IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ඌවේ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 39ක්‘

ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට පෙරවරු 11 වන විට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

එහි අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස් වාහන වලින් ඡන්දය පැවැත්වෙන ප්‍රදේශවල සැරිසරන බවයි.

වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ බණ්ඩාරවෙල හා වැලිමඩින් බව ද ඔහු පවසයි.



අදහස් (0)

‘ඌවේ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 39ක්‘

පිටිගල Saturday, 20 September 2014 12:53 PM

කැෆේ සංවිධානය ප්‍රචණ්ඩ ක්‍රියා ගණන ගණන් කරන්න හදල තියෙන සංවිධානයක් ද? මොකටද ඔය ගණන් කරන්නේ හැබෑටම? හැම මැතිවරණයකදීම ඔය ගොල්ල ප්‍රචණ්ඩ ක්‍රියා අච්චර උනා මෙච්චර උනා කියනවා. ඒක හැමදාම එහෙම තමයි ඔය ගණන් කොහේ හරි ලියලා තියන්න ඊ ළඟ මැතිවරණය එනකල්. (නදී)

:       0       0

අනුර Saturday, 20 September 2014 01:32 PM

ඩිෆෙන්ඩර්ස් වලින් ඇවිල්ලා උඩට වෙඩි තියලා ජනතාව බය කරලා ඡන්දය ගන්න හදන්නෙත් හුලගින්ද (නදී)

:       0       0

අනුර Saturday, 20 September 2014 06:45 AM

ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය වපුරනවා. ජනතාව මීට එරෙහිව පෙළගැසිය යුතුය. (නදී)

:       0       0

ගිහාන් Saturday, 20 September 2014 07:21 AM

මේ ගොල්ලන්ට හුළඟට කොඩියක් කැඩුනත් ප්‍රචණ්ඩ ක්‍රියා තමයි. කවදාවත් මෙයාලා අැත්තක් කියලත් නැහැ. කරපු දේකුත් නැහැ. (නදී)

:       0       0

දිනුෂා Saturday, 20 September 2014 02:48 PM

මේවා පුරුදු කලේ යු.එන්.පී පක්ෂය . දැන් බන කියනවා (නදී)

:       0       0

සේන Saturday, 20 September 2014 07:34 AM

ඉතින් කොහොමද මැතිවරණය සාදාරනයි කියන්නේ. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 20 September 2014 08:00 AM

ඔය තියෙන්නේ ඡන්ද ප්‍රතිපලනේ (නදී)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 10:42 AM

මොනවා නැතත් ගිහාන් දන්නවා උෟවේ මොනවද වෙන්නේ කියලා. ගිහාන් ල වගේ අය හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. මොන හොරා ඇවිත් මොන ජඩ වැඩේ කලත් එ්ක සාදාරනීකරණය කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 140 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 99 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 103 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 505 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1010 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site