday, 11 November 2016 03:07 AM

මේ මොනවා කළත් සල්ලි තියන එකා ගෙදරට ගෙන්නලා උගන්නාගනී. දුප්පත් ළමයි අමාරුවේ වැටෙනවා මේකෙන් (නි)

:       0       0

නන්දසිරි Thursday, 10 November 2016 10:01 AM

මුළු දිව යිනම ඉරිදා දවසම පලමු පන්තියේ සිට 11 වන පන්තිය දක්වාම සියලු උපකාරක් පන්ති සහ පාසල්වල පත්වනු ලබන උත්සව සහ අමතර ක්‍රියාකාරකම් නැවැත්වීම ඉතා සුදුසයි (බ)

:       0       0

ජයනාත් Monday, 14 November 2016 01:52 AM

වැඩේ නම් හොඳයි...! ජනතා බදුමුදලින් වැටුප් දීමනා ලබාගන්නා අධ්‍යාපන අධ්‍යක්ෂකලා, විදුහල්පති, ගුරුවරුන් රාජකාරී කැපවීමේ දර්ශකයක් තමයි මින් පෙන්නුම් කෙරෙන්නේ..! ඕක ඌවෙන් නොවී බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පටන්ගත්තොත් නම් කොපමණ විරෝධයක් ඒවිද..? මේ පියවරෙන් රිදෙන,වදින පාර්ශවයන්ගෙන්..! (නි)

:       0       0

හිමාල් Thursday, 10 November 2016 10:46 AM

මේක ජනප්‍රිය වෙන්න කරන දෙයක්. දහම් අධ්‍යාපනය නංවන්න ඕන නම් දහම් පාසල් වලට ඩෙස් බංකු, පෙළපොත්, ගුරුවරු දෙන්න ඕන. සල්ලි තියෙන අය ගෙදරට ගෙනැල්ලා ටියුෂන් ගන්නවා. නැත්නම් කොළඹ යනවා. ඒක ඔය යෝජනාවෙන් නවත්වන්න බෑනේ. ඉරිදා උදේ ළමයි දහම් පාසැල් නොයා ගෙදර ඉඳන් පාඩම් කළොත් ගෙදර ඉන්න එකත් තහනම් කරනවද? (බ)

:       0       0

කරූ Thursday, 10 November 2016 12:17 PM

ඔහොම යමු. ස්තූතියි ඔබට. අනිත් ප්‍රධාන ඇමතිවරුත් ආදර්ශයට ගත්තොත් හොඳයි . තව පළාත් 08 යි . ඉරිදා වගේම පෝය දවසටත් තහනම් කරන්න ඕන..(බ)

:       0       0

පද්මිණි සෙනෙවිරත්න Thursday, 10 November 2016 01:20 PM

සෙනසුරාදා, ඉරිදා දෙකම තහනම් කරන්න. රටට වැඩ කරන්නනේ දෙසපලකයෝ එන්නේ. ඒ දරුවන්ට ආදර්ශමත් වෙන්න ඒ අයත් එක්ක ආගමික කටයුතු හා සමාජ සත්කාර කරන්න. (අ)

:       0       0

තුසිත Friday, 11 November 2016 08:30 AM

ඉරිදාට ටියුෂන් තහනම් කළයුතුයි. පාසලේ අධ්‍යාපනය පමණක් ඇති. මේක රට පුරාම කරන්න. සල්ලි තියන එකා ගෙදරට ගෙන්නලා උගන්නාගත්තටත් ඉරිදා උදේ ළමයි දහම් පාසැල් නොයවා ගෙදර ඉඳන් පාඩම් කළොත් කමක් නැහැ. මොකද මේ තීරණය ඒගොල්ලන්ට අයිති නැහැ. මේක සමස්ත බෞද්ධයා වෙනුවෙන් ගත් තීරණයක්. සතිය පුරාවටම පන්ති කරලා ඉරිදා දහම් පාසල් යන ඒක කොච්චර හොඳද? (නි)

:       0       0

තුසිත Friday, 11 November 2016 08:31 AM

මොන හොඳ වැඩේ කරන්න ගියත් කුණු කුණු ගාන කට්ටිය ඉන්නවා. රට සිංහල ජාතිය ගැන හිතලා ගත්ත තීරණයට මගේ උත්තමාචාරය (නි)

:       0       0

හර්ෂ Thursday, 10 November 2016 02:25 PM

මේක මෝඩ වැඩක් ... දැන් දුපත් ළමයින්ට පන්ති යන්න නැහ. ඉතින් පන්ති යන්නේ ඉස්කෝලේ හරියට උගන්න්වනේ නැති නිසා. දහම් අධ්‍යාපනය නංවන්න ඕන නම් එකත් ඉස්කෝලෙම කළාම ඉවරයිනේ. (අ)

:       0       0

රංජිත් Thursday, 10 November 2016 02:26 PM

එතා හොද වැඩක් දියුනු රටවල මේ තරම් දරුවන්ට වැඩ දෙන්නේ නෑ දරුවන්ගේ ළමා කාලය ටිෂුන් කාරයන් වෙළද පලක් කරගෙන උපකරක් පන්ති පැවැත්වීම ගෙන තව නීති රීති ගෙන එක හොඳයි නැතිනම් ටිෂන් කාරයන්ටම රට යනවා(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 22 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2252 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1816 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 633 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site