IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති

‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ පළමු දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් ඌව වයිපර්ස් පිල දල බී කාණ්ඩයේ යාපනය චැලෙන්ජර්ස් පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ. යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය. තරග ප්‍රතිඵල x    දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12) x    ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදීග (19-12) x    යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (14-12) x    බස්නාහිර වොරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී (40-0) x    මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (14-7) x    වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12) x    සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (24-14) x    යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදීග (26-19) x    මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (35-21) x    දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24) x    බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-7) x    උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග (26-17) x    ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (31-12) x    වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදීග (21-7) x    යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදීග (24-5) x    සබරගමුව ස්ටැලියන්ස් පිල විසින්  උතුර ඊගල් පිල පරාජය කරන ලදී (42-36) x    ඌව වයිපර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදීග(29-7) x    මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (24-17) x    බස්නාහිර වෝරියස් විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී (21-12) x    යාපනය චැලෙන්ජර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදීග (26-7)

 

W!j jhsm¾ia - hdmkh pef,kac¾ia fmruqK .ks;s

(යෙdහාන් භාසුර)

z;dreKHhg fyglaZ ixúOdkh iy › ,xld r.aì ix.uh tlaj isjqjeks jrg;a ixúOdkh lrk zld,agka iqm¾ fijkaia › ,xld 2012Z i;a idudðl r.aì ;r.dj,sfha පළමු අදියරේ m<uq දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් W!j jhsm¾ia පිල ද, බී කාණ්ඩයේ hdmkh pef,kac¾ia පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ.

යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් hdmkh pef,kac¾ia පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය.

තරග ප්‍රතිඵල

· ol=K Yd¾laia ms, විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)

· W!j jhsm¾ia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී. (19-12)

· hdmkh pef,kac¾ia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (14-12)

· niakdysr fjdßhia විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී (40-0)

· uOHu lsx.aia පිල විසින් ol=K Yd¾laia පිල පරාජය කරන ලදී (14-7)

· වයඹ බ්ලැක්ස් පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)

· inr.uqj iage,shkaia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (24-14)

· hdmkh pef,kac¾ia පිල විසින් W;=r B.,aස් පිල පරාජය කරන ලදී. (26-19)

· uOHu lsx.aia පිල විසින් W!j jhsm¾ia පිල පරාජය කරන ලදී (35-21)

· ol=K Yd¾laia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24)

· niakdysr fjdaßhia විසින් inr.uqj iage,shkaia පිල පරාජය කරන ලදී (26-7)

· W;=re ueo g%hsfmdakaia පිල විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී. (26-17)

· W!j jhsm¾ia පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (31-12)

· වයඹ බ්ලැක්ස් පිල විසින් uOHu lsx.aia පිල පරාජය කරන ලදී. (21-7)

· hdmkh pef,kac¾ia පිල විසින් niakdysr fjdaßhia පිල පරාජය කරන ලදී. (24-5)

· inr.uqj iage,shkaia පිල විසින් W;=r B.,a පිල



අදහස් (0)

ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති

ඉර්ෆාන් - USA Sunday, 27 May 2012 04:02 AM

ලංකාවේ රග්බි ක්‍රීඩාව නංවන්න මේවගේ තරග තියන එකටනම් හරි සතුටුයි. මම හම්බන්තොට රග්බි නගා හිටවන්න ගොඩක් මහන්සි උණු කෙනෙක්, මීට අවුරුදු 2 කට කලින්නම් හම්බන්තොට රග්බි නගා හිටවන්න කව්රුවත් උදව් කලේ නැහැ, ඉස්සරහට අපිට උදව් ලැබෙයි කියල විශ්වාස කරනවා,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 162 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 176 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 75 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1246 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1511 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 128 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site