ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා භාර දුන් දිනයේ නිතී විරෝධී ලෙස රථ පෙළපාළි ගිය අපේක්ෂකයින් හය දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලීසිය පවසයි.
සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ එම අපේක්ෂකයින්ගේ පෙළපාළි වීඩියෝ ගත කැර ඇතැයි පොලීසිය කියයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඌව පෙළපාළි ගිය හයකට නඩු ?
පිටබැද්දර ජයා Sunday, 10 August 2014 01:58 PM
කව්ද නිර්භීත මනුස්සයා මේ අයට නඩු දාන්න (නදී)
හසික Sunday, 10 August 2014 03:30 PM
මම හිතන්නේ මැරයන්ට නඩු දමා මදි. මිනිස්සු ඡන්දේ දෙන්ඩත් හොඳ නැහැ. උෟව පොදු ජනතාවට බාරයි. (නදී)
අජිත් කරුණාරත්න Tuesday, 12 August 2014 04:05 AM
එතකොට අරඉස්සරහින්ම රතු,නිල්,කහ ලයිට් දාගෙන ගිය ආරක්ෂක අංශයේ වාහනයට පස්සෙන් ඩිපෙන්ඩර් වාහන පේළියක පක්ෂේ පාට කොඩි ගහ ගෙන කාටද ජය වේවා කියා කියා ගිය කට්ටියටත් නඩු දානවද? (නදී)
දිනූෂා Sunday, 10 August 2014 07:05 PM
වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙමු (නි)
ශාන්ත Monday, 11 August 2014 03:49 AM
ඔය හය දෙනාටම මනාප නොදී ඉන්න ඡන්ද දායකයන් වගබලා ගන්න ඕනා (නදී)
ප්‍රනාන්දු Sunday, 10 August 2014 01:47 PM
අන්තිමට අලියට නඩු වැටෙයි ද?(දිල්)