IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඌව ඡන්දෙ වගතුග

ඌව පළාත් සභා ඡන්දය 2014 සැප්තැම්බර් 20 පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්ද මධ්‍යස්ථාන 834 කදී පැවැත්වීමට නියමිතය.

ඡන්ද මධ්‍යස්ථාන -

බදුල්ල 516

මොණරාගල 318

 

ඡන්ද නිලධරයෝ - 12500යි

පොලිසියෙන් - 11000යි

පොලිස් විශේෂ කාර්ය බළකාය - 1000

පොලිස් බුද්ධි අංශ - 500

 

ඌව පළාත් සභාවට තෝරා ගැනෙන සංඛ්‍යාව මන්ත්‍රීවරු - 32, බෝනස් 2

ඌව අපේක්ෂකයෝ  - 617

බදුල්ල අපේක්ෂකයෝ  - 294

                             මන්ත්‍රීවරු  - 18

මොනරාගල අපේක්ෂකයෝ  - 323

                             මන්ත්‍රීවරු - 14

Uva2

 

ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ  - 9,42,730

මොනරාගල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ  - 3,32,764

බදුල්ල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ  - 60,9,966

Uva

ඌව පළාත   - මුළු ජනගහණය    - 1,187,335

          බදුල්ල දිස්ත්‍රික්කය

          භූමි ප්‍රමාණය           - වර්ග කිලෝ මීටර 2,861

          ජනගහණය            - 874,006

          මොනරාගල දිස්ත්‍රික්කය

          භූමි ප්‍රමාණය           - වර්ග කිලෝ මීටර 5,636

          ජනගහණය            - 448,194

uva_map1

UWA_PROVENCE_2014

2009 වසරේ පැවැති ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 25ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 07ක්, ජනතා විමුක්ති පෙරමුණ හා කඳුරට ජනතා පෙරමුණ එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.

නාම යෝජනා දින සිට 19 දක්වා පැමිණිලි (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ජනතා ව්‍යාපාරය හෙවත් CAFFE සංවිධානය මඟින් ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව) 

Untitled-1

 



අදහස් (0)

ඌව ඡන්දෙ වගතුග

ප්‍රනාන්දු Friday, 19 September 2014 09:44 AM

ගිහාන්, දැන් මිනිස්සු රැවටිලා ඉවරයි. මෙදා බදුල්ලෙන් හොඳ උත්තරයක් ලැබේවි. (නි)

:       0       0

රුවනි Friday, 19 September 2014 03:34 AM

පියුමි, ඔයත් රැවටුනාද.? ඔහොම තමයි අනේ. බොරුව ඇත්තක් කරන දේශපාලකයන් ඉන්න රටක භෞතික දියුණුව දකින්න ආසා නැති කට්ටියට මින් පස්සේ අහුවෙන්න එපා. රට සංවර්ධනය වෙද්දී ඉරිසියාවට කියන බොරු කතා නිසා ඔයා ආයෙත් රැවටෙයි. ප්‍රවේසමින් .(නදී)

:       0       0

විමල් Friday, 19 September 2014 03:58 AM

ජේවීපී එකේ අයට කොහෙන්ද ඡන්ද හම්බ වෙන්නේ කට විතරයි (නදී)

:       0       0

චාමික Friday, 19 September 2014 10:08 AM

ගිහාන් ඌව දුප්පත් කියල සඳහන් වුණ රජයේ වාර්තා බොරුද එතකොට ? කව්ද බොරු කියන්නේ ?(දිල්)

:       0       0

ගාමිණී Thursday, 18 September 2014 11:57 AM

යූ. එන්. පී.එක දිනනවා. හරීන් තමයි මහ ඇමති.(අ)

:       0       0

සාගර Friday, 19 September 2014 11:26 AM

හැමදාම රජ කරන්න බැහැ (නදී)

:       0       0

අසංග Friday, 19 September 2014 11:35 AM

u.n.p හරින් තමයි මහ ඇමති වෙන්නේ. (අ)

