IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඌව මහ ඇමැති ජීවිත තුනක් බේරයි

තණමල්විල බෝදාගම දී ලොරියක් වෑන් රියක හැපීමෙන් වෑන් රියේ සිටි තිදෙනෙක් තුවාල ලදහ.

ඒ අවස්ථාවේ වෙනත් ගමනක් යමින් සිටි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා තුවාලකරුවන් රෝහල්ගත කිරීමට ඉදිරිපත් විය.

තුවාලකරුවන් එළියට ගැනීම සඳහා වෑන් රියේ දොරවල් කැඩීමට මිනිත්තු 20ක් පමණ ගතවිය. මහ ඇමැතිගේ ආරක්ෂකයෝ ඒ සඳහා ඉදිරිපත් වූහ.

uva_2016627 uva_20166272 uva_20166273 uva_20166274 uva_20166275 uva_20166276

ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි

 



අදහස් (0)

ඌව මහ ඇමැති ජීවිත තුනක් බේරයි

නිම්මි Monday, 27 June 2016 02:58 PM

කව්රු කරත් හොද දේ හොදමයි. පාට කන්නාඩි දාගෙන නොබලන මිනිස්සුන්ට විතරයි එහෙම හිතෙන්නේ. ඔබටත් දවසක මේ පින පල දෙවි. (ර)

:       0       0

සකුන්තලා Tuesday, 28 June 2016 07:09 AM

රටේ හැමතැනම අවිනීත රියදුරෝ. අපේ රටේ මාර්ග නීති කඩන, නැති අනතුරු ඇති කරන හදිස්සිකාරයින්ට විරුද්ධව නැවත මාර්ගනීති ඉගැන්වීමේ පන්ති කරා යොමුකිරීම වැනි ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙනීයනවා. ඉස්සර ලංගමයේ රියදුරන් අනතුරක් සිදුකළවිට ඔවුන්ව නැවත ලංගමයේ රියදුරු පාසලේ පුහුණුවකට යොමු කිරීම මඟින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එමගින් නීතිගරුක රියදුරන් ලංගමය තුල බිහිවුණා. (නි)

:       0       0

කමල් Monday, 27 June 2016 03:40 PM

අපි උනත් මේ වගේ පිරිසකට උදව් කරනවනේ... (ර)

:       0       0

බණ්ඩාර Monday, 27 June 2016 04:28 PM

අගය කරන්න ඕනි වැඩ. (ර)

:       0       0

උපාලි Monday, 27 June 2016 04:44 PM

මෙතුමාට ඕන නම් මග හැර යන්න තිබුන. නමුත් එතුමා උදව්වට ආවා. අගය කල යුතු දේට කුහක වෙන අයත් ඉන්න බව දැකීම කනගාටුවක්. (ර)

:       0       0

සංගීත් Monday, 27 June 2016 05:12 PM

මේ උදවියගේ කරුණාව ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

තාරක Monday, 27 June 2016 05:41 PM

මේක අැත්තටම උතුම් ක්‍රියාවක්. (නි)

:       0       0

නිරාජ් Monday, 27 June 2016 06:33 PM

හතරවන ෆොටෝ එක දැක්කහම මටත් හිතෙනවා උදව් කරන්න (නි)

:       0       0

අතුල Tuesday, 28 June 2016 08:50 AM

මේක ඡන්දය බලාගෙන කරපු දෙයක් නොවේ. අගය කළයුතු වැඩක්. (නි)

:       0       0

සිරි Monday, 27 June 2016 09:16 PM

මොනවා වුණත් ඔබතුමා බොහොම උතුම් ක්‍රියාවක් කරලා තියෙන්නේ. මේ කාලයේ දේශපාලකයන්ට ගල් වදින කාලේ, ඔබතුමාට මල්! (නි)

:       0       0

ප්‍රිශාන් Monday, 27 June 2016 09:35 PM

මතකද ඒ වුණාට එක දේශපාලකතුමෙක් තමුන්ගේ වාහනේට යටවුණ මනුස්සයාව මඟ දාලා ගියා? (නි)

:       0       0

කපිල Monday, 27 June 2016 09:44 PM

ඔබතුමා ඔය ශරීර ප්‍රමාණය අඩුකරගන්න ව්‍යායාම වලට යොමුවුණොත් හොඳ නැද්ද? (නි)

:       0       0

අසංග Tuesday, 28 June 2016 01:49 AM

අපි වාහනය නවතා බැස්ස එක ගැන සතුටු වෙනවා. නමුත් ටිකක් මොළයෙන් හිතන්න අපිටත් පුලුවන් (නි)

:       0       0

සුපුන් Tuesday, 28 June 2016 02:25 AM

ඉතාම හොඳ ක්‍රියාවක්. මෝඩයෝ වගේ අදහස් පළකරන්න එපා. එතුමා හොඳ වැඩක් කළේ. නැත්නම් ඔතන ඉන්න වෙන කවුද ඔයවිදියට ඉදිරිපත් වෙන්නේ? තමන්ගේ වාහනේ ලේ බේරෙන ලෙඩ්ඩු ගෙනයන්න ඔය අදහස් ප්‍රකාශ කරන කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ (නි)

:       0       0

තිවංක Tuesday, 28 June 2016 03:20 AM

මේවා අගය කරන්න ඕනෑ වැඩ (නි)

