බණ්ඩාරගම ඇඟළුම් සේවිකාවකගේ රන් අබරණ සොරකම් කළැයි ඇගේ හොඳම මිතුරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එකට කාබී එකට ගමන් බිමන් යන මේ දෙදෙනා පන්සල් යාමට කථා කරගෙන සිටි බවත් අවසන් මොහොතේ එක් මිතුරියක පන්සල් නොගොස් තුන් හැවිරිදි දරුවාද සමග ඇගේ නිවසට ගොස් රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා රන් බඩු සොරාගෙන ගෙදර අවුත් සහල් ගෝනියේ සඟවා ඇතැයි පොලිසිය කියයි.
පන්සල් යාමට දොර වසා යතුර තැබූ තැන අනෙක් මිතුරිය දැන සිටි බවද කියයි. පොලිස් සුනඛ ග්‍රේරෝ පුංචි සෙරෙප්පු දෙකක ඉව ඔස්සේ මිතුරියගේ ගෙට ගොස් ඇත. රන් බඩුද හාල් ගෝනියෙන් සොයා ගත් පොලිසිය මිතුරිය උසාවියට ඉදිරිපත් කිරීමට යයි.
ග්‍රේරෝ ඉව අල්ලා ඇත්තේ රන්බඩු සොරකම් කළ කතගේ දරුවාගේ සෙරෙප්පුවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එකට කාබී එකට සිටියත් හොරා හොරාමයි
තුෂාණි Friday, 06 March 2015 12:40 AM
මුදල් හදිසියකට වෙන්න ඇති. මොකද තවම ජීවන වියදම වැඩියිනේ! (නි)
ආනන්ද Thursday, 05 March 2015 08:58 AM
ඊ ලඟට පන්සලේ පින් පෙට්ටිය. (නදී)
දුමින්ද Friday, 06 March 2015 01:50 AM
තුෂාණි, රටතොට ගැන පළමුව හරියට දැනගන්න (නි)
ලංකාසිරි Thursday, 05 March 2015 09:46 AM
ගිය ආණ්ඩුවේ හොර ටික අල්ලලා දෙන්න ග්‍රේරෝටවත් කියලා බලමුද ? (නදී)
නුවන් Thursday, 05 March 2015 09:46 AM
අපි මේවට මොනවා කියලා කියන්නද?? (නි)
නිමල් Thursday, 05 March 2015 11:13 AM
ඉතින් කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ? (නි)
දුමින්ද Thursday, 05 March 2015 11:25 AM
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ මේකට තමයි (නි)
පිටබැද්දර ජයා Thursday, 05 March 2015 12:05 PM
පහුගිය කාලේ අපේ දේශපාලනෙත් මෙහෙම හොරු හිටියා නේද? (නි)