තම මන්ත්‍රීධුර අහිමිවීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් අභියාචනාධිකරණයට අද (25) රිට් පෙත්සම් තුනක් ගොනු කළහ.
එම් කේ එස් පී අත්තනායක, එච් ධර්මදාස හා අනුර විදානගමගේ යන ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන සහ ඌව පළාත් සභා ලේකම්, මැතිවරණ කොමසාරිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් එවකට විපක්ෂ නායක ලෙස හුන් වත්මන් ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට සහාය ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් අප්‍රේල් 24 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව වගඋත්තරකරුවන් දැනුම් දුන් බව පෙත්සම් කරුවෝ කියති.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඌව තිදෙනෙක් රීට් තහනමක් ඉල්ලති
සත්‍යයා Monday, 25 May 2015 10:01 PM
පක්ෂයක් තුළ සිටිමින් මැතිවරණයදී තවත් පක්ෂයක අපේක්ෂකයෙකුට උදව් කිරීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක්. (නි)
සුපුන් Monday, 25 May 2015 12:09 PM
තිස්සට මේ ප්‍රශ්නෙදි ලැබුන තීන්දුව අනුව නම් මේ තුන්දෙනා නෙරපන්න බැහැ නේද? (නි)