IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


එක්දින තරගයට බඹර බියක්

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 14 වැනි  ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී බඹර බියක් හේතුවෙන් පන්දු රකින්නෝ සහ පිතිකරුවෝ එකවරම බිම දිගා වීමෙන් විනාඩි දෙකක පමණ කාලයක් තරග නතර වී තිබුණි.

ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයෙන් 1000 කට අධික බඹරු රෑනක් පියාඹා යෑම නිසා මෙම බිය ඇති විය. එම බඹරු  රෑන ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයේ නැවතීම හේතුවෙන් එම ස්ථානයෙන් පේ‍්‍රක්‍ෂකයන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

කෙසේ වෙතත් විනාඩි දෙකක පමණ කාලයක් බිම දිගාවී සිටි ක‍්‍රීඩකයෝ නැගිට නැවත තරගය ආරම්භ කළහ.  

(ඡයාරූප: ශාන්ත රත්නායක)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

එක්දින තරගයට බඹර බියක්

ලක්මල් Saturday, 23 March 2013 08:24 PM

බඹරෑ?(නදී)

:       0       0

සුගත් Monday, 25 March 2013 04:28 PM

ජාත්‍යන්තර තරඟ වලට මේකත් ඇතුලත්ද (දී)

:       0       0

සුනේත්‍රා Monday, 25 March 2013 12:27 PM

මොනවද අර දිල්ෂාන් බිම ඉන්න කෙනෙකුට කියන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 24 March 2013 04:54 PM

ස්වභාව ධර්මයේ සිදුවීම් අපි කොහොමද නවත්වන්නේ? (නි)

:       0       0

නලීම් Saturday, 23 March 2013 04:58 PM

බඹර ප්‍රහාරයක්නමි කමක් නෑ බොදු බල ප්‍රහාරයක්නමි තමයි ප්‍රශ්ණය.(නදී)

:       0       0

යොහාන් Saturday, 23 March 2013 05:12 PM

අර වේග පන්දු යවන කෙනාව බලන්න එන්න ඇති. එයාට වැඩිය අපිට යමක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න එන්න ඇති. (නි)

:       0       0

සිසිර Saturday, 23 March 2013 05:22 PM

මාලිංග හොයාගෙන ආවද දන්නේ නැහැ.(නදී)

:       0       0

රිස්වාන් - සව්දි. Saturday, 23 March 2013 05:35 PM

අලි ප්‍රශ්න,කුරුළු ප්‍රශ්න,දැන් බඹරු ප්‍රශ්න.(නදී)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 07:41 PM

බඹර නාදේ ඇසෙන මානේ.... (නි)

:       0       0

චූටී Saturday, 23 March 2013 05:53 PM

හම්බන්තොට ආස්චර්ය.(නදී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 06:01 PM

බඹරු නොදුටු මගක් පිපිල ගෙයි මැද සාලේ. (නදී)

:       0       0

තත්සරණී Saturday, 23 March 2013 07:16 PM

මත්තලටත් ඕකම වෙයිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1038 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4173 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1298 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 758 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1079 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 720 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site