:       0       0

ටිකිරි Tuesday, 28 June 2016 04:02 AM

ලනකවේ මඟතොටේදී අනතුරක් වුණාම වහාම ක්‍රියාත්මක වන ගිලන් රථ සේවයක් ඉතාමත් අවශ්‍යයි. මෙතැන අදහස් දාන අය හිතන්නේ දේශපාලුවෝ මේවා කරන්නේ මිනිසුන්ට අාදරයට කියලා (නි)

:       0       0

අශිකා Tuesday, 28 June 2016 04:07 AM

දෙන මේක පුරුද්දකට කරයිද දන්නේ නැහැ අනෙක් අයත් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 28 June 2016 04:15 AM

අනතුරකදී පිහිටවීම හොඳ දෙයක්. නමුත් අනතුරකදී ලෙඩාට පිහිටවීමේදී ඉතා ප්‍රවේශම් වියයුතුයි. මා මෙයින් අදහස් කර පෙන්වන්නේ දැනුමක් නැති පුද්ගලයෙකු අනතුරක් සිදුවූ රෝගියෙක් එකවරම උස්සා ගතහොත් රෝගියාගේ තත්වයට අනතුරෙන් සිදුවූ හානියට වඩා හානියක් වීමයි. (නි)

:       0       0

රත්න Tuesday, 28 June 2016 04:19 AM

සාමාන්‍ය ජනතාව දවසට මේ වගේ උදව් කීයක් කරනවද? එ්ත් එක වැකියකින්වත් ඒවා අගය කරනවද? මේ තරාතිරම් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. මනුස්සකමට ඇගයීමක් කළාම ඇති. (නි)

:       0       0

රෝමි Tuesday, 28 June 2016 05:01 AM

අන්න නියම වැඩ. මොනවා වුණත් මේ ජීවිත. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 28 June 2016 05:04 AM

නියම මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක් (නි)

:       0       0

සකුන්තලා Tuesday, 28 June 2016 05:16 AM

සමහරවිට ලකුණු දාගන්නත් වෙන්න පුලුවන්. එ්ත් මේ අවස්ථාව මඟහැර නොගොස් කළයුතු දේ කළ ඇමතිතුමාට අපගේ ප්‍රණාමය! තමුන්ගේම වාහනයට හැපුණු මිනිස්සු දාලා පැනල යන උපාසක ඇමතිලාට වැඩිය මෙතුමා ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

ප්‍රසාද් විමලසූරිය Wednesday, 29 June 2016 03:36 AM

නියම මනුසත්කම (බ)

:       0       0

විරාජ් Monday, 27 June 2016 12:23 PM

මොන පක්ෂේ උනත් මෙන්න අගය කරන්න ඕනි වැඩ. (ර)

:       0       0

මකෙෂ් ලක්මාල් Monday, 27 June 2016 12:33 PM

සාමාන්‍ය මිනිස්සු දවසකට ඔය වාගේ දේවල් කීයකට ඉදිරිපත් වෙනවද. (ර)

:       0       0

අමල් Monday, 27 June 2016 12:48 PM

බොහොම උතුමා වැඩක් කරලා තියෙන්නේ. ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි. (ර)

:       0       0

ලොකුගේ Monday, 27 June 2016 01:15 PM

මෙන්න මේවා තමයි නියම ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවන් මහජන නියෝජිතයන්ගෙන් තියා සාමාන්‍ය මිනිසේකුගේන්වත් බලාපොරොත්තු වෙන්න බෑ, මොකද ලේ තැවරුණ තුවාල කරුවන් සිටින අවස්ථාවන්හිදී බොහෝ දෙනා බලන්නේ එය මග හැර කුමන හෝ බොරුවක් පවසා යන්නයි.(බ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 27 June 2016 01:21 PM

මෙහෙම ගියොත් කොහෙන් රට නවතී ද ? (බ)

:       0       0

ලොකුගේ Monday, 27 June 2016 01:19 PM

මෙන්න මේවා තමයි නියම ශ්‍රේෂ්ඨ උතුම් ක්‍රියාවන් මහජන නියෝජිතයන්ගෙන් තියා සාමාන්‍ය මිනිසකුගේන්වත් බලාපොරොත්තු වෙන්න බෑ, මොකද ලේ තැවරුණ තුවාල කරුවන් සිටින අවස්ථාවන්හිදී බොහෝ දෙන බලන්නේ එය මගහැර කුමන හෝ බොරුවක් පවසා මගහැර යන්නයි. (බ)

:       0       0

ශශී Tuesday, 28 June 2016 06:50 AM

ඉතා අගය කළයුතු වැඩක්. හැබැයි සාමාන්‍ය මිනිසුන් වන අපි මීටත් වඩා ඕනෑතරම් කරලා තියනවා. (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Monday, 27 June 2016 02:24 PM

මේ දාල තියෙන හෙඩිම කොයිතරම් ඇත්තද හතරවැනි ෆොටෝ එකේ ලෙඩාට කොයිතරම් අසාධ්‍යද කියලා පේනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 163 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 564 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘බන්දුල කලකිරේ‘
2024 ඔක්තෝබර් මස 04 1204 6

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1040 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 1019 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25499 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site