IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඌව සරසවිය වසයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයය දින නියමයක් නැතිව වැසූ බව උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් පවසයි. පසුගිය අට වැනි දා සිට සිසු වර්ජනයක් ද පැවැතියේය. තමන් පරිපාලනයට එරෙහිව විරෝධය දැක් වූ බව සිසුහු කියති. සරසවි බිම මාධ්‍යයයට ද තහනම් කැර ඇත.



අදහස් (0)

ඌව සරසවිය වසයි

හරිත් Friday, 10 August 2012 06:31 PM

අයියෝ සල්ලි... හොදට තිබ්බ එකම කැම්පස් එක (ස)

:       0       0

සම්පත් Friday, 10 August 2012 10:52 AM

සල්ලි තියනව නම් කඩෙන් ගන්න පුලුවන් එකේ කැම්පස් මොකටද උපාධි ගන්න ..වහමු වහමු...(ස)

:       0       0

සිසිර Friday, 10 August 2012 10:52 AM

සරසවි වලට ඉමක් නැති අවුල්....(ස)

:       0       0

නිමල් Friday, 10 August 2012 11:07 AM

පාසල් නිවාඩු නිසා සරසවියත් වහන්න ඔය දෙකම සදහටම වහලා අපේ ඈයෝ යවන්න පිටරට සරසවි වලට වියදමත් අඩුයි අනිත් එක රට උපාධි හරියට රට දෙල් කොස් වගේ අධ්‍යාපනයට වියදම් කරන මුදල් ද ඉතිරියි (වි)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 11:07 AM

ඕකට යන්නත් අවුල්, ගියත් අවුල්...(ස)

:       0       0

සුරාජ් Friday, 10 August 2012 11:29 AM

දැන් කැම්පස් යන්නේ ඉගෙනගන්නවට වඩා ‍විලාසිතාවකට .හැමතැනම රන්ඩු .නිදහස් අධ්‍යාපනයක් කවදා එයිද මන්දා....(ස)

:       0       0

ගයාන් Friday, 10 August 2012 11:26 AM

මාර වැඩේ නේ...................(ස)

:       0       0

බදුල්ල - අමිල Friday, 10 August 2012 11:29 AM

ජනාධිපතිතුමා බදුල්ලේ D. C .C රැස්වීමේදී කිව්වේ හොදම සරසවිය ඌව වෙල්ලස්ස බවයි.එපාර මොකද මේ උනේ ........? .(ස)

:       0       0

අමරසිංහ Friday, 10 August 2012 11:57 AM

මමනම් ප්‍රයිවට් ඉ‍ගෙන ගන්නවා..(ස)

:       0       0

සරත් Friday, 10 August 2012 12:00 PM

සේරම දේවල් අවුල් වේගන යන්නේ මොකද දන්නේ නෑ..අපිට කවදාවත් දියුණු වෙන්න බැරි වෙයිද ?? (ස)

:       0       0

ජෝන් Friday, 10 August 2012 12:32 PM

කිසිම කරදරයක් නැතුව තිබුණු එකම කැම්පස් එකට වෙච්ච දෙයක්‍‍‍‍‍‍... (ස)

:       0       0

අරුණ Friday, 10 August 2012 11:06 PM

අව්රුද්දෙන් බාගයක්ම වහලනේ (දී)

:       0       0

හිරාන් Friday, 10 August 2012 01:22 PM

මමත් පේරාදෙනිය කැම්පස් එකේ සිසුවෙක්..අනිවාර්‍යයෙන්ම ඔතන අන්තරේ ඇති....තවත් පේරාදෙණියන් බදුල්ලේ බිහිනොවේවා.. (ස)

:       0       0

සෙව්වන්දි Saturday, 11 August 2012 06:50 PM

ලංකාවේ විශ්වවිද්‍යාල එහෙම තමයි. (දී)

:       0       0

ඉසුරු Friday, 10 August 2012 02:19 PM

අයියෝ ..යසට තිබුණ අපේ බදුල්ල ටවුන් එකත් ඉවරයි... (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 10 August 2012 02:23 PM

දෙයියනේ ඉගෙනගෙන තියන අමාරුවක්, මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ..(ස)

:       0       0

රුවන් Friday, 10 August 2012 02:21 PM

අනේ මන්දා හොඳට තියෙන කැම්පසුත් ප්‍රශ්න ඇති කරවලා වහලා දානවා.(ස)

:       0       0

මෙන්ඩිස් Friday, 10 August 2012 03:40 PM

අමිල ඔබ හරි .. ගියත් අවුල් නොගියත් අවුල් ..හොඳම දේ ප්‍රයිවට් ඉගෙන ගන්න එක..(ස)

:       0       0

තරිදු Saturday, 11 August 2012 08:36 AM

මෙතන ඇත්ත කියවිලා නෑ. ඇත්ත තමයි, තවමත් ලංකාවේ හොදම විශවවිද්‍යාලය ඌව වෙල්ලස්ස තමයි. ශිෂ්‍ය කැලබිමට හේතුවුන කරුනු සියල්ලම පරිපාලන ගැටලු මිස දේශපාලන ගැටලු නෙවේයි. එම කරුනු විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පිලිගනිමට අකැමති වුවත්, ඉහල බලධාරින් විසින් ශිෂ්‍ය ගැටලු සාධාරණ බව හදුනාගෙන එවා විසදන බව පවසා ඇත. ඌව වෙල්ලස්ස විශවවිද්‍යාලය කෙටි කාලයක් තුල නැවත අරිනු ඇත. එම විශවවිද්‍යාලය වැසිම හා අනෙකුත් විශවවිද්‍යාලය වැසිම අතර කිසිදු සම්බන්දයක් නැත.ඌව වෙල්ලස්ස විශවවිද්‍යාලය සිසුන් කිසිදු දෙපලකට හානි කර නැත, පොලිසිය සමග ගැ‍ටුම් ඇතිකර ගෙන නැත. මෙය හුදෙක් බොහෝ කාලයක් පැවති පරිපාලන ගැටලු වලට විසදුම් ලබා ගැනිමට දැරු උත්සහයක් පමනක් බව දැන ගන්නට ලැබී ඇත. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1439 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1934 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1496 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8473 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2463 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10455 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site