විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර විය.
දසනායක මහතා අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
උසාවි සංකිර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදාවා තිබේ.
පොලිසියෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිරණයට රැගෙන යනු ලැබීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි
waruna Tuesday, 23 January 2018 06:55 AM
ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගෙ වටිනාකම දන්නේ නැහැ .මේ වගේ දේශපාලුවන්ට නොමිනේෂන් දීපු ඡන්දෙ දීපු මිනිස්සු ගැන ලැජ්ජා වෙන්න ඕන
daham Tuesday, 23 January 2018 07:01 AM
අනේ දැන්වත් ජනාධිපතිගේ කඩුව ඉස්සෙන්නේ නැද්ද මෙයාව මහා ඇමතිකමෙන් කපා දාන්න.
Cisco Tuesday, 23 January 2018 07:03 AM
ඇයි බාර වෙනකම් හිටියේ? අත්අඩංගුවට ගන්න තිබුනනේ.
Ruwan Tuesday, 23 January 2018 07:05 AM
තවත් යපාලනයේ ජයග්‍රහණයක්. මෙවන් දෙයක් පෙර රජයකින් කිසි ලෙසින් වත් ඔබට අසන්නට ලැබෙන්නේ නැත.
wedage Tuesday, 23 January 2018 07:18 AM
ඇප දෙයිද කියලා බලමු කොසොල් රජතුමාගේ සිහින දාසය මතක් කරගමු
sahan Tuesday, 23 January 2018 07:26 AM
නරකද බන්ධනාගාර රෝහලට කියලම මාතෘකාව දැම්මනම්
Sanath Kandy Tuesday, 23 January 2018 07:39 AM
මහ ඇමති ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නිතිය කාටත් සමානනම් ඇප නොදී රිමාන්ඩ් කළ යුතයි.
sam Tuesday, 23 January 2018 07:42 AM
අත් අඩංගුවට ගන්න පෙරම බාර වෙන්නේ නීතිය නවන්න සියලුම කටයුතු ලැහැස්ති කරලා වෙන්න ඕනෑ. ඔය බාර උනා කියන්නේ අර විදුහල්පතිනියට මනෝ වෛද්‍ය උපදෙස් සඳහා රැගෙන යන්න හදාපු පොලිසියටම නේද ?? සත්‍ය ඉස්මතු නොවෙන විදියට හදාපු බී වාර්තාවකුත් එක්ක උසාවියට ගියාම විනිසුරු තුමාටත් ඇප නොදී බැරිවෙනවා .
Migida Tuesday, 23 January 2018 08:04 AM
කල කල දේ පල පලදේ කිව්වලු
Udari - Dubai Tuesday, 23 January 2018 08:28 AM
අනිවාර්යෙන්ම මෙයා හෙට ඇප පිට එලියට එනවා.
පිටිගල මිලානෝ Tuesday, 23 January 2018 08:39 AM
ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ ඉස්කෝලේ ගිය අය පමණයි.
leslyjayawardana Tuesday, 23 January 2018 09:03 AM
දැන් වෙනස තේරුනාද.