ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර නොවැම්බර් මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින්නා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා එක්දින පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. චන්දිමාල් මීට පෙර එක්දින තරගවලට සහභාගි වුවද සංගක්කාර කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය. චන්දිමාල් මේ වන විට එක්දින තරග 12 කදී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 348 ක් රැස්කර තිබේ. එක්දින තරගාවලියට උපුල් තරංග, ශාමින්ද එරංග, සීකුගේ ප්‍රසන්න සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් සිවුදෙනාගෙන් තිදෙනකු ඩුබායි බලා සිටත්ව යෑමට නියමිතය. ටෙස්ට් තරගාවලියෙන් පසුව තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න සහ චානක වෙළගෙදර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එක්දින කඩුල්ල පිටුපසට චන්දිමාල් එයි ?