IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඌව සබේ අදත් උණුසුම් වෙයි

මෙතෙක් අමාත්‍යවරු පත් කර නොතිබීම හේතුවෙන් ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (22) පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ප්‍රධාන අමාත්‍යවරයාට හා අමාත්‍යවරුන්ට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රධාන අමාත්‍යඨවරයා හෝ ඇමැතිවරු නොමැතිවීමෙන් විනාඩි 20 ක් වැනි කෙටි කලකදී සභාවේ කටයුතු අවසන් කිරීමට සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාට සිදුවිය.

IMG_20151022_095957[1] IMG_20151022_100009[1] IMG_20151022_100015[1]



අදහස් (0)

ඌව සබේ අදත් උණුසුම් වෙයි

උදය Thursday, 22 October 2015 07:05 AM

හැමදාම දේශපාලකයින්ගේ ප්‍රශ්න. අනේ මන්දා! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 08:18 AM

ඌව පළාත් සභාවට බලපෑ ශිත සාමය අවසන්ව ගිම්හානය පැමිණ ඇති බව පෙනේ. ගිම්හාන දුවිලි වලා හමන්නත් පිළිවන්. (රේ)

:       0       0

උමේශ් Thursday, 22 October 2015 08:20 AM

මේවායේ ඉතින් හැමදාම ප්‍රශ්නනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1562 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැලිගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 107 0


බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 557 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 115 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 324 0

අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 403 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site