IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඌව මහ ඇමැතිට ඇප

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
 
ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම විය.
 
දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද උදෑසන පොලිසියට භාර වීමෙන් පසුවය.

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්



අදහස් (33)

ඌව මහ ඇමැතිට ඇප

wedage Tuesday, 23 January 2018 09:25 AM

ගායකයාගේ බිරිඳට ඇප නෑ

:       1       16

manoj Tuesday, 23 January 2018 09:38 AM

සාමාන්‍ය මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකම් කලත් ඇප දෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු එකතුවෙලාම තමයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.

:       0       24

siri Tuesday, 23 January 2018 10:13 AM

අනේ අපොයි. කවදා අහපු දේවල්ද දැන් සිද්ධ වෙන්නේ. ඕකටත් හොඳක් නම් කියන එකක් නෑ.

:       0       8

Asanka Tuesday, 23 January 2018 10:24 AM

මේ තරම් අමනයෙක්ට හුරේ දාන්න ඉන්න සෙනග දැක්කහම අපි ගැනම කලකිරෙනවා... අපේ මී හරක්ට හිතන් ඉන්නේ තමන්ගේ සල්ලි හොරකන් කරපු මුන් වගේ උන් ලොකු වාහන වල ඇවිත් බෙහෙලා ඕන වැඩක් කරහම අපිටත් ආඩම්බරයි කියලා....

:       515       4010

RaveendraTuesday, 23 January 2018 10:54 AM

අසංක මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදි අදහසක් ඉදිරිපත් කර ඇත. අපද ඔබගේ අදහස සමග එකග වන්නෙමු. බලන්න තම තමන්ගේ සිත්වලට එකගව වැරැද්ද නිවැරදිය කීම සදහා සහයෝගය දැක්වීමට මේ නුවණක්කාර මිනිසුන් පෙළගැසී සිටින අයුරු.

:       0       63

බද්රානිTuesday, 23 January 2018 04:16 PM

අසංක මේ වගේ සිද්ධීන් දැකලා අමතුවෙන් පුදුම වෙන්න දෙයක් නැහැ. මේක තමයි බහුතර අශිෂ්ඨ,අධර්මිෂ්ඨ, අය ජීවත් වන රටේ ප්‍රතිරූපය. හා යතාර්ථය.

:       0       51

Sunil Tuesday, 23 January 2018 05:39 PM

අසංක මහත්තයෝ, මේක තම අපේ අවාසනාව. මේක තමා රටේ අවාසනාව. මේ ඇස්බැන්දුමක් විතරයි. .

:       0       54

abaran Tuesday, 23 January 2018 10:34 AM

මොකද මෙච්චර සෙනඟ ? සපෝට් එකටද? නැත්නම් ඇතුලට දාපන් කියන්ටද?

:       0       1033

සපුමල් බණ්ඩාර Tuesday, 23 January 2018 10:51 AM

පොලිසිය විරුද්ධ උනානම් ඇප ලැබෙන්නේ නෑ. ආයෙත් වතාවක් නීතිය නවලා වගේ. රටේ සියළුම ගුරුවරු පාරට බැහැලා ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.

:       0       167

Hafeel Tuesday, 23 January 2018 10:55 AM

මෙයා කිව්වා නේද ජනතා විමුක්ති පෙරමුණේ සමන්තට විරුද්ධව අපහාස නඩු පවරනවයි කියල.

:       0       20

arnold Tuesday, 23 January 2018 10:59 AM

මෙයාට තියෙන චෝදනා පොලිසිය හඳුනා ගෙන අඩංගුවට ගන්න ඕන බව තීරණය කරන්නත් පෙර පොලිසියට බාර උන කියන්නේ මෙතන මොකක් හෝ මගඩියක් තියෙනවා. මේක මිනිස්සු චුන් කරන්න ගහපු ගැටයක්. අර පොඩි දරුවෙක් බිම වැටිලා රිදිලා අඬන කොට අම්මල පොළොවට ගහල තවත් අපේ බබාට රිද්දවන්නේ හෙම එපා කියල දරුවා නලවගන්නේ, අන්න ඒ වගේ සෝබනයක් මේක.

:       21       1057

Raveendra Tuesday, 23 January 2018 11:06 AM

හුරේ...බුරුවන්ට ජයෙන් ජයම වේවා.... මනුස්සයන්ට බංග වේවා...

:       2       1130

banda Tuesday, 23 January 2018 11:11 AM

මොකද මෙයා මෙච්චර සෙනඟ ගෙනත් .....

:       0       1022

තුශාර Tuesday, 23 January 2018 11:12 AM

ඉස්සරහින් යන දොර‍ටුපාලයවත් ඔයගමන්ම ඇතුලට දැම්මනම් හරි..................

