ඉගෙනන ගනිමු සමගිය බෙදාගනිමු යන තේමාව යටතේ යාපනය වව්නියාව අම්පාර අනුරාධපුර ආදී දිවයින පුරා විසිරි සිටින සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුසිසුවියන් සහ ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධානය කළ තෙදිනක පුහුණු වැඩමුළු කදවුරක් ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිදයාල භූමියේදී පැවැතිණි
මෙහිදී මාධ්‍ය ආයතන රැසක් ද වෘත්තීය පුහුණු අංශ රැසක් ද සම්පත් දායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ මිතුරු පාසල් වැඩසටහන යටෙත් වසර හතරක අවසන් වැඩසටහන ලේස මෙය සංවිධානය කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඌව වෙල්ලස්සේදී සමගිය බෙදා ගනී