:       0       0

ධම්ම Thursday, 18 September 2014 12:49 PM

අන්තිම ජනාධිපතිවරනයේදී පැරදුනු අපේක්ෂකයා රට පුරා කියමින් ගිය කතාව තමයි හරීන්ටත් කියන්න වෙන්නේ.(අ)

:       0       0

චමී Friday, 19 September 2014 04:51 AM

කොහොම උනට් ජ.වී.පෙ. වැඩි පිරිසක් පළාත්සභාවට යවන එක ජනතාවට හිතකරයි. මොකද ඔවුන් විතරයි නියම ජනතා සේවකින් අපේ රටේ. එමනිසා තීරණ බලයක් සමග ජ. වී. පෙ. පළාත්සභාවේ ඉන්න එක හොඳයි. (ස)

:       0       0

ජයවර්ධන Saturday, 20 September 2014 05:45 AM

මම මොනරාගල කෙනෙක් විදියට විපක්ෂය අපි දුප්පත් කියල හැම තැනම කිව්වා. හෙට උදේට දුප්පතා කව්ද කියල එයාලටම පෙනේවි (නදී)

:       0       0

සමීර Friday, 19 September 2014 04:54 AM

කඩේ යන හැමෝටම මම කියන්නේ රටට වෙන විපතින් අපි රට රැකගමු. (ස)

:       0       0

වසන්ත Thursday, 18 September 2014 01:23 PM

ප්‍රෝඩාවට අසුවෙනවද? වෙනසක් කරමුද? තීරණය ඔබ අතේ.(අ)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 18 September 2014 01:36 PM

ධම්ම, ඔයාට තරු පෙනෙන්නේ ඉරිදා උදේ පාන්දරට (නි)

:       0       0

නිලක්ෂි Saturday, 20 September 2014 07:17 AM

ආරුමුගම්, ඔයාගේ කතාව නම් හරියටම හරි (නදී)

:       0       0

නුවන් Friday, 19 September 2014 02:05 PM

අද විපක්ෂය කතා කරන්නේ හරියට මැරිලා ඉපදුනා වගේ. අද ඌවේ ජනතාවගේ දුක ගැන කතා කරන අය කොටි බුත්තලට ඇවිල්ලා මිනිසුන් මරද්දී කොහෙද දන්නේ නැහැ හිටියේ.. (නි)

:       0       0

උපුල් කේ Saturday, 20 September 2014 07:49 AM

මේ පාර ඌව ජනතාව බුද්දිමත් තීරණයක් ගයි කියල හිතනවා (නදී)

:       0       0

පියුමි Thursday, 18 September 2014 02:53 PM

රැවටුණා හොඳටම ඇති. වෙනසක් කරමු (නි)

:       0       0

ක්‍රිෂාන් විතාන Thursday, 18 September 2014 03:32 PM

මේ දිස්ත්‍රික්ක දෙකේම ජනතාවට 20 වෙනිදා බුද්ධිමත් තීරණයක් ගන්න ඕනෑ. (නි)

:       0       0

පද්මිණී Friday, 19 September 2014 03:33 PM

ගිහාන් මට ඔබ ගැන ලැජ්ජයි. පන්දම් අල්ලලා රස්සාවක් හොයා ගෙනවත්ද මේ ඇස්පනාපිට තියෙන සත්‍ය පෙන්නේ නැත්තේ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 19 September 2014 07:39 PM

මෙවර ඇත්තෙන්ම වෙනසක් සිදුවෙන්න ඕනෑ (නි)

:       0       0

රුමේෂ් Thursday, 18 September 2014 07:54 PM

ධම්ම, එළිපිට කඩේ යනවා නේද දේශපාලකයන්ට? ලජ්ජා වෙන්න ඕනෑ ඔයාලා වගේ මිනිස්සු. තමන්ගේ රට, තමන්ගේ රටේ ජීවත්වෙන අහිංසක මිනිස්සු, රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් කඩේ යන්න. ජනතාව මේ පාරවත් බුද්ධිමත්ව තමන්ගේ රට අනාගතය ගැන හිතලා තීරණ ගනීවි කියලා හිතනවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 September 2014 09:29 PM