:       0       1679

wedage Tuesday, 23 January 2018 11:15 AM

බඩේ ප්‍රමාණයෙන් කියන්න පුළුවන් මද ආයු කෙනෙක් බව

:       0       1049

Shantha Tuesday, 23 January 2018 11:29 AM

අතේ පාඩුවෙලා ඔප්පුවෙලා තියෙද්දිත් තාමත් සැකකරුද?

:       0       0

අමල් Tuesday, 23 January 2018 11:40 AM

දෙවෙනි ෆොටෝ එක දැක්කාම හිතුනේ අඹේවලින් පැනලා ඇවිල්ලා කියලා

:       0       0

Sameera Tuesday, 23 January 2018 12:25 PM

මේ රට විකාරයක් වෙලා.. දේශපාලුවන්ට කඩේ යන මෝඩ මිනිස්සු දැක්කාම අපි කතාකරන ප්‍රෞඪ ඉතිහාසය මොකක්ද කියල හිතෙනවා. දැන් ඉන්න උගත් කියාගත්ත මිනිස්සු ඇත්තටම එහමද කියල අහන්න කියන්න කෙනෙක් නැද්ද..

:       0       38

Bamunuarachchi Tuesday, 23 January 2018 12:53 PM

මේ වැඩේ කලේ තමන්ගේ දරුවන්ගේ මොලය පාදන ගුරුවරයෙකුට කියලා හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවානම් මේ රටට මේවගේ නස්පැත්තියක් වේවිද?

:       0       76

BamunuarachchiWednesday, 24 January 2018 02:18 AM

මහා ඇමතියාට ජයවේවා කියන්න ගිහිල්ලා තිබෙනෙත් තමන්ගේ දරුවන්ගේ මොලය පාදන ගුරුවරයෙකු දැනගස්සපු කෙනෙකුට කියලා හිතන්න පුළුවන් මිනිස්සුද?

:       0       0

Silva Tuesday, 23 January 2018 01:09 PM

තනි ඇහැට ඇඩෙනවා.

:       0       3

parakkrama Tuesday, 23 January 2018 01:29 PM

නීති හදන බලධාරීන් මෙවැනි නීතියේ සිදුරු වැසීමට පියවර ගන්නේ නම් අගනේය.

:       0       7

kithsiri Tuesday, 23 January 2018 04:01 PM

දැන් මෙතුමා විත්තියට බලපෑම් කරන එකක් නැද්ද?

:       0       2

Sunil Tuesday, 23 January 2018 05:42 PM

වටේ ඉන්න අය දකිනකොට එකක් ෂුවර්. ළඟදීම උසස්වීමක්! එක්කෙනෙකුට දුන්නනම් මෙයට නොදී ඉඳීවිද?

:       0       5

kavantissa Tuesday, 23 January 2018 07:06 PM

ඕවා ඔක්කොම ඇස්බැන්දුම් වැඩ.

:       0       0

ranji Tuesday, 23 January 2018 08:22 PM

අසංක ඔබ හරියටම හරි

:       0       0

ranji Tuesday, 23 January 2018 08:26 PM

ඇප පිට ඉන්න කෙනෙක්ට මහ ඇමතිකම දරන්න පුලුවන්ද ව්‍යවස්ථාව අනුව සහ රටේ නීතිය අනුව ?

:       0       0

siril Tuesday, 23 January 2018 08:37 PM

මෙවන් දේවල් ඇහෙනකොට, උයා ගෙන කන්න අඹ ගෙඩි 3ක් කඩපු ආච්චිව මතක් වෙනවා. මේ දෙක අතරේ වෙනස කොහොමද?

:       0       0

nimal Wednesday, 24 January 2018 12:00 AM

ලංකාවට හරියන්නේ හමුදාමය පාලනයක්ම තමයි ..

:       0       0

ලුම්බිණි Wednesday, 24 January 2018 12:57 AM

හරිම දුකයි.

:       0       0

lalithsjm Wednesday, 24 January 2018 02:40 AM

නිමල් ඇමතිතුමනි ඔබතුමා මේකට විරුද්ධ බව දනිමි. ඔබතුමාගේ ප්‍රතිචාරය නිහතමානීව ප්‍රකාශ කරන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2018 03:41 AM

මොකද මෙච්චර සෙනඟ ? සපෝට් එකටද? නැත්නම් ඇතුලට දාන්න කියන්ටද? සපෝට් එකට සපෝට් එකට දෙසපාලුවෙකුට දඬුවම් දෙන්න ඉල්ලන මිනිස්සු ලංකාවේ ඉන්නවානම් මේ රට මෙහෙම වෙන්නේ නැත.

:       0       0

sumith Wednesday, 24 January 2018 04:23 AM

දයාබර ගුරු මෑණියනි ඔබ තුමිට ඔය වගේ දස මාර සේනාව නැතුවට ,අපේ රටේ ඔබ තුමිට ආදරය කරන බෝසත් ගුණ තියෙන මිනිස්සු ලක්ෂ ගණනක් ඔබ තුමී වටේ ඉන්නවා සත්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 481 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 321 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 110 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 326 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 595 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 245 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 506 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site