කොහොම වුණත් ජවිපෙ ඌවෙන් ආසන 5 ක් ගන්නවා (නි)

:       0       0

වසන්ත Thursday, 18 September 2014 09:36 PM

සන්ධානයට පහසුවෙන් ජය ලැබෙයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 19 September 2014 12:05 AM

කුමන පක්ෂයක වුණත් මහජන දේපල ගසාකන අයට මනාප දෙන්න එපා.ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න (නි)

:       0       0

බුද්ධි Friday, 19 September 2014 10:56 PM

ප්‍රධාන පක්ෂය ඡන්දය කෙසේ හෝ ජයගනීවි. නමුත් මෙතන අදහස් දමන අය දැනගන්න ඕනෑ එයාලගේ ආසන 25 අඩුවීම එයාලගේ ජයගැනීමක් නොවන බව. ඒ ආකාරයෙන් අනිවාර්යයෙන්ම රජය විශාල පසුබෑමකට ලක්වෙනවා නියතයි. එය ඔවුන්ගේ ඉදිරි මැතිවරණ වලට තදින්ම බලපාවී. මෙහි ප්‍රතිඵලය ජනතාවාදී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු (නි)

:       0       0

අාරුමුගන් Friday, 19 September 2014 11:10 PM

කවුරු දිනුවත් එකනේ.ඇයි නිකම් තරහා ගන්නේ? (නි)

:       0       0

සෝමදාස Friday, 19 September 2014 12:59 AM

ජවිපෙට ආසන 6 කට වැඩිය ලැබෙනවා. ඒක ස්ථිරයි. ජයවේවා! (නි)

:       0       0

සමරසිංහ Friday, 19 September 2014 08:02 AM

ගිහාන්ගේ කතාවට මම, මොකුත් නොලිය හිනාවෙලා පමණක් ඉන්නවා. (ස)

:       0       0

මංජුල Saturday, 20 September 2014 12:43 AM

කවුද කියන්නේ ඌව දුප්පත් කියලා? ලංකාවට තිබෙන හමර් ජීප් 10න් දෙකක් තියෙන්නේ ඌවේ (නි)

:       0       0

ක්‍රිස්ටි මොහාන් Saturday, 20 September 2014 02:59 AM

ධම්මට තරු පෙනිලා නැහැ වගෙයි තාම. පෙනෙයි පෙනෙයි ඔහොම යනකොට (නි)

:       0       0

ගිහාන් Friday, 19 September 2014 03:13 AM

ගාමිණීගේ කතාවට මට හිනාවෙලා පමණක් ඉන්න බැරිම නිසයි මේක ලියන්නේ. ඌවෙ ජනතාව දුප්පත් කියලා පැවසූ විරුද්ධ පක්ෂවල කට්ටියට ඌව ජනතාවගේ පොහොසත් මනසින් කල්පනාකොට දෙන ඡන්දයෙන් යුඑන්පී පමණක් නොවෙයි ජේවීපී එකටත් වෙන්නේ කම්මුලේ අත ගසාගෙන කල්පනාකොට නියම වෙනසක් ඇතිකිරීමට සැලුන් දොර හරහා පාර මාරු කිරීමයි. (නි)

:       0       0

රනි්ල් අබේවික්‍රම Saturday, 20 September 2014 03:39 AM

මම මේ කියන්නේ 1983 නේ කතාවක්. විශ්ව විද්‍යාලයේ මගේ බැච් එකේ වැලිමඩ බණ්ඩාරවෙල අය තමයි පොහොසත් ළමයි. මොනරාගල ළමයි හිටියේ යු එන පී අය. එ් අය කිව්වේ අපිට කුඹුරු දුන්නේ ඒ ආණ්ඩුවෙන් කියලයි. එතකොට හිතන්නකෝ ඒ කාලේ තිබුන ආණ්ඩුව මොකක්ද කියලා. අදත් ඒ අයට ඒ වගේ ආණ්ඩුවක ඕනෙ කමක් තියන බව පේනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 19 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 168 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 527 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1019